WATCH Live CRICKET Select A Channel

05 June 2014

ජස්මින් හැර ගිය පසු චන්න ටනාෂාට අත වනයි PHOTOs


t-cover


චන්න පෙරේරා විසින් ඔහුගේ නවතම චිත්‍රපටය වන “චමත්කා” චිත්‍රපයට හඳුන්වාදුන් ඉන්දියානු නිළි ජස්මින් භාෂිනි එම චිත්‍රපටය හැර යාමත් සමඟම එම චරිතයට පුරප්පාදු වූ නිළිය වශයෙන් ලංකාවේ සිටින රූමත් ඒ වගේම මෝස්තර නිරූපිකාවක් වන ටනාෂා හතරසිංහ තෝරාගෙන ඇති බව අපට දැන ගන්න ලැබෙනවා.

  
මේ සම්බන්ධයෙන් ටනාෂා හතරසිංහගෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ “චමත්කා” චිත්‍රපටයේ රඟපෑම සඳහා චන්න ‍පෙරේරා විසින් තමාට ආරධානා කළ බවත්, නමුත් මේ වන තෙක් ගිවිසුම් අත්සන් කළ නොමැති බවත්ය.

t5
t3
t7
t8
t4
t6


Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK