WATCH Live CRICKET Select A Channel

24 June 2014

ජනේලය උඩ සන්බාත් ගත් හැටි


naked19n-1-web


බටහිර රටවල කාන්තාවන් මුහුදු වැල්ලේ අඩ නිරුවතින් අව් රශ්මිය විඳීම (සන්බාත්) සාමාන්‍ය දෙයක් වුවද ඔස්‍ට්‍රියාවේ මහල් ගොඩනැගිල්ලක තෙවැනි තට්ටුවේ ජනේලයක් මත නිරුවතින් අව් රශ්මිය විඳිමින් සිටි කාන්තාවකගේ දර්ශනයක් නිසා වාහන තදබදයක් නිර්මාණය වූ පුවතක් එරටින් වාර්තා වේ‍.


මෙම සිද්ධිය වාර්තා වන්නේ ඔස්ට්‍රියාවේ වියානා නුවරය.

වියානා හි ප්‍රධාන පෙළේ මාර්ගයක අයිනේ පිහිටි මහල් ගොඩනැගිල්ලක තෙවැනි තට්ටුවේ ජනේලය මතට මෙට්ටයක් දමා තරුණියක නිරුවතින් සිට ඇත්තේ ඇයගේ පාද ජනේලයෙන් පිටතට දමමිනි.

මෙම සජීවි දර්ශනය එම මාර්ගයේ යමින් සිටි යතුරු පැදිකරුවන් මෝටර් රථ රියදුරන් දැක ඔවුන් වාහන නවතා මෙය බලමින් සිට තිබේ. මේ නිසා එකවරම එහි දැඩි වාහන තදබදයක් ද නිර්මාණය වී ඇති අතර ටික වේලාවකින් පසු තරුණිය හෙමින් සීරුවේ ‍ජනේලය වසා දමා නිවසට තුළට වැද ඇත.

naked19n-1-web

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK