WATCH Live CRICKET Select A Channel

30 July 2014

මේක පුදුම ලෝකයක්. හෙට අනිද්දාට ඇවිදින ගෘහ භාණ්ඩ

මේක පුදුම ලෝකයක්. හෙට අනිද්දාට ඇවිදින ගෘහ භාණ්ඩ
සී.එන්.එන්. වාර්තා කරන අන්දමට Swiss Federal Institute of Technology ආයතනය විසින් මෙම රොබෝ ගෘහ භාණ්ඩ නිපදවීම සඳහා පරීක්ෂණ කටයුතු කරන අතර එහිදී කාර්යාල හා නිවාස සඳහා එහා මෙහා යන විවිධ හැඩතල වලට ඉබේම සකස්විය හැකි ගෘහ භාණ්ඩ නිර්මාණය කිරීම සඳහා අවධානය යොමුව ඇත.
මොවුන් මෙම ගෘහ භාණ්ඩ වලට නම් තබා ඇත්තේ බුද්ධිමත් ගෘහ භාණ්ඩ යන තේරුම සහිතව intelligent furniture ලෙසයි.
විවිධ අවශ්‍යතාවයන් අනුව එකම ගෘහ භාණ්ඩය නැවත නැවත විවිධ ස්වරූපයෙන් සකස්වීම නිසා අනාගතයේදී කාර්යාල වලට හා නිවෙස් වලට බොහෝ ගෘහ භාණ්ඩ අවශ්‍ය නොවනු ඇතැයි සඳහන්ය.
මෙම ගෘහ භාණ්ඩ වයස්ගත හා අබාධිත තැනැත්තන්ට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
SONY DSC0304050607

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK