WATCH Live CRICKET Select A Channel

20 November 2014

Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් එකම ඇඳුම අඳින්නේ මේ නිසයි !

Mark Suck

 
Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් (Mark Zuckerberg) ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ඒත් පසුගිය දවසක පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මාර්ක් ගැන නොදන්න බොහෝමයක් දේවල් අසා දැනගන්නට අවස්ථාව මාධ්‍යවේදීන් හට ලැබුනා. ඒ සාකච්ඡාවේදී කතාබහට ලක්වුනු අපූරු කරුණක් වුනේ ලොව ධනවත්ම පුද්ගලයින් අතර සිටින මාර්ක් සකර්බර්ග් ඇයි හැමදාම එකම කමීසය අඳින්නේ කියන කාරණාවයි.
ඇත්තටම මාර්ක් බොහෝමයක් අවස්ථාවලදී මාධ්‍ය හමුවේ පෙනී සිටින්නේ එකම අළුපැහැ කමීසයකින් සැරසීමෙන්. මේ ප්‍රශ්ණයට බොහෝම සරල පිළිතුරක් ලැබේවියැයි බොහෝ දෙනෙක් හිතුවත් මාර්ක් එකම අළු පැහැ කමීසය අඳින්නට තමන්ට තියෙන ලැදිකමට හේතුව විදියට ලබාදුන්නේ බැරූරුම් පිළිතුරක්.

“මට මගේ ජීවිතයේ පැහැදිලි බව තියාගන්න අවශ්‍ය නිසා, සමාජයට සේවයක් කිරීම කියන කාරණාව හැරුණුකොට අනෙක් කාරණා වලදී මා ලබාගන්නා තීරණ හැකිතරම් අඩු කරනවා. අද මොනවාද අඳින්නේ, අද මොනවද කෑමට ගන්නේ කියන දේට වැඩි වේලාවක් වැයකිරීමත්, ඒ වෙනුවෙන් අමතර වෙහෙසක් ගන්නට සිදුවීමත් මා අකමැති දෙයක්. හැම දවසකම අවදි වෙලා බිලියන ගණනක් පිරිසකට සේවය කරන්නේ කොහොමද කියන කාරණාවයි මට වැදගත් වන්නේ. එහෙම නැතිව මම මගේ බාහිර පෙනුම හෝ බාහිර ඔපය වෙනුවෙන් වැඩි වේලාවක් වැයකරනවා නම් මට හැඟෙන්නේ මම මට අදාල රැකියාව අතහැර වෙනත් දෙයක් කරනවා වගෙයි.“
ඒ වගේම තමන් සතුව එකම විදියේ අළු පාට කමීස කිහිපයක් තිබෙන බවත් ඔහු සිනහ මුසු මුහුණින් පවසා සිටියා. ස්ටීව් ජොබ්ස්, බැරක් ඔබාමා වැනි ලොව බලවත් පුද්ගලින් පවා තමන්ගේ බාහිර පෙනුම පිළිබඳව අනුගමනය කලේ සරල පිළිවෙතක් බවත්, ස්ටීව් ජොබ්ස් වරක් ඇපල් සමාගමේ සියළුම සේවකයින් හට එකම ආකාරයේ ඇඳුමක් ඇඳීමට නියම කල බවත් ඔහු පැවසූවා.
පහතින් දැක්වෙන්නේ මාර්ක් එකම ආකාරයේ ඇඳුමින් සැරසී සිටින අවස්ථා කිහිපයකි.
156916_483898591776_7812178_n314533_1000974856201_1770962830_nfacebook-zuckerberg-nasdaqmark-zuckerberg-96mark-zuckerberg-158mark-zuckerberg-177mark-zuckerberg-242mark-zuckerberg-248mark-zuckerberg-china-1mark-zuckerberg-facebook-74mark-zuckerberg-facebook-90mark-zuckerberg-priscilla-chan-12mark-zuckerberg-sadmark-zuckerberg-shin-jong-kyun-samsungrandi-and-mark-zuckerberg-with-katy-perryzuckerberg-chan-married-1

17 November 2014

Apple සමාගම ගැන මෙතෙක් නොඇසුනු අපූරු කතා 10ක් !

apple-jpg

 
ඇපල් සමාගමේ අති උත්කර්ශවත් උළෙලට තව ඇත්තේ පැය කිහිපයක් පමණයි. එහිදීiPhone 6 ජංගම දුරකථනය වගේම iWatch ස්මාර්ට් අත් ඔරලෝසුවත් නිකුත් වනවා. 
හැබැයි අපි අද කතා කරන්න යන්නේ Apple සමාගම ගැන ඔබ නොදන්න දේවල් කිහිපයක් ගැනයි. මීට වසර 38කට පෙර Steve Jobs ගේ නිවසේ ගරාජයෙන් ආරම්භ වුණු ඇපල් සමාගම අද වන විට තාක්ෂණික ලෝකයේ විතරක් නෙවෙයි මුළු ලොව පුරාම ප්‍රසිද්ධ, ඇමරිකානු ඩොලර් බිලියන 600ක් වටිනාකමක් ඇති සමාගමක්.

1. තුන්වන ආරම්භක සාමාජිකයා

අපි හැමෝම දන්නේ ඇපල් සමාගමේ ආරම්භක සාමාජිකයින් දෙදෙනා තමයි Steve Jobs හා Steve Wozniak. ඒත් මේ දෙන්නාටත් එක්ක තවත් කෙනෙකුට ඇපල් සමාගමේ හිමිකාරීත්වය හිමි වුනා. ඇපල් සමාගම 1976 දී ආරම්භ කිරීමෙන් පසු දවස් 12කදී එම සමාගමෙන් ඉවත්ව ගිය ඔහු Ronald Wayne. ඔහු සතුව තිබූ සමාගමේ 10%ක කොටස් ප්‍රමාණය ඔහු විකුණා දැමූවේ $2300ක මුදලකටයි. දැන් ඇපල් සමාගමේ වත්කම් එක්ක බලන විට ඔහු සතුවූ කොටස් වල වටිනා කම ඩොලර් බිලියන 60ක්. රුපියල් වලින් නම් රුපියල් කෝටි 781 230 ක්. ඇඬෙනවා නේද?
f3aeb59257d3d54fa8c65d6c14bc0b3ca1fa7a08

2. ඇපල් සමාගමේ ප්‍රථම නිර්මාණය පරිගණකයක් නෙවෙයි.

ඇපල් සමාගමේ මුල්ම නිර්මාණය ඉලෙක්ට්‍රොණික පරිපථයක්. ඩොලර් 666කට මිල කර තිබූ එය මිලදී ගන්නා අය වෙනම case, power supply switch, transformers, keyboard හා video display වෙනමම මිලදී ගත යුතුයි.

3. ඇපල් සමාගමේ ප්‍රථම Tablet PC එක iPad නෙවෙයි.

ඇපල් සමාගමේ ප්‍රථම Tablet PC එක වෙන්නේ Newton MessagePad නමින් හඳුන්වන උපකරණයක්. 1993 දී එවකට ඇපල් CEO වූ John Sculley යටතේ නිෂ්පාදනය වුණු මේ උපරණය නිපදවා තිබුනේ පුද්ගලික දත්ත ගබඩා කරන උපකරණයක් ලෙසයි. දුරකථන ඇමතුම් නාමාවලිය, දින දර්ශණය, සටහන් වැනි දේ ගබඩා කර තබාගන්නට හැකි මෙහි මිල ඩොලර් 700ක් පමණ වෙලා. ඒ වගේම 1998 දී ඇපල් CEO ලෙස Steve Jobs නැවත පත්වීමත් එක්ක Newton පරිගණකය නිෂ්පාදනය නවතා දැමුවා.

4. iPod, iPhone සහ iPad කියන නම් එකක්වත් ඇපල්ගේ නෙවෙයිත

iPod, iPhone සහ iPad යන වෙළඳ නාම සියල්ලේම මුල් අයිතිය දැරුවේ වෙනත් සමාගම් විසින්. Casio සමාගම, Fujitsu සමාගම හා තවත් චීන සමාගමක් සතුවූ වෙළඳ නාම විවිධ උපක්‍රම මඟින් තමන් සතු කරගන්නට ඇපල් සමාගම සමත් වුනා. මේ දැක්වෙන්නේ Fujitsu සමාගම විසින් නිපදවූ iPad උපකරණයයි.

5. වෙලාවෙහි වෙනසක් නැහැ. ඇයි?

iPhone සහ iPad සඳහා නිකුත් වූ වෙළඳ දැන්වීම් වල සටහන් වන වෙලාව සෑම විටම 9.41 හෝ 9.42යි. ඒත් ඇයි එහෙම නිෂ්චිත වෙලාවක් තියෙන්නේ. 2007 ජනවාරි 9 වනදා උදෑසන 9.41ට තමයි Steve Jobs ප්‍රථම iPhone ජංගම දුරකථනය හඳුන්වා දුන්නේ. ඒ වගේ සුළු දේකදිත් වෙලාව වැදගත් කරගන්න අපිටත් පුළුවන් නම්.

6. හොලිවුඩය ඇපල්ට ආදරෙයි

සාමාන්‍යෙයන් වෙනත් කිසිම වෙළඳ නාමයකට වඩා ඇපල් නම චිත්‍රපට හා ටෙලි නාට්‍ය වල දකින්නට පුළුවන්. 2011 වසරේ දී පමණක් 900 වරකට වඩා ඇපල් නාමය ඇතුලත් වෙලා. ඇපල් සමාගම සිය නිෂ්පාදන චිත්‍රපටි හෝ ටෙලි නාට්‍ය වල පෙන්වීම සඳහා මුදලක් ගෙවන්නේ නැහැ. ඒත් 2011 දී තිරගත වුණු “Mission Impossible: Ghost Protocol” චිත්‍රපටය තුල පමණක් ඩොලර් මිලියන 23කට අධික වටිනාකමකින් යුත් ප්‍රසිද්ධියක් නොමිලයේ ලබා දීම, ඇපල් උපරකණ පෙන්වීම නිසා සිදුවෙලා.

7. හොලිවුඩය වෙනුවෙන් ඇපල් අනිත් පැත්ත ගසයි

වසර ගණනක් යන තෙක්ම ඇපල් පරිගණකයේ පසුපස දිලෙන ඇපල් සළකුණ උඩු යටිකුරු වී තිබුණත් පසුව එය වෙනස් කලා. ඊට ප්‍රධාන හේතුව වුණේ චිත්‍රපට හා රූපවාහිනියේ නිවැරදි අයුරින් පෙන්වීමටයි.

8. ඇපල් නම කොහෙන්ද?

ඇපල් සමාගම පිහිටුවන සමයේ බොහෝ පරිගණක නිෂ්පාදන සමාගම් වල නම් දිගින් වැඩි හා උච්චාරණයට අපහසු ඒවායි. ඒ නිසා Apple වැනි සරල නමක් යොදාගත් බවත්, තමන් ඒ දිනවල පළතුරු පමණක් ආහාරයට ගත් නිසා ඇපල් තමන්ට නිතර ගැනෙන ආහාරයක් බවත් Steve Jobs සිය චරිතාපදානයේ සඳහන් කර තිබෙනවා.

9. ඇපල් වළෙන් ගොඩ එයි.

28655370eb9232162fd4ca482489c0ccb4da2866
Lisa කියන්නේ වෙළඳපොළ තුල සාර්ථක වූ පරිගණකයක් නෙවෙයි. ඩොලර් 9,995ක් වගේ අති විශාල මිලකට මිලකෙරෙුනු Lisa පරිගණක 2700ක් පමණ වලදමා තිබියදී සොයා ගැනුනා. එසේ වළ දමා තිබුනේ නොවිකුණු පරිගණක ලෙස තබාගැනීම සමාගමේ තත්වයට හානියක් නිසයි.

10. ඇපල් කියන්නේ මරණාසන්න වුණු සමාගමක්

tim_cook_wwdc_2013_apple_store
1997 දී ඇපල් සමාගම බංකොලොත් තත්වයට ඇද වැටුනේ කොටසක මිල $5ක තරම් අඩු අගයකට පහත වැටෙමිනි. ඒ නිසා ඇපල් සමාගමට සිය සමාගම පවත්වාගෙන යාම සඳහා මයික්‍රොෙසාෆ්ට් සමාගම ඩොලර් මිලියන 150ක අයෝජකයෙකු ලෙස බඳවා ගන්නට සිදුවුනා. නමුත් 2011 වන විට සියළුම බාධක මැඩගෙන ලොව අංක එකේ සමාගම බවට පත්වීමට ඇපල් සමාගමට හැකි වුනා.
එදා සිට අද දක්වාම අංක එකේ සිටින ඇපල් සමාගම මේ වන විට කොටසක මිල $100ක් වන කොටස් වල සම්පූර්ණ වටිනාකම ඩොලර් බිලියන 600ක් පමණ වනවා. ඒ වගේම මේ වන විට Apple Mac මිලියන 80ක්, iPod Touch මිලියන 100ක්, iPad මිලියන 200ක් හා iPhone මිලියන 500ක් පමණ අලෙවි වී තිබෙනවා.

ලොවම වෙනස්කළ “ පිස්සු “ අදහස් 15ක්

 
ව්‍යාපාරයක්, එහෙමත් නැත්නම් අලුත් නිර්මාණයක්, නිපැයුමක්, මේ වගේ දේවල් වලදී බොහෝ දෙනෙක් හිතන්නේ හොඳම අදහස (idea) තියෙන කෙනා තමයි ජයග්‍රහණය කරන්නේ කියලා. ඒත් හොඳම අදහස තිබුණ පමණින් ඒ ව්‍යාපාරය හෝ නව නිර්මාණය සාර්ථක වේවි ද? ඉතින් අපි අද කියන්න යන්නේ මුලදී පිස්සු අදහසක් කියලා හැමෝම අහකදාපු, ඒත් කාලයත් එක්ක සීග්‍ර දියුණුවක් ලබපු අදහස් කිහිපයක් ගැනයි.
Facebook: ෆේස්බුක් කරළියට එන කාලයේ MySpace, Friendster වගේ වෙබ් අඩවි රජකරපු කාලයක්. ඒ නිසා බොහෝ දෙනෙක් සිතුවේ ෆේස්බුක් තවත් එක් Friendster එකක්, MySpace එකක් වෙයි කියලයි.
Dropbox: ඩ්‍රොප්බොක්ස් කියන සේවාව එලියට එන කාලයේ ඔබේ ලිපි ගොනු sync කරන්න, share කරන්න පුළුවන් සේවා ගණනාවක්ම තිබුනා. ඒ වගේම මයික්‍රාසොෆ්ට් වගේ දැවැන්ත සමාගම් වලින් ලබා දෙන file sharing සේවාවන් පවා තිබුනා. ඒත් ඒ වෙනකොට තිබුනු අනෙක්ත් සේවාවන් වලට වඩා Dropbox හි වෙනස වුනේ සාමාන්‍යෙයන් අවශ්‍ය files පමණක් upload කරනවා වෙනුවට ඔබේ සියළුම files වුනත් upload කිරීමේ හැකියාව ලබාදීමයි. උදාහරණයක් විදියට ඔබේ ජංගම දුරකථනයෙන් ලබාගන්න සියළුම ඡායාරූප dropbox වෙතට ස්වයංක්‍රීයව එක් කල හැකියි.
Amazon: ඇමසන් සමාගම ආරම්භ කලේ අන්තර්ජාලය හරහා පොත් විකුණන්නටයි. ඒත් ඒ කාලයේ කිසි කෙනෙක් තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් දත්ත අන්තර්ජාල ගණුදෙනු සඳහා යොදාගන්නට ඒ තරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ වගේම Shipping Cost ලෙස අමතර මුදලක් ගෙවන්නටත්, පොත් ලැබෙනකම් සතියක් විතර බලාගෙන ඉන්නටත් පාරිභෝගිකයින්ට සිදු වුනා. හැබැයි එසේ වුනත් පොත් සාප්පු වල රස්තියාදු නොවී අන්තර්ජාලය හරහා පොත් මිලදී ගන්නට ක්‍රමක්‍රමයෙන් බොහෝ දෙනෙක් පුරුදු වුනා.
Virgin Atlantic: වර්ජින් ඇට්ලාන්ටික් ගුවන් සේවාව ආරම්භ කල සමයේ එයත් දහස් ගණනක් ගුවන් සේවාවන් අතරින් එකක් විතරයි. ඒත් සාමාන්‍ය ගුවන් සේවාවකදී ලබාදෙන ආරක්ෂණ උපදෙස් මාලාව වෙනුවට, හාස්‍යජනක වීඩියෝවකින් ආරක්ෂණ උපදෙස් ලබාදෙන්නට වර්ජන් සමාගම තීරණය කලා. ඒ පුංචි වෙනස අනෙකුත් ගුවන් සේවා අභිබවමින් ඉහළටම පියඹා යන්නට වර්ජින්ට පියාපත් දුන්නා. ඒ වගේම සමාගමේ නමත් ඒ සඳහා ලොකු දායකත්වයක් ලබා දුන්නා. :)

SEE ALSO: ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් !

Mint: මින්ට් කියන්නේ බැංකු තොරතුරු, මූල්‍යමය තොරතුරු එක්කාසු කර විශ්ලේෂණයට යොදාගන්න සේවාවන් සියගණනක් අතරින් එක් සේවාවක්. ඒත් කොළ පැහැ අක්ෂර රටා වලින් බැංකු ගිණුමේ ඇති මුදල් ප්‍රමාණය වැඩි ආකාරයකින් පෙන්වූ නිසා එය අනික් ඒවා අතරින් කැපී පෙනෙන වෙනසක් සිදුකලා.
iOS: iOS මෙහෙයුම් පද්ධතිය හඳුන්වාදීමේදී බොහෝ දෙනෙක් ඒ ගැන අප්‍රසාදය පළකලා. ඒ වෙනකොට තිබුණු මිලියන ගණනක් Mac OS, Windows හෝ Linux භාවිත කල හැකි උපකරණ කිසිවකට මේ නව මෙහෙයුම් පද්ධතිය සහාය දැක්වූයේ නැහැ. ඒත් ඉතාමත් ටික කාලයකින් ලොව වැඩිම දෙනෙක් භාවිත කරන මෙහෙයුම් පද්ධති අතරට එන්නට මේ මෙහෙයුම් පද්ධතියට හැකි වුනේ iPhone ජංගම දුරකථන සඳහාම වෙන්වූ මෙහෙයුම් පද්ධතියක් නිසාමයි.
Google: ගූගල් කියන්නේ ලොව මුල්ම සෙවුම් යන්ත්‍රය නෙවෙයි. දෙවෙැනි සෙවුම් යන්ත්‍රයත් නෙවයි. 20 වැනියට නිකුත් කල සෙවුම් යන්ත්‍රය තමයි Google කියන්නේ. ඒත් ඒ වෙනකොට තිබුනු සෑම සෙවුම් යන්ත්‍රයකට වෙබ් පිටුව වෙළඳ දැන්වීම්, විවිධ අනවශ්‍ය අංගම වලින් පිරී තිබුනත් Google හි තිබුනේ කුඩා Text Box එකක් විතරයි. අන්න ඒ වෙනස තමයි Google ගේ සාර්ථකත්වයට හේතු වුනේ.

SEE ALSO: Google දෙවියා ගැන ඔබ නොදන්නා විශ්මිත කරැණු 10ක්

GitHub: නොමිලයේ ලබාදෙන මෘදුකාංග යොදාගෙන නොමිලයේ ලබාදෙන මෘදුකාංග නිර්මාණය කරන්නට සල්ලි වියදම් කරලා ගිණුමක් පවත්වාගෙන යන්නේ කවුද? ඒත් GitHub භාවිත කරන අය ඒ දේ කරනවා.
PayPal: වැඩි ආරක්ෂාවක් නැති AOL හෝ Yahoo ඊමේල් ලිපින යොදාගෙන මුදල් හුවමාරු කරන්නට අන්තර්ජාලය යොදාගනීවි කියන එක ඒ දවස් වල කවුරුත් විශ්වාස කලේ නැහැ. ඒත් අද වෙනකොට ලොව අංක එකේ මුදල් හුවමාරු වෙබ් අඩවිය බවට PayPal පත්වී හමාරයි.
Instagram: ෆිල්ටර්ස් ! ඔව් ෆිල්ටර්ස් විතරයි. ජංගම දුරකථන ඡායාරූපකරණය වෙනස්ම දිශාවකට යොමුකල මේ ඉන්ස්ටර්ග්‍රෑම් වල සාර්ථකත්වයට හේතු වුනේ මේ ෆිල්ටර්ස් ටික විතරයි.
LinkedIn: වෘත්තීය මට්ටමේ සමාජ ජාලයක්. මුලදී වැඩිදෙනෙක් කිව්වේ මේ අදහස කිසි වැදගැම්මකට නැති අදහසක් ලෙසයි. ඒත් අවුදුරු ගාණකට සැරයක් හරි රස්සාවක් හොයගන්න ඕන වුනාම LinkedIn භාවිත කරන පිරිස එන්න එන්න ඉහළගියේ සැවොම පුදුමයට පත්කරමිනුයි.
Tesla: බැටරි හදලා විකුණනවා වෙනුවට ටෙස්ලා සමාගම කලේ බැටරි වලින් සුපිරි කාර් එකක් හදලා විකුණන එකයි. ඊට අමතරව ටෙස්ලා බෙදාහැරීමේ ජාලයක් වගේම බැටරි ආරෝපණ මධ්‍යස්ථාන ජාලයකුත් මේ සඳහාම නිර්ාණය කරන්නට ටෙස්ලා සමාගමට සිදුවුනා.
SpaceX: නාසා සමාගමට හැකි නම් අපිට බැරි ඇයි. SpaceX හි නිර්මාතෘන් සිතුවේ එහෙමයි. ඒ අනුව ලොව ප්‍රථම අභ්‍යාවකාශ සංචාරක ව්‍යාපාරයේ ආරම්භකයා වුනේ SpaceX සමාගමයි. ඉතින් දැන් ඩොලර් මිලියන ගණනක් දීල අභ්‍යාකාශයට විනෝද චාරිකා යන්න පෝලිමේ ඉන්නත් වෙලා.
Firefox: පරිගණක අතරින් 90% පරිගණක වල මෙහෙයුම් පද්ධතිය සමඟම වෙබ් බ්‍රව්සරය පැමිණියත් කවුද FireFox සමාගම අලුතෙන්ම වෙබ් බ්‍රවුසරයක් නිර්මාණය කලා. විශේෂත්වය වුනේ පහසුව සහ වේගය යි.
Twitter: ට්ව්ටර් වෙලාවකට Email වගේ, SMS වගේ, නැතිනම් RSS වගේ. හැබැයි ඒ හැමදෙයකටම වඩා සරල දෙයක් ට්විටර් සිදුකරන්නේ. කවුරුහරි කෙනෙක් කරන දේවල් දැනගන්න මේතරම් පිරිසක් කැමති වේ යැයි කිසි කෙනෙක් හිතන්න නැතුව ඇති නේද?

10 November 2014

Drumset play for computer online.

http://www.aluth.com/2014/03/drumset-for-computer.html



mß.Klfhka online v%ï .yuq¡

Thd,dg fukak kshï *ka jevla lsh,d fokjd¡ lsisu fid*aÜfjhd tlla ndú;d fkdlr onlinemß.Klfhka v%ï .ykak mq¨jka¡


lSfndaâ tflka v%ï .ykak mq¨‍jka' Bass drum, floor drumcymbals,tom tom, hi-hat cymbals, snare drum j,ska fï v%ï maf,ahf¾ iukaú;hs' 


tajf.au tl tl j¾.fha v%ï fiÜ 8 la ;sfhkjd¡
fukak fu;kska msúi v%ï jdokh lrkak¡

A guide to recover your phone from water damage..

cx.u ÿrl;khg j;=r .sfhd;''' fukak lrkak ´ks foa''

fndfyda bf,lafg%dksl Wmdx. c,h fya;=fjka úkdY fjkjd' kuq;a bf,lafg%dksl Wmdx. w;ßka fndfyda úg c,hg jeàug fyda c,h we;=Æ ùug bv we;af;a cx.u ÿrl:k iy geí,Ü Wmdx.' yÈisfha fyda fuu WmlrKhla ;=<g c,h we;=Æ jqjfyd;a l< hq;af;a l=ulao lshd oekqula ;sfnkjdo@ ta .ek fuu ,smsfhka bÈßm;a lrkjd' fuys§ Wmdx.h ;=<g we;=Æ jk Èhr j¾.h c,ho tfia fkdue;s kï jhska" ìh¾" fidavd jeks Èhrhlao hkak u; m%;sl¾u l< hq;=hs' 

1' m<uqj WmlrKh l%shd úrys; lrkak' 
     uq,skau WmlrKh l%shd úrys; l< hq;= fjkjd' tfia fkdue;s jqjfyd;a Æyqj;a ùu u.ska mßm: j,g ydks ùu isÿ ùug mq¿jka' tfiau negßh .e,ùug yelshdjla ;sfnkjd kï .e,úh hq;=hs' 

2' Wmdx.h fldgia j,g fjka lrkak' 
    isï ld¾â m;" fuuß ldâ m;" nela ljrh jeks ir,j .e,ùug yels ishÆu fldgia .,jd oeñh hq;=hs' 

3' Screen tl by,g yrjd ;nkak' 
   we;=¿ jQ Èhrh ;srh u;g we;=¿ ùu je,elaúh hq;= fjkjd' tfia fkdue;s jqjfyd;a fndfyda úg thg ydks isÿ ùug bv we;s ksid Wmdx.h isgqjd ;eîu fhda.H fjkjd' túg .=re;ajh ksid ;srhg Èhrh we;=¿ ùu je,flkjd' 

3'1' iSks iys; Èhrhla kï'''
   Wmdx.hg we;=Æ jQfha iSks iys; Èhrhla kï iSks wjlafIamh iïmQ¾Kfhkau bj;a l< hq;= fjkjd' fï i|yd 99+% ISO rubbing alcohol Ndú;d l< yelshs' tys ;;amr 5la 10la ld,hla .s,ajd ;eîu u.ska isÿ lr .; yels fjkjd' fuh fndfyda úg ;dlaIKsl Wmfoai{fhl=f.a wkq oekqu u; isÿ lsÍu jvd fhda.H fjkjd' ukao we;eï .ï j¾. jeks foa Èh lsÍfï yelshdjla fuu uoHidrh i;= fjk ksid' 

4' Paper towels Ndú;fhka mDIaGh msi oukak' 
   B ,Û mshjr jvd id¾:l lr .ekSug kï mDIaGfha we;s Èhrh iïmQ¾Kfhkau
bj;a l< hq;=hs' fï ioyd Paper towels Ndú;d l, yelshs'  

5' Wmdx.h úhÆïldrlhl .s,ajd ;nkak' 
    iïmQ¾Kfhkau Èhrfhka f;dr lsÍug kï tys we;s f;;ukh iïmQ¾Kfhkau bj;a l< hq;= fjkjd' fï i|yd is,sld fc,a melÜ (Silica Gel) iy iy,a (Rice) fhdod .ekSug mqÆjka' WmlrKh iïmQ¾Kfhkau jefik fia úhÆïldrlh ;=< .s,ajd ;eìh hq;=hs' fï i|yd jvd id¾:l jkafka is,sld fc,a' 


6' Wmdx.h iy úhÆïldrlh jdhqfrdaOl jk fia wiqrd ;nkak' 
    m%udKj;a ;rï is,sld fc,a fyda iy,a ;=< nyd Wmdx.h iïmQ¾Kfhka jdhqfrdaOl jk fia wiqrd ;eìh hq;= fjkjd' 

7' meh 48 la by; weiqreu ;nkak' 
   meh 48 la bjid isàu wmyiq lghq;a;la' kuq;a Tfí Wmdx.h fírd .ekSug kï fndfyda bjis,sjka; ùug isÿ fjkjd' ke;fyd;a Æyqj;a ù úkdY ùug mqÆjka' tfiau ;srhg c,h fkdhk mßÈ .=re;ajh hgf;a isgqjd ;eîug;a j. n,d .; hq;=hs'  by; weiqreu w÷re úh,s ia:dkhl ldur WIaK;ajh hgf;a meh 48 la muK ;nd miqj Tka lr n,kak' fndfyda úg th l%shd;aul fõú' tfia ke;fyd;a wju jYfhka kej; m%;sixialrKh lsÍug fyda yelshdjla ;sfíú'

How to Protect Your Facebook Account

http://www.aluth.com/2013/09/facebook.html

 
Facebook tl yela fkdfjkak j.n,d .uq¡

iuyr whg tk .eg¿jla ;uhs ;ukaf.a Facebook tljqkaÜ tl fjk ldf.a yß w;g m;a ùu


ta jf.a jev lrk whg yel¾ia, lsh, lshkjd ' ta yela lrkafka tl tl fid*aÜfjhd¾ Ndú; lr,hs ke;a;ï msYska.a ihsÜ $ fmaÊ j,skqhs' ke;a;ï lS f,d.¾ uDÿldx. " wefvdka u.skqhs'

wo ,smsh ;rula os.= jqj;a jeä oekqula ,nd.kak mq¨jka¡

fudloao fï lSf,d.¾ u.ska f*aianqla yela 

fid*aÜfjhd j,ska yela lrkafka lS f,d.¾ kï fm%da.%Eï mß.Klh ;=, fydrryfia l%shd;aul ùu ;=,skqhs¡ mß.Klfha jhsria.dâ tlla ;sfhkak ´fka lshkafka talhs¡ túg jhsria f,i lSf,d.¾ uDÿldx.w,a,kjd¡

ta;a yel¾ Developers ,d ta lS f,d.¾ *hs,a tl fjk fid*aÜ tllg yß "IP *hs,a tlla Rar *hs,a tllg od, Thd,g tjkjd' ke;a;ï jhsria.dâ tl Disable lr,d bkaiafg%da,a lrkak fjk fid*aÜfjhd l%ela meÉ j,ska fïl we;=,a lrkjd¡

t;fldg fï fydr fm%da.%Eï we;=¨‍ fjkak fj,d Tfí mß.Klfha isÿlrK tosfkod jev lghq;= ish,a, wka;a¾cd,h yryd wod, yel¾ ks¾udK lreg send lrkak mq¨jka¡ iuyr fjí wvú iy íf,d.a wvú j, fid*aÜfjhd vjqkaf,daâ lrkfldg;a n,df.k tajd odkak ´fk'

fïflka fífrkak kï Thd mßKlhg odk *hs,a fid*aÜ fj,d hkdÈh wmafâÜ lrmq jhsria .dâ tllska ialEka mdrla od, bkaiafg%da,a lrkak ´fk' jhsria .dâ tflka Th lS f,d.¾ w,a,kjd'


msYska fmaÊ .ek oeka n,uq¡
 
msYska.a fmaÊ .ek lsõfjd;a Thd, Tlafldu okakjd f*ianqla fmkqu yd iudk ;j;a fmaÊ tlla yo, Thdg tjkjd' f.aï ;sfhkjd i,a,s yïfnkjd lsh, ;uhs tjkafka' tajdg .shdg lula kE ta;a tlg .sys,a, f*ianqla jf.a f,d.a fjkak ;sífnd;a f,d.a fjkak tmd' 

.+.,a fl%daï" *h¾f*dlaia fjí n%jqi¾ j,kï iuyr wjia:dju fuu msYska fjí wvú jhsria úÈhg w,a,kjd' kuq;a woldf,a bkak yel¾,d okakjd tajd;a rjÜg,d fjí msgqj o¾Ykh lsÍug'

f*aianqla f,d.a fjkak l,ska Wv fjí n%jqi¾ nd¾ tfla wev%ia  tl ksjerosj n,kak¡ ta u.ska ksjeros fjí wvúhg msúfikak
  • www.facebook.com - mß.Klfhka hkjkï
  • m.facebook.com - f*daka tflka hkjd kï
  • 0.facebook.com - f*daka tflka hkjd kï
  • www.fb.com - mß.Klfhka hkjd kï 
  • touch.facebook.com - gÉ ial%Ska fudksg¾ fyda geí u.ska hkjd kï ksje/os fjí wev%ia fõ¡

my; úoshg ;sífnd;a ljodj;a f,d.a fjkak tmd'
www.facebooook.123hosting.com
www.fbgroupchat.95host.com

fï jf.a ;j f.dvla ;sfhkjdTh jf.a ,skala j, f,d.a Wkdu lsis fohla tkafka kE yel¾ lre fj; Thdf.a B fï,a" mdiaj¾â hkjd ú;rhs' ta jf.au f*aianqla ,smskh wdrïnfhau https lsh,d ;sfhkjd kï lsisu ìhla ielhla fjkak ´fka kE¡´fku ;ekl f,d.a fjkak¡

ta jf.au http f,i ;sfnk f*aianqla ,smsk j,g hkak tmd¡

  • ljodj;a B fï,a tl hd¨‍jkag fmfkkak odkak tmd¡ Bfï,a odkjdkï f*aianqla tlg oS,d ke;s fjk fï,a tlla fokak¡
  • mdiaj¾â tl wl=re b,lalï hk Tlafldf.kau tlg odkak'
  • fjk ldf.a yß mß.Klhlska f*aianqla f,d.a Wkd kï f,d.a wjqÜ fj,du hkak' mq¨‍jka kï login history ;a ulkak' (ctrl + h )
  • mß.Klh  yqÕ fofkla ndú;d lrk ;eka j, ^ bkag¾fkÜ lef*a" ld¾hd,fha" mdif,a" mka;sfha" hd¿jf.a f*daka tfla & f*aianqla hk tl f.dvlau wjodkï¡ kuq;a ta;a hkak wjYHu kï f*aianqla f,d.a fjk wjia;dfõ n%jqi¾ tfla mdiaj¾â fiaõ lrkak tmd'
  • f*aianqla .sKqug recovery mail address tlla fokak¡ fudlla yß fj,d .sKqu wl%Sh jqjfyd;a ßljß fï,a tl f.dvlau m%fhdackj;a fjkjd wdmyq .sKqu f.dvod.kak¡
  • Thd ndú;d lrk f*daka kïn¾ tl u.ska fm%d*hs,a tl fjß*hs lrkak¡ kuq;a f*daka kïn¾ tl fjk whg fmakak odkak tmd¡
  • .sKqug f,d.a ùfïos login Notification on lrkak¡ t;fldg ljqre f*aianqla .sKqug f,d.a jqk;a ta nj uefiaÊ tllska Tnj oekqj;a lrkjd¡

yosisfhj;a fjk flfkla f*aianqla .sKqug tfyu f,d.a jqkd lsh,d Tng uefiaÊ tlla wdfjd;a lrkak ;sfhkafka gla.d,d Thd .sKqug f,d.a fj,d w¨;a Bfï,hla iy w¨;a mdiaj¾â tlla fhoSu;a oekg f,d.a fj,d ;sfhk ish¨u save device login History Delete lsÍu;a h¡ fï ish,a, f*aianqla .sKqï Security setting hgf;a lr.kak mq¨jka¡

fuh hd¨jkag;a 
n,kak f*aianqla fj; fYhd lrkak¡

Anti-Mosquitoes software for windows


http://www.aluth.com/2013/11/anti-mosquito.html












uÿrejka t,jkak fid*aÜfjhd tlla'

- SEA Anti-Mosquitoes

wo fokafka Tkak fjkiau fid*aÜfjhd tlla Thd,g' uÿrejka mkak,d odk mqxÑ fid*aÜfjhd tlal fukak'



uÿre fldhs,a m;a;= lrkak ´fk;a kE' ta jf.au tajg hk úhou;a kE'ÿu kE' .o kE  ('̀-'́)

fïflka fjkafka wÈ ;rx.hla hï mrdihla ;=,g úysfok tl t;fldg uÿrejkag bkak nerej me;a; m,df;a tkafk kE'

fukak nd .kak
 ( 425 KB )

Some ways to protect your laptop battery..

,emafgdma negßh È.=l,a /l .kak fukak Wmfoia álla''


wms f.org lror lr,d tfyu;a ke;akï wudrefjka i,a,s fydhdf.k .kak ,emafgdma tl mKjf.a ;uhs wdrlaId lrkafka' iuyr whkï ¥ú,a,laj;a jÈkak fokafka ke;sj ;uhs fïl mßiaiï lrkafka' ta úÈhg mßiaiï lrk w;f¾ tk m%Yakhla ;uhs negßh blauKg nysk lrof¾' tfyu fjk tflka ñfokak jf.au negßh È.= ld,hla mdúÉÑ lrkak mqÆjkafjk l%u lSmhla ;uhs wms lshkak hkfka'


,emafgdma mß>klhl ksYamdok úhoñka jeä fldgila jeh jkafka tys negßh yd fudksgrh fjkqfjks' fï ksid fï fldgia fol /l .ekSfuka ,emafgdma mß>klhla Ndú;d l< yels ld,h jeä lr .; yel'
fudksgrh laIh jkafka b;d fiñks' mshú weig fmfkk ;rï laIh ùula we;s ùug wjqreÿ .Kkdjla .; fõ' fï ksid jvd jeo.;a jkafka negßh /l .ekSuhs' kùk ,emafgdma negß ,s;shï)whka j¾.hg wh;a fõ' fuys§ jeo.;au ldrKh kï ;uqka ,emafgdma mß>klhl Ndú;d l<o fkdl<o tys negßh l%ufhka laIh ùu fkdje,elaúh yels fohla ùuhs'

fuhg fya;=j ir,j lshkafka kï ,s;shï)whka negßh l%shd lrkafka tl w;lg bf,lafg%dak .uka lrùfuka yd wfkla w;g ,s;shï whk .uka lrùfuks' bf,lafg%dak .uka lrkafka negßfha w.% fol yrydh' ,s;shï whk .uka lrkafka tla;rd o%j udoHhhla yrydh'

fulS o%jh l%ufhka laIh ù wjidkfha ,s;shï whk .uka l< fkdyels ;;ajhg m;a fõ' ld,h iuÛ fuh fkdje,elaúh yels fohls' kuq;a fuu l%shdj<sh blauka lrjk idOl we;' tajd bj;a lsÍfuka negßfha wdhq ld,h jeä l< yel'

fojk ldrKh kï" negßhg wdfrdamK)úi¾ck wjia:d iSñ; ixLHdjla muKla we;s njhs' fuh idudkHfhka 300)800 muK fõ' fuys§ l%ufhka negßfha r|jd .; yels n,h wvq fõ' fuho fkdje,elaúh yels fohls'


1' ;dmh 

WIaK;ajh wvq lsÍfuka wdhq ld,h jeäfõ'
lsisu wjia:djl wêl WIaK;ajhla we;s ;ekaj, ^Wod )wõfõ we;s jdykhla ;=,'& fkd;nkak' negßfha úi¾ck fõ.h jeä jk w;ru laIh ùuo jeäfõ'
jdhq iólrKh l< ia:dk j, Ndú;h o m%fhdackj;ah'
we|ka Wv ;nd hka;%fha ;dmh bj;a lsÍfï l%shdj<sh wvmK lsÍu fkdl< hq;=h'
;j;a Wml%uhla kï Tnf.a hka;%h .Dy úÿ,sfhka muKla l%shd l< yelskï negßh .,jd bj;a lr th iS;, ia:dkhl ;eîuhs'
fuh ,xldjg WÑ; fkdúh yelafla ks;ru úikaê jk úÿ,sh ksidfjks' ^iuyr hka;% fufia Ndú;d l< fkdyel' &

2' úi¾ckh

negßh u| jYfhka úi¾ckh ù kej; wdfrdamKh jk úg tys laIh ùfï m%;sY;h wvqfõ'
tfy;a th iïmQ¾Kfhka úi¾ckh ù kej; wdfrdamKh jk úg tys laIh ùfï m%;sY;h b;d jeäh'
Wod ) 100] negßh úi¾ckh fldg kej; wdfrdamKh lrkafka kï th Ndú;d l< yels jdr .Kk 500 muK fõ' 10] l úi¾ck w.hla i|yd fuu jdr .Kk 4700 muK fõ'
fï ksid negßh iïmQ¾Kfhkau úi¾ckh jk;=re Ndú;d lrk jdr .Kk yels;dla wvq l< hq;=h' merKs negß j¾. fuka ,s;shï)whka negß j, memory effect kï ixisoaêh ke;' fï ksid tajd ld,fhka ld,hg iïmQ¾Kfhka úi¾ckh lsÍu M, rys;h'
iuyr wjia:d j, Tnf.a negßh 99] muK wdfrdamKh ù kej;S we;s njla fmfka' fuh t;rï oreKq ;;ajhla fkdfõ' fuys§ negßh re-calibrate l< hq;=h'
fï i|yd th iïmQ¾Kfhka úi¾ckh fkdfldg 20)30] muK jk f;la úi¾ckh ùug bv§ ^ke;fyd;a iajhxl%Shj hka;%h shut down jk f;la& kej; wdfrdamKh lr .kak'
fï l%shdj ld,fhka ld,hg lsÍug wjYH kï th udi 2)3 lg jrla lrkak'
wu;rj ,emafgdma hka;%fha power management software tl Ndú;hg .kak'

3' .nvd lsÍu

È.= ld,hla ,emafgdma mß>klh Ndú;d fkdlsÍug isÿ jkafka kï negßh .,jd iS;, úh<s ia:dkhla ;nkak'
fuys§ wdfrdamK ;;ajh 40] muKj;a úh hq;=h' óg jvd wvqjg wdfrdamKh lr ;eîfuka ydksh jeäfõ' ^100] la wdfrdamKh fkdl< hq;=h' 40] w.h jvd;a iqÿiq nj fidhd f.k we;&
fï i|yd YS;lrKh fhdod .; yel' negßh .,jd fyd¢ka wdjrKh fldg YS;lrKfha my< fldgfia ;nkak'
fuys§ Ndú;d lsÍug m<uq idudkH WIaK;ajhg m;a ùug bv fokak'
fukak fï úÈhg Thdf.a ,emafgdma mß.Klfha;a negßh wdrlaId lr.kak n,kak
-

Things That Destroy Your Immunity

m%;sYla;SlrK moaO;sh úkdY lrk foaj,a'


fuu ,smsfhka wms n,dfmdfrd;a;= fjkjd m%;sYla;SlrK moao;shg whym;a n,mEula we;slsÍug iu;a foaj,a 6la ms,snoj Tnj oekqj;a lsÍug' 

1' áka lrk ,o wdydr 

áka wdydr weiqreï lsÍfï§ Ndú;d lrk "BPA" lshk ixfhda.h m%;sYla;SlrK moaO;shg ydkslr nj Tn okakjo @ tfyhska ieuúgu kejqï fyda YS;l< wdydr Ndú;d lrkak' 

2' iSks 

2013 j¾Ifha§ isÿ lrkq ,enQ m¾fhaIKhl§ ikd; ù ;sfnkjd iSks .a?ï 100la wkqNj l<fyd;a nelaàßhdjka iu. igka lsÍug iu;a iqÿ reêrdkq iෛ, ie,lsh hq;= f,i wvq fjk nj' diabetes, air filter 


