WATCH Live CRICKET Select A Channel

10 June 2014

සචිත්‍රගේ පිටදඟ පන්දුව නඩුවක් වුණේ මෙහෙමයි



2

එංගලන්තය සමග පැවැති 5 වැනි එක්දින තරඟයේදී සචිත්‍ර සේනානායක විසින් ජෝස් බට්ලර් දවාගත් ආකාරය ක්‍රීඩාලෝලීන් අතර මහත් ආන්දෝලනයකට ලක්විය. මේ එම සිද්ධිය විදහා දැක්වෙන වීඩියෝ ඡායා රූප පෙළකි.


1
ඔන්න පළවෙනි සැරේ කිව්වා.

2
ඔන්න දෙවැනි සැරෙටත් කිව්වා. අම්පයර් දැක්කානේ.

3
ඔය ඉතිං ආයෙත් ඒ ගොන් වැඩේම කළා.

4
මේ පාර නම් සමාවක් නෑ පුතා. ඔන්න මම බෙල්ස් ගැලෙව්වා.

5
කට්ටිය මොකද කියන්නේ.. මැතිව්ස් අයියා එන්න.. චාන්ස් දෙකක්ම දුන්නානේ..
අම්පයර් මොකද කියන්නේ අවුට් නේද?

6
අම්පයර් ඇඟිල්ල උස්සයි.. බට්ලර් පිටියෙන් යයි.

8
ජෝසට කඩ්ඩෙන්ම කිව්වානේ… සිංහලෙන් අහගන්න ඕන වෙලාද දන්නෑ දැඟළුවේ…

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK