WATCH Live CRICKET Select A Channel

24 June 2014

පකිස්ථාන සුරූපිණියක් ඝාතනය කරයි

mus4

පකිස්ථානයේ මුස්ඛාන් ඛාන් නමැති ජනප්‍රිය ගායිකාවක නාඳුනන තුවක්කුකරුවකු විසින් ඝාතනය කර තිබේ.


38 හැවිරිදි වියේ පසුවන මුස්ඛාන් පකිස්ථානයේ පෙෂාවර් නගරයේ පිහිටි සිය නිවසේ දී නාදුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් මෙලෙස  ඝාතනය කර ඇති බව විදේශ මාධ්‍ය පෙන්වා දෙයි‍.


නිරූපණ ශිලිපිණියෙකු, රංගන ශිල්පිනියෙකු වන ඇය මෑතකදී ගායිකාවක් ලෙසද ප්‍රසිද්ධියට පත්ව තිබුණි
mus4
mus3
mus2
mus1

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK