WATCH Live CRICKET Select A Channel

05 June 2014

යුරෝපා ලක් රූ රැජින කිරුළ මෙලනිට

melani-nethfm (5)
ප්‍රංශ ලංකා සුභසාධක සංගමය මගින් පළමු වරට සංවිධානය කරනු ලැබූ Miss Srilanka in Europe හි රූ රැජින කිරුළ හිමි කර ගැනීමට මෙලනි හේවාවසම් සමත්විය.

ප්‍රංශය , ජර්මනිය , එංගලන්තය ,ඉතාලිය නොර්වේ , ස්විස්ටර්ලන්තය ,ඇතුළු යුරෝපා රටවල් අටකින් තරගකාරියන් 21 ක් දෙනෙකු මිට එක්විය .
පැරිසියේ පැවති මෙම Miss Srilanka in Europe හි ප්‍රධාන ආරාධිතයන් ලෙස ලක් රූ රැජින , රංගන ශිල්පී සුරාජ් මාපා , එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රංගන ශිල්පිනි උපේක්ෂා ස්වර්ණමාලි ,ගායන ශිල්පී දුමාල් වර්ණකුලසූරිය ඇතුළු පිරිසක් සහභාගිවිය.

ප්‍රංශයේ මෙන්ම යුරෝපයේත් ලක් රූ රැජින වූ විසි දෙහැවිරිදි මෙලනි හේවාවසම් වියාපාර කළමනාකරණය හදාරන සිසුවියකි.ප්‍රංශයේ උපන් ඇය නර්තනයට මෙන්ම ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂා චතුර ලෙස හැසිරවීමට සමත්ය.
melani-nethfm (1) melani-nethfm (2) melani-nethfm (3) melani-nethfm (4) melani-nethfm (5) melani-nethfm (6) melani-nethfm (7) melani-nethfm (8) melani-nethfm (9) melani-nethfm (10) melani-nethfm (11) melani-nethfm (12) melani-nethfm (13) melani-nethfm (14) melani-nethfm (15) melani-nethfm (16) melani-nethfm (18) melani-nethfm (19) melani-nethfm (20) melani-nethfm (21) melani-nethfm (22) melani-nethfm (23) melani-nethfm (24) melani-nethfm (26) melani-nethfm (27) melani-nethfm (28) melani-nethfm (29) melani-nethfm (30) melani-nethfm (31) melani-nethfm (32) melani-nethfm (33) melani-nethfm (34) melani-nethfm (35) melani-nethfm (36) melani-nethfm (37) melani-nethfm (38)

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK