1. Terence Tao
මොහු ඕස්ට්‍රේලියානු ගණිතඥයෙකි. මොහු අවධානයට ලක් වන්නේ අනුවර්තීය විග්‍රහයන් ,භාගික අවකලන සමීකරණ ,ආකලන ආකලන සමායුක්තයන් ,ශක්තිපත Ramsey සිද්ධාන්තය, අහබු න්‍යාය සිද්ධාන්තය සහ අංක විග්‍රහ සිද්ධාන්තය පිළිබද හැදෑරීම මගින්ය.
2003 දී Clay Research සම්මානය
2002 දී Bocher Memorial ත්‍යාගය
2000 දී Salem ත්‍යාගය
2002 දී Bocher Memorial ත්‍යාගය
2000 දී Salem ත්‍යාගය
මොහු ලැබූ සම්මානවලින් කිහිපයක් පමණි ඉහත දැක් වුයේ. මොහු දැනට UCLA හී සිටින ලාබාලතම මහාචාර්යවරයා වේ.
2. Marilyn vos Savant
මැය ඇමෙරිකානු ලේඛිකාවක් ,කථිකාචාර්යවරියක් ,සහ පිටපත් රචිකවක්ද වේ. 1986 සිට ඇය ” Ask Marilyn” සගරාවේ පලවන විවිධ මාතෘකාවන් යටතේ ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන අතර ප්‍රහේලිකා ආදීන් පුරවනු ලැබේ.
3.Christopher Mirata
වයස 16දී මොහු NASA ආයතනයේ අගහරු මෙහෙයුම සදහා දායකත්වය ලබාදුනි. වයස 22 දී Princeton විශ්වවිද්‍යාලයෙන් PhD ය ලබාගත්තේය. දැන් මොහු CIT California Institute of Technology හී තාරකා භෞතික විද්‍යාව උගන්වමින් සිටියි.
4. Kim Ung –Yong
මොහු කොරියානු සිවිල්ඉංජිනේරුවරයෙක්. මොහු අරුම පුදුම වූ ලෙසද කුඩා කලදී ප්‍රසිද්ධව සිටියේය .මාස 6 ක දී වචන හැසිරවීමත් කොරියානු භාෂාව හදුනාගැනීමේ හැකියාවද ඔහුට තිබිණි. වයස 14 දී Calculus සංකීර්ණ ප්‍රශ්න විසදීමේ හැකියාව තිබුන අතර ගිනස් පොතටද ඇතුලත් වුයේය.
5.Rick Rosner
මොහු ඇමෙරිකානු ටෙලිවිෂන නිෂ්පාදකයෙකි. මොහු CHiPs නැමති ටෙලිවිෂන වැඩසටහන නිර්මාණය කිරීම පිළිබද ව වඩා කතබහට ලක්වී ඇත. මොහු විසින් අතේ ගෙනයා හැකි චන්ද්‍රිකා ටෙලෙවිෂණයක් නිපදවුයේය.
6.Garry Kasparov
මොහු ලොව විශිෂ්ටතම චෙස් ක්‍රීඩකයා ලෙස නම් කෙරේ . මීට අමතරව මොහු ලේඛකයෙක් සහ දේශපාලන ක්‍රියාකරුවෙක්ද වේ. මොහු ලෝකයේ කැපීපෙනෙන චෙස් ක්‍රීඩකයා බවට පත් වූයේ 1986 දී Anatoly Karpov ව පරාජයට පත් කරමින් ය.
7.Judit Polgar
හංගේරියාවේ උපත ලද මැය ඉතිහාසයේ දක්ෂතම ගැහැණු චෙස් ක්‍රීඩිකාව ලෙස නම් කෙරේ . ඇය වයස 15 දී Grandmaster යන නාමයෙන් විරුදාවලිය ලද්දාය .ඇය පියාගෙන් චෙස් ඉගෙනගෙන ඇත.
8.Paul Gardner Allen
මොහු ඇමෙරිකානු කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අතර මොහු ආයෝජකයෙක් සහ මහජනයාට සේවයකරන අයෙකු වේ. Microsoft ආයතනයේ සම ආදී කර්තෘ වරයෙකු ලෙසද මොහු හඳුන්වයි .2013 වන විට ඩොලර් බිලියන 15 ක් සමග ලොව 53 වන ධනවත්ම පුද්ගලයා බවට පත් වී ඇත. මොහුට මොහුට විශිෂ්ට තීරණ ගැනීම ට හැකියාවක් ඇති අයෙකු වේ.
9.Andrew Wiles
මොහු මොහු බ්‍රිතාන්‍යය ගණිතඥයෙක් වන අතර මොහු Oxford විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් ද ද වේ .මොහු අංක සිද්ධාන්ත පිලිබදව විශේෂඥයෙකි . Fermat ‘s අන්තිම සිද්ධාන්තය ඔප්පු කිරීම මගින් මොහු වඩාත් අවධානයට ලක්වී ඇත.
10. Stephen Hawking
ඔහුගේ ශ්‍රේෂ්ඨය විද්‍යාවයි .මොහු සිද්ධාන්ත භෞතික විද්‍යාඥයෙක් පමණක් නොව මොහු විශ්ව විද්‍යාව පිළිබදව ඉතා ඉහලටම හැදෑරු අයෙකි .
මොහු ඉපදුනේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හීදීය .ඔහු බොහෝ වතාවක් ලොව බුද්ධිමත්ම මිනිසා දැරූ අයෙකි . දැන් ඔහු අංශ භාගී තත්වයෙන් පසුවේ .නමුත් ඔහුගේ බුද්ධියට මෙම සෑම අභියෝගයක්ම පාහේ බිද දැමීමේ හැකියාව ඇත .
විශ්ව විද්‍යාව ලොවට හදුන්වා දීමට ඔහු ක්වොන්ටමයාන්ත්‍රික විද්‍යාව සහ සාපේක්ෂතාවය යොදා ගෙන ඇති අතර විද්‍යාවට සහ විශ්වවිද්‍යාවට ඔහුගෙන් ලැබුණු දායකත්වය අසීමිතය .
මොහු ඉපදුනේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හීදීය .ඔහු බොහෝ වතාවක් ලොව බුද්ධිමත්ම මිනිසා දැරූ අයෙකි . දැන් ඔහු අංශ භාගී තත්වයෙන් පසුවේ .නමුත් ඔහුගේ බුද්ධියට මෙම සෑම අභියෝගයක්ම පාහේ බිද දැමීමේ හැකියාව ඇත .
විශ්ව විද්‍යාව ලොවට හදුන්වා දීමට ඔහු ක්වොන්ටමයාන්ත්‍රික විද්‍යාව සහ සාපේක්ෂතාවය යොදා ගෙන ඇති අතර විද්‍යාවට සහ විශ්වවිද්‍යාවට ඔහුගෙන් ලැබුණු දායකත්වය අසීමිතය .