Photo Source - http://www.naturalhealthcareforyou.com/

3' úc,kh 

YÍrfha we;s úI o%jHhka msßisÿ lsÍu isÿ lrk w;r YÍrfha iEu iෛ,hlgu fmdaIl mod¾:hka f.k hEuo isÿ lrkafka c,h iy wfkl=;a Èhr j¾.hkah' kuq;a fndfyda fofkla m%udKj;a ;rug c,h mdkh lrkafka keye" tajf.au ta ioyd Wkkaÿjla olajk njlao fmfkkakg keye' Tfí uq;%d j, j¾Kh wÿre ly mehlska hqla;hs kï jeämqr c,h mdkh  lrhq;= nj fydÈka u;l ;nd .kak' §ma;sfhka wvq ly j¾Kfhka hq;= uq;%d j,ska mejfikafka YÍrhg m%udkj;a ;rï c,h ,efnkjd hkakhs' 

4' ÿIs; jd;h 

wys;lr ixfhda.hka j,ska iukaú; ÿIs; jd;fhka meñfKk nyqpl%Sh yd;ami ixfhda.hka m%;sYla;SlrK moaO;shg b;du;au wys;lrhs' tfyhska wys;lr ixfhda.h.hkaf.ka nyq, ÿIKh ù we;s jd;h we;s m%foaYhka j,ska wE;a ù isákak' ke;skï ta ioyd wkq.ukh l, yels wod, wdrlaIl l%ufõohka wkq.ukh lrkak'polluted air 

5' m%udKj;a ;rï kskaola ,nd fkd.ekSu' 

m%udKj;a ;rï kskaola ,nd fkd.ekSfï§ wdidokhka j,g tfrysj igka lrk iෛ, .Kkh wju fjk nj Tn okakjo @ rd;%S ld,fha§ meh 4la muK ksod.kak mqoa.,hskaf.a YÍrfha we;s fiïm%;sYHdjg tfrysj igka lrk m%;sfoay .Kk ishhg 50lska muK wvq nj m¾fhaIKhka j,§ ikd; ù ;sfnkjd' tu ksid rd;%S kskao ioyd meh 8la muK fjka lr.ekSug u;l ;nd .kak' sugar , lack of sleep 

6' bjqï msyqï ioyd Ndú;d lrk ie,s j,x  

uhsfl%dafõõ ma,diaála nE.a j,ska fidhd .kq ,enQ YÍrhg wys;lr ridhkslhka fkdwef,k iq¿ wuqo%jH j,ska ilia lrk ,o ie,s j,x j,o we;s nj fidhd f.k ;sfnkjd' Tn i;=j;a tjeks fkdwef,k iq¿ wuqo%jH j,ska ilia lrk ,o ie,s j,x ;sfnkjdkï" tu WmlrK j, iSÍï iy m¿ÿ ùï we;s nj yÿkd .;a ú.i tajd bj;a lr hq;= nj fydÈka u;l ;nd .kak' ta ioyd Ndú;d l, yels fjk;a wdfoaYl Ndú;d lrkafka kï jvd;a hym;a' WodyrKhla úÈhg ueá " ùÿre " ÖkÉpÜá iy u,lv fkdlk hlv j,ska ilia lrkq ,enQ WmlrK yÿkajkak mq¿jka' medical news, health insurance 
fndfyduhla f,v frda. j,ska wdrlaIdj i,id fok m%;sYla;SlrK moaO;sh wdrlaId lr.ekSu ioyd Tn by; Wmfoia ms,smÈkq we;ehs lshd fkdÿgq f,dalh wm úYajdi lrkjd'

fndfyda fofkla oekqj;a fkdue;s fuu lreKq ms,snoj Tjqka oekqj;a lsÍug lreKdlr fuu ,smsh my;ska Share lrkak' 

07 November 2014

What Should We Know About 3D Viewing And Children's Health?


3D Ndú;h l=vd orejkaf.a fi!LHhg wys;lrhs'


"French health watchdog" ks¾foaY lr isákafka wjqreÿ 6g jvd wvq l=vd orejkag 3D Ndú;d lsÍug bv ,nd fkdfok f,ihs'   

;jo wjqreÿ 13 olajd jQ mqoa.,hska 3D Ndú;d lrkjdkï ueoy;a njlska hq;=j Ndú;d lrhq;= njhs wdydr" mdßißl iy jq¾;Suh fi!LH ms,snoj jQ ld¾hdxYh mjid isákafka'

j¾Okh fjñka mj;sk weia ioyd n,mEula we;s lsÍug ;%sudK mska;+r j,g yelshdj we;s nj m¾fhaIKhka j,§ fy<s ùu;a iu.hs Tjqka fuu wk;=re we.ùu lr isákafka' 3D Films, 3D Game
;%sudK m%fhda.hka iud.%yKh lr.ekSfï l%shdj,sfh§ fjkia ia:dkhka foll we;s mska;+rhka foi tlúg ne,Su wjYH lrkjd' fud,h th tla mska;+rhla f,i yÿkd .ekSug m%;ujhs by; l%shdj,sh isÿ fjkafka' fuu l%shdj,shg yelshdj ;sfnkjd wjqreÿ 6g jvd wvq oDIaá moaO;sh j¾Okh fjñka mj;sk l=vd orejkaf.a fmkSug n,mEula we;s lsÍug' 

Photo Source - http://www.bbc.com/
Photo Source -http://www.thinkstockphotos.com/

fï jk úg f,dalfha we;eï rgj,a j, 3D Ndú;h ms,snoj u.fmkajk Wmfoia ud,djka ;sfnkjd' download 3d game

2010 j¾Ifha§ khsfgkafvda 
3D f.aï fldkafida,a yÿkajd §u;a iu. Tjqka wk;=re w.jd isáhd wjqreÿ 6 g jvd wvq l=vd orejka f.aï maf,a lsÍfuka Tjqkaf.a fmkSug ydks isÿúh yels nj' tfyhska 3D Ndú;fha wdrlaIdj ms,snoj m%Yakd¾:hla mek ke.=kq tlu wjia;dj fuh muKla fkdfjhs' 3D TV

kuq;a oDIaáñ;sh ms<sno jQ wefußldkq ix.uh kï mjid isákafka 
3D keröfuka fmkSug ydksjQ nj mjik lsisÿ jd¾;djla fkdue;s njhs' 

î'î'iS m%jq¾;s fiajh jd¾;d lr isáh fuu mqj; Tn fj; f.k taug wm ;SrKh lf,a fï iïnkaOfhka Y%S,xldj ;=, tjeks lsisÿ ks¾foaYhla fyda wk;=re we.ùula fkdue;s ksidfjks' 

Tnf.a ñ;=rkaf.a oek.ekSu msKsi fuh my;ska Share lsÍugkï wu;l lrkak tmd'

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK