hqfrdamfha foys ñ, YS>%fhka my, neiSug fya;=j weiqfjd;a Tn mqÿuhg m;afõú'
WATCH Live CRICKET Select A Channel
07 November 2014
05 November 2014
Subtitles එක්ක චිත්‍රපටි බලන්න මෙන්න නියම ප්ලේයර් එකක් (KM,GOM මේවා පරාදයි)
4:53 PM Live Nirmala
මෙන්න චිත්‍රපට බලන්න ආස මිතුරන්‍ට... මගෙන් පුංචි තෑග්ගක්. ඔයාලා චිත්‍රපටි බලද්දි උපසිරැසි නැති චිත්‍රපටි බලලා අැතිනේ නේද.... එවා බලනකොට නිකන් යන්නේ කොහෙද මල්ලේපොල් වගේනේ නේද මං මේ අරන් ආපු ප්ලේයර් එකෙන් ඔයාලට තියෙන්නේ ෆිල්ම් එක ප්ලේ කරන්න විතරයි....ඊට පස්සෙ මේකෙන් නිකන්ම උපසිරැසි ටික ඩවුන්ලෝඩ් කර ගන්නවා..... මේකේ 7.88 MB තියෙන්නෙ.එහෙනම්.... නොමිලේම අරගෙනම බලන්නකෝ.....
මිතුරනි මෙන්න මෙහෙමයි එයාලා කියන්නේ
04 November 2014
අවරුදු 30ට කලින් කළයුතු දේවල් මෙන්න
10:21 AM Live Nirmala
සමහරු කියනවා ජීවිතය පටන්ගන්නේ අවරුදු 30 න් කියලා..නමුත් සමහරුන්ට අවරුදු 30 ලැබීමම ජීවිතය අවසානයට හේතුවක් වෙනවා..කෙසේ නමුත් ඔබගේ 30 වන උපන්දිනය සැමරීමට පෙර පහත සඳහන් දේවල් පිලිබඳ අවධානය යොමු කරන්න වගබලාගන්න.
සමාජ ජාල වෙබ් අඩවි වෙනුවෙන් ජීවත් වෙන එකෙන් දැන්වත් අත්මිදෙන්න
අනිත් මිනිස්සුන්ට ඉරිසියා හිතෙන විදියට රස කෑම, මිල අධික විද්‍යුත් උපාංග, සුඛෝපභෝගී ජීවිත ගෙවන බව පෙන්වමින් ඡායාරූප එක්කිරීමෙන් වලකින්න. සමාජ ජාලා අවශ්‍යය නමුත් ඒවා වෙනුවෙන් ජීවත් වීම නොවැදගත් බව වටහාගන්න
ඡන්ද අයිතය
ඔබේ ඡන්දය , ඔබ රටේ වගකිවයුතු පුද්ගලයෙකු බව පෙන්වා දෙන්නෙකි.
ජීවිතය වෙනස් කළ හැකි පොත් තිහක් වත් කියවන්න
ඔබේ ජීවිතය වෙනස් කළ හැකි පොත් තිහක්වත් කියවන්න..එය ඔබේ ඉදිරි ජීවිතයේ තීරණ වලට අනිවාර්යයෙන් සහයක් වනු ඇත.
මැරතන් එකක් දුවන්න
දිගු දුරක් දිවීම හා එකම වේගයෙන් ධාවනය පවත්වාගැනීම පිලිබඳ දිගු දුර දුවන්නන් හට මහඟු අවබෝධයක් තිබේ. මැරතන් එකක් දිවීමට නම් එයට ස්වයං විනයක් අවශ්‍යය වේ. තිහට කලින් මැරතන් එකක් දිව්වොත් ඔබටත් එම විනය ජීවිත කාලයටම එක්කරගැනීම පිළිබඳව අදහසක් ගත හැකි වේ.
බිඳී ගිය ප්‍රේම සබඳතා - මවයි රස කතා
ඔබේ පාසල් කාලය තුල බිඳී ගිය ප්‍රේම සබඳතා හෝ සිතින් පමණක් සිදුකල ප්‍රේම වෘත තිබිය හැක..ඒවා පිලිබඳ මතකය බෙදාගැනීම අවරුදු 30 න් පසුව රසවත් වනු ඇත.
කැමතිම ගායකයාගේ සජීවී ප්‍රසංගයකට සහභාගී වෙන්න
ඔබේ ප්‍රියතම ගායකයා හෝ ගායිකාව සජීවීව ගීත ගයන ආකාරයේ අත්දැකීමක් අවරුදු 30 ට පෙර ලබාගන්න උත්සාහ ගන්න.
ඇතිවුනාම "ඇති" කියලා පිටවෙන්න
අවරුදු 30 න් පසුව ඔබට වගකීමකින් තොරව ජීවත් විය නොහැකි නිසා අවරුදු තිහට පෙර ඔබර කරදර කාරී රැකියාවක් හමුවුනොත් එය දමා යන්න කටයුතු කරන්න. ඔබ යන විට ඔබේ "බොස්ට" ඔබේ වෙන්ව යාමට හේතුව දැනෙන්නම කියලා යන්න
Adrenaline රශ්
Adrenaline ඉපදවිය හැකි අවධනාම් සහගත චාරිකා, ක්‍රීඩා වල ඔබේ යහළුවන් සමග නිරත වන්න..
සෙට් වෙන තැනක් හොයාගන්න
ඔබේ යහළුවන් එක්ක නිතර යා හැකි ස්ථිර අවන් හලක්, පබ් එකක් සොයාගන්න
යාළුවන් එක්ක Road ට්‍රිප් එකක් යන්න
යාළුවො එක්ක රෝඩ් ට්‍රිප් එකක් යන්න, ජීවිතේට අමතක නොවන සිදුවීම් අරගෙනම චාරිකාව නිමකරන්න
හොඳ කතාවක් පවත්වන්න
සමුගැනීමේ උත්සවයකදී හෝ විවාහ උත්සවයකදී අන් අයට ඔබව මතක හිටින කතාවක් කරන්න
විදෙස් භාෂාවක් ඉගෙන ගන්න
අලුත් භාෂාවක් ඉගෙන ගන්න, ඉංග්‍රීසි නම් එය බොහෝ වැදගත් වේවි
වැඩි කිලෝ ගාන අඩු කරගන්න
අනිත් ඇය වෙනුවෙන් කරන්න එපා..ඔබේ අවශ්‍යතාවය වෙනුවෙන් ඔබම කරන්න..ඔබේ බර අඩුකිරීම ඔබට සැහැල්ලුවක් මෙන්ම ඔබේ සෞඛ්‍යටද යහපත් වනු ඇත.
ලෝබ වීම පොඩ්ඩකට අමතක කරන්න
ඔබේ ලෝබ කම පොඩ්ඩකට අමතක කරන්න..ඔබේ යාළුවො රාත්‍රී භෝජන සංග්‍රහයකට රැගෙන යන්න.මිල මුදල් වැයවීම ගැන හිතන්නේ නැතුව දවසක හෝ මතක හිටින කෑම වේලක් යාලුවන්ට දෙන්න
පීනන්න ඉගෙන ගන්න
ජීවිතයේ ඉගෙනගත යුතු අත්‍යවශ්‍ය දෙයකි
ඇල්කොහොල් අඳුරගන්න
ඔබට දැන් අව්ර්දු 20 වගේ ඇති තරම් බීලා අවිනීතව හැසිරෙන්න බැහැ..ඔබ මත්පැන් පානය කරනවානම් ඔබේ සීමාවන් දැනගෙන වැදගත් ලෙස ඒවා ලබාගත යුතුය. එසේ නොහැකි නම් ඒවායින් වැලකි සිටීම වඩාත් යහපත් වේ.
තනියම දිගු ගමනක් යන්න
තනියම ගමනක් යන්න ඉගෙන ගන්න..එය ඔබට ජීවිතයේ ආත්ම විශාසය වර්ධනය කරගැනීමට උපකාර වනු ඇත.
තනිවම කෑම උයන්න ඉගෙන ගන්න
හැමදාම නූඩ්ල්ස් සෑදීමෙන් වැළකිලා රසවත් කෑම වේලක් හදන්න ඉගෙන ගන්න.
කාගේ හරි Role Model කෙනෙක් වෙන්න උත්සාහ කරන්න
වෙනත් කෙනෙකු ඔබව Role Model එකක් ලෙස අනුගමනය කරන්නේ නම් ඔබ දැනටමත් වීරයෙකු වී අවසානයි
ලිංගිකත්වය අත්විඳින්න
නීත්‍යානුකූලව ලිංගික කටයුතු වල යෙදෙන්න..එය අවශ්‍යතාවයක් නිසා නොව කලාවක් ලෙස සිතන්න
දැන් නිරතවන රැකියාවට අනුව නොව ඔබ බලාපොරොත්තු වන රැකියාවට අනුකුලව ඇඳුම් අඳින්න ඉගෙන ගන්න.
ඔබගේ හීන කාරය පදවා බලන්න
මුල අමතක කරන්න එපා
ඉතුරු කරන්න
හදවත කඩා වැටෙන සිදුවීමකින් සුවය ලබන්න
හදවත් කඩා වැටෙන සිදුවීමක් වූ පසු එයින් මිදී සාමන්‍යය පරිදි ජීවිතයට මුහුණ දෙන ආකාරය පිළිබඳව ඉගෙන ගන්න
උදේ 4 ටත් කෝල් කර හැකි මිතුරෙකු ඇතිකරගන්න
ෆේස්බුක් වල මිතුරන් 3000 ක් හිටියත් උදේ හතරට කතා කලත් ඔබ වෙනුවෙන් සිටින මිතුරෙකු සිටීද?
ඔබ ඔබම වන්න
ඔබ ඔබේ තුල සාමය ඇතිකරගනිමින් ජීවත් වෙන්න, දැන් ඔබ ඔබේ අවරුදු තිහෙන් පසු ජීවිතය හොඳින් සමරන්න සූදානම්...යතාර්ථය පිලුගෙන ඉදිරියටම යන්න..අනිත් අයත් සමග ඔබව සංසන්දනය කරන්න එපා..ඔබේ අරමුණ වෙනස්
DRINK COCO
9:20 AM Live Nirmala
rd;%S kskaog fmr fldfldajd mdkh lrkak` wu;l fkdjk fjkila w;aú¢kak`
rd;%S kskaog hk fndfyda fofkl=g fkdfhla m%Yak we;sfjkj' ta ksidu kskaog hdug fmr fkdfhla mqreÿ j,g weíneys jqK w;s uy;a msßila f,dalh mqrdu isákj' fï msßia w;=ßka jeä fofkla rd;%shg mdkh lrkafk u;ameka' f;a" fldams jf.a mdkhkag;a weíneys jqK msßia isákj' fï ish,a, w;fr ;uhs fldfldajd mdkfha uysu lr,shg tkafk'
reêr jykh jeä ùu fya;=fjka we;sjk Ñ;a; úlaIsma;Ndjh j<lkak kskaog fmr .kaJd fldfldajd ^fpdfld,Ü& mdkhg yelshdjla ;sfhkj' ta jf.au jhig hdfï§ we;sjk wu;lùfï iajNdjh u. yeÍugo fï fldfldajd mdkh fya;=jk njhs m¾fhaIlhska mjikafka' ta jf.au jhia.; Woúhf.a fud<fha lD;Hhka i|yd fï mdkfhka W;af;ackhla ,efnkd nj;a m¾fhaIlhska mjikjd'
fï m¾fhaIKh mj;ajd we;af;a fld,dïìhd úYaj úoHd,fha m¾fhaYlhska msßila'

Prostinor & Birth control
9:12 AM Live Nirmala
fm%diaáfkd¾’ Wm;a md,k fm;a;lao@
birth controlfm%diaáfkd¾ ^Early Morning Pill" Emergency Pill & lshkafka yÈis .eí .ekSï j,lajd .ekSu i|yd fhdod .kak fm;s j¾.hla'
fï .ek yßhg fkdoek oeka fndfyduhla ldka;djka wksis f,i fuh fhdod .kakd nj fmkS hkjd' fláfhkau lsõfjd;a fm%diaáfkd¾ idudkH Wm;a md,k fm;s jdf.a ks;r ks;r Ndú;d lrkakg iqÿiq fm;s j¾.hla fkdfjhs'
th wkdrlaIs; ,sx.sl
weiqrlska miafia wkjYH .eí .ekSula j,lajd.ekSug ,nd fokjd' WodyrKhla úÈhg lsõfjd;a ,sx.sl wmfhdackhla isÿ jQ wjia:djl§ .eí .ekSula je,laùug ;ud fndfyda ÿrg fuh Ndú;d jkafka' kuq;a ´kEu wkdrlaIs; ,sx.sl weiqrlska miafia jqK;a fuh mdúÉÑ lrkakg mq¿jka'
Prostinor j, wvx.= jk fm%dfciagfrdaka lshk fydafudak j¾.h ksid isref¾ fydafudak uÜgu fjkia lr,d .¾NdIh ;=, hqla;dkqjla ;ekam;a jkakg kqiqÿiq ;;a;ajhg m;a lsÍu ;ud isÿ lrkafka'
Prostinor ksjerÈj Ndú;dlrkafka fldfyduo@
wkdrlaIs; ,sx.sl l%shdjla isÿ ú meh 72 la we;=,; .;af;d;a muKhs fï u.ska .eí .ekSï j,lajd.kakg mq¿jka fjkafka'
,xldfõ Prostinor 1 iy Prostinor 2 lsh,d j¾. folla ;sfnkjd'fï j¾. fol Ndú;d lrkakg ;sfnkafka foúÈhlg'
Prostinor 1 meh 72 la we;=,;§ tl fm;a;la ,nd .; hq;=hs'
Prostinor 2 meh 72 we;=,; fm;s folla fndkakg Tng isÿ jkjd'fï fm;s folu tljr ,nd .ekSu fyda tl fm;a;la ,ndf.k meh 12 lska wfkla fm;a; ,nd.ekSu l, yel'
fï fudk j¾.h;a ixi¾.fhka miq yels ;rï blaukska ,nd.kakd ;rug fyd|hs' fudloProstinor j,ska jqK;a wkjYH .eí .ekSï j,lajkakg neß wjia:d;a ;sfnkjd'
m,uq fm;a; .;a miq meh 3la we;=,; jukh .shfyd;a yels blaukska ;j;a fm;s folla l,ska i|yka l, wdldrhgu ,nd .;hq;=hs'
ta jf.au my; i|yka wjia:d j,§ Tn Prostinor ,nd fkd.; hq;=hs'
Tn oekgu;a .eí f.k isákï'
Tng mshhqre ms<sldjla ;sfnkjd kï'
fhdaks ud¾.fhka fya;=jla y÷kd fkd.;a f,a .e,Sula isÿfjñka ;sfnkjd kï'
Tn laIh frda.hg fyda wmiaudrhg fnfy;a .ksñka isákjd kï'
ta jdf.au fuh ,ndf.k i;s ;=klg miq;a Tima ùula fkdjqfkd;a Tn ffjoHjrfhla yuq ù mßlaId lrjd .ekSu fyd|hs' fudlo Tn .eí f.k úh yelshs'
Prostinor j, iq,N w;=re wdndO f,i jukh" Tlaldrh" lerls,a, jdf.a ;;a;aj we;s fjkakg mq¿jka' w;=re wdndO we;s jq úfgl Tfí mjqf,a ffjoHjrhdf.ka Wmfoia .kak'
kuq;a fuh mdúÉÑ lrkakg T!IO jÜfgdarejla ^prescription& wjYHjkafka kï keye'
kej;;a wjOdrKh l, hq;= lreK jkafka Prostinor Wm;a md,k l%uhla f,i ks;r Ndú;h fkdl< hq;=uhs' tfia lsÍu úúO ixl+,;d j,g fya;=jla jk nj ffjoHjreka mjikjd'
fnfy; .ek oekf.k ksjerÈj Ndú;d lf<d;a n,dfmdfrd;a;= jk m%;sm, ,nd .kakg mq¿jka'
^ie,lsh hq;= ) fuys t,odhs;djh 85] la lsh,d fmÜáfhau .y,d ;sfhkjd' b;sß 15] g j.lshd .kak fjkafka ;ukaguhs' oekqj;a ùu i|yd fuh m< l<d jqj;a óg jvd wdrlaIs; l%u i|yd fhduqjkafkakï jeo.;a &

2002 සිට මේ වනතෙක් Red Bull පානය කල සැමට වන්දි – වන්දි ලබාගන්නේ මෙහෙමයි !
9:04 AM Live Nirmala
Red Bull කියන්නේ ලොව පුරා අතිශය ජනප්‍රිය ශක්තිජනක පානයක්. නමුත් මේ පානය ශක්තිජනක පානයක් ලෙස හඳුන්වා වෙළඳ ප්‍රචාරයක් ලබා දුන්නද එහි එවැනි ගුණයක් නැති බව පවසමින් පාරිභෝගිකයින් පිරිසක් ගොණු කළ නඩුවක් විභාග කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව ගතවූ වසර 12ක කාලයේදී RedBull ශක්තිජනක පානය පරිභෝජනය කළ පාරීභෝගිකයින් මිලියන 1.3ක් හට වන්දි ලබා දෙන ලෙස අදාල සමාගමට අමෙරිකානු අධිකරණයක් විසින් නියෝග කර තිබෙනවා. මෙලෙස වන්දි ලෙස ඩොලර් මිලියන 13ක මුදලක් එම පාරිභෝගිකයින් වෙත ගෙවීමට අදාල සමාගම එකඟ වී තිබෙනවා.
මෙම පානයෙන් ශක්තිය ලබෙන බවට කිසිදු විද්‍යාත්මක තහවුරු කිරීමක් නොමැති බව ද මෙහිදී හෙළිවී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව පසුගිය 2002 වසරේ සිට 2014 ඔක්තෝබර් 3 වනදා දක්වා Red Bull පානය කළ සෑම පාරිභෝගිකයෙකුටම ඩොලර් 10 ත් 15ත් අතර වන්දි මුදලක් හිමිවනු ඇත. මෙම වන්දි ලබාගැනීම සදහා 2015 මාර්තු 2 වන දිනට පෙර http://www.energydrinksettlement.com/වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම් කළ හැක.
Bill Gates - Great Sayings
9:04 AM Live Nirmala
f,dj Okj;au ñksidf.a fYa%IaG lshuka
f,dj wxl tfla Okm;sfhl= jk uhsfl%dfid*aÜ ysñlre ì,a f.aÜia úiska lshk ,o fYa%IaG lshuka 10 la my;ska n,kak
1'Tng th fyd¢ka l< fkdyels kï wvq ;rfï th fyd¢ka fmfkk f,ij;a lrkak
2' wka wh iu. Tnj ixikaokh lrkak tmd''Tn tfia lrkjdkï th Tngu lrk wf.!rjhla
3' ch.%yKhka iurkak" kuq;a jvd;a jeo.;a jkafka jerÿkq ;eka j,ska mdvï bf.kSuhs'
4' Tn ÿmam;aj bmÿkd kï th Tfí jrola fkdfõ ) kuq;a Tn ñh hkafka ÿmam;ajkï th Tfí jrols'
5' uu yeu ;siafiu jevla lrkak lïue,s mqoa.,fhla f;dard.kak leu;shs' fudlo Tyq fidhd.kakjd ta jefâ lrkak f,aisu l%uh
6' Ôú;h yeuodu myiq jkafka ke; ) wmg thg yqre ùug isÿfõ
7' id¾:l;ajh lshkafka tmdlrmq .=rejrfhla" tal id¾:l ñksiqkag merÈh fkdyels njg ta;a;= .kajkjd
8' uu uf.a úNd.fha iuyr úIhka wiu;a jqkd''kuq;a uf.a ñ;=rd ta ish,a, iu;a jqkd" wo Tyq uhsfl%dfid*aÜ iud.fï bxðfkarefjla" uu ;uhs ta iud.fï ysñlrejd
uhsfl%dfid*aÜ lKavdhu 1978 §' Tng ì,af.aÜia fidhd.; yelso@ Can you find Bill@ ^Hint• The bright)eyed lad sitting in the corner&

ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් !
8:54 AM Live Nirmala
බිල් ගේට්ස් (Bill Gates) කියන නම බොහෝදෙනෙකුට හුරු පුරුදු නමක්. ඔහු තමයි ලෝ ප්‍රකට මයික්‍රොෙසාෆ්ට් සමාගමේ ආරම්භකයා. බිල් ගේට්ස් ඉපදුනේ හොඳින් ඉගෙනගත් මව් පියන් දරු දරුවන් සිටින පවුලකයි. ඒත් ඒ අය පරිගණක වැඩසටහන් නිර්මාණකරුවන් (Programmers) නෙවෙයි. ඉංජිනේරුවනුත් නෙවෙයි, කාර්මිකයින්වත් නෙවෙයි. ඒත් කොහොමද බිල් ගේට්ස් හැකර් කෙනෙක් වුනේ.
03 November 2014
11:56 AM Live Nirmala
î'î'iS udoHfõÈhd fldld fld,d iNdm;sg Tjqkaf.a mdkfha ;rï m%isoaêfhau fmkajdfohs'

wm fndfyda fofkla mqreÿj isákafka iajNdúl fyda ldnksl fkdfjk iSks nyq,ju mßfNdackh lsÍughs' YÍrh ioyd b;du;a wys;lr n,mEula we;slsÍug iu;a tu iSks wkqNjh kï jydu k;rl< hq;=hs' fudlo tys m%;sm,hla jYfhka Èhjeähdj iy ms<sld ;;ajhkao we;sùfï jeä wjOdkula ;sfnkjd'
30 October 2014
ඔත්තු බලන කැමරා සේවාව (Spy Cam) - කැම්ස්ටර්
9:13 AM Live Nirmala
-ඔත්තු බලන කැමරා සේවාව (Spy Cam) - කැම්ස්ටර්-

කැමරාවක් කියන්නේ හොඳ ආරක්ෂක උපාංගයක්. විශේෂයෙන්ම යම් තැනක සිදුවන දෙයක් පටිගත කිරීමේ හැකියාව වගේම පරිගණකය වැනි අධි-තාක්ෂණික උපාංගයක් සමග සම්බන්ධ කර නිර්මාණාත්මකව භාවිතා කල හැකි වීමත් කැමරා ආරක්ෂණ පද්ධති බිහිවීමට හොඳ උත්තේජනයක් සපයනවා. ඔබේ පරිගණකයට සම්බන්ධිත වෙබ් කැමරාවක් තිබේ නම් ඔබ දැනටමත් පරිගණක ගත කැමරා අත්දැකීමක් ලබා ඇතුවාට සැකයක් නෑ. මේ කියන්නට යන්නේ ඔබේ වෙබ් කැමරාව ප්‍රයෝජනවත් ආකාරයට යොදාගෙන ඔත්තු බැලීමේ උපාංගයක් ලෙස, නොඑසේ නම් ආරක්ෂණ පද්ධතියක් ලෙස පරිගණකය හා වෙබ් කැමරාව යොදාගන්නා ආකාරයක් ගැනයි.
29 October 2014
CNN නම් කළ ලංකාවේ රසම කෑම 12 මෙන්න
5:46 PM Live Nirmala
27 October 2014
Foods to Eat for Better Love
4:43 PM Live Nirmala
iqmsßhg filaia lrkak fïj lkak
fmdaIHodhs wdydr yd jHdhdu lshkafk ksfrda.su;a Ôú;hlg w;HjYH foaj,a'
24 October 2014
Removing voice in a song using KMPlayer..
10:37 AM Live Nirmala
fndfyda fokd Wkkaÿjla olajk fohla ;ud iskaÿjl lg yඬ whska lr,d music tl fjka lr.kak mqÆjkao lshk tl' fï i|yd úúO uDÿldx. ;sfnkjd' ta;a we;a;gu 100 % la ksjerÈj yd id¾:lj iskaÿjl lg yඬ whska lr .ekSug yelshdjla kE' fï i|yd id¾:lu uDÿldx.h AV Music Mopher lshk tl' tu uDÿldx.h ndú;fhka mjd ksis mßÈ id¾:lj iskaÿjl lg yඬ bj;a lr .ekSfï yelshdjla kE'
ks;r Ndú;d lrk wfma KM Player tflys myiqlula ndú;fhkao ;rula id¾:lj iskaÿjl lg yඬ bj;a lr .ekSfï yelshdj ;sfnkjd' th isÿ lrk wdldrh fuu ,smsfhka oek .ekSug mqÆjka'
20 October 2014
How to make pdf files using your Android mobile..
11:07 AM Live Nirmala
leurdfjka pdf youq'''
wekafv%dhsâ fufyhqï moaO;sh ;=< úúO ldrHhka myiqfjka isÿ lr .ekSu ioyd úúO wemaia Ndú;d lsÍug mqÆjka' wOHdmkfha kshq;= Tng jákd wema tlla wo wekafv%dhsâ ,sms ud,dj hgf;a bÈßm;a lsÍug n,dfmdfrd;a;= fjkjd' fuh 13 MB App tlla' fuu.ska Tnf.a Camera tl Ndú;fhka photos ,ndf.k tajd PDF Type tflka save lr.ekSfï yelshdj mj;skjd'
Unlock Huawei E303 and latest dongles easily.. (E303 උපහාර ඩොන්ගල් එක ලේසියෙන් අන්ලොක් කරමු)
10:44 AM Live Nirmala
17 October 2014
ආහාර පානාදියට ප‍්‍රිය කරන අය සඳහා පහසු ඇනරෝයිඞ් ඇප්ස් 10ක්
11:50 AM Live Nirmala
ජංගම දුරකථන සහ ටැබ්ලට් වැනි ඇනරෝයිඞ් උපකරණයන්ට දුරකථනයකට වඩා ඔබේ ජිවිතයට කළ හැකි දේ බොහෝය. පෞද්ගලික කැලැන්ඩරයන් හෝ ස්ථාන පොත් බාගත කර ගත හැකිය.
ශ‍්‍රී ලංකාවේ දේපළ නීතිය- මූලික කරුණු
11:46 AM Live Nirmala

ඔබ ශ‍්‍රී ලංකාවේ ඉඩමක් මිලදී ගැනීමට හෝ කුලියට ගැනීමට බලාපොරොත්තු වෙනවාද? නිවාස සහ යාබද මහල් නිවාස සොයන්නට පෙර රටේ දේපළ නීතිය ගැන දැන ගැනීම වැදගත්. මෙම නීති හැම විටම ඉතා සංකීර්ණ වුණත් නිවසක් කුලියට හෝ මිලට ගැනීමේදී දැනුවත් බුද්ධිමත් තීරණයක් ගන්නට ඒවා පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම ඉවහල් වේවි. ශී‍්‍ර ලංකාවේ වාසස්ථානයක් මිලට ගන්නට පෙර සැළකිය යුතු නීතිමය කාරණා මෙහි දැක්වෙයි.
15 October 2014
What Are The Deferences Between Quick And Full Format?
10:14 AM Live Nirmala
Full Format iy Quick Format w;r we;s fjki@
mß.Kl Ndú;d lsÍfï§ hï fya;=ka ksid wmg isÿ fjkjd oDv ;eá" fmka v%hsõ jeks o;a; .nvd lrk oDvdx. fldgia f*daueÜ lsÍug' tys§ wmg úl,am folla yuq fjkjd' tajd kï laúla f*daueÜ iy *q,a f*daueÜ f,i y÷kajkak mq¿jka' fuys§ jeä fofkla Ndú;d lrkafka laúla f*daueÜ hk úl,amhhs' fudlo *q,a f*daueÜ j,g hk ld,hg jvd b;du;a wvq ld,hlska f*daueÜ lr.kakg mq¿jka ksid' kuq;a Tn oek isáhdo tajd w;r ;sfnk fjki' fuu ,smsfhka Tn oekqj;a lrkafka ta ms<sn|jhs'
07 October 2014
6 Great Reasons To Eat Grapes
8:50 AM Live Nirmala
ñÈ wkqNj lf<d;a úYañ; fi!LHh m%;s,dNhka /ila
ñÈ wkqNj flrejdg tys we;s úYañ; fi!LHh m%;s,dNhka ms,snoj kï Tn fkdoek isákakg we;s' wkak tu fya;=j ksidu wm ;SrKh l<d ñ§ wkqNj lsÍu Tnf.a YdÍßl fi!LHh ioyd n,mdkafka flfiao hkak ms,snoj Tnj oekqj;a lsÍug' Tn ñ§ wkqNjhg m%sh;djhla olajk flfkl= kï ñ§ j, we;s tu úYañ; fi!LHh m%;s,dNhka ms,snoj oek.;a miqj ñ§ j,g olajk m%sh;djh fo.=K f;.=K fjkjdg lsisÿ ielhla keye'
04 September 2014
මවු පදවිය පතන ඔබට උදවු වන කරුණු කිහිපයක්...
9:44 AM Live Nirmala
මතක තබා ගන්න, මවු පදවිය ඉක්මනින් ලබා ගැනීමට යන්තර මන්තරයක් හෝ වේගවත් කරන බෙහෙතක් නැත. ඔබට කල හැකි එකම දෙය ඒ සඳහා සුදුසු කායික හා මානසික තත්වය ලඟා කර ගැනීමයි. පහත ක්‍රම ඔබගේ ගැබ් ගැනීමට ධනාත්මකව බලපානු ඇත.
* වෛද්‍ය පරික්ෂණයක් කරන්න
දරු පිළිසිඳ ගැනීම පිළිබඳ ඔබට ගැටලුවක් තිබුනත් නැතත්, ඔබ මවක් වීමට සුදානම් වීමට පෙර වෛද්‍ය පරිකෂනයක් කිරිමෙන් ඔබ එයට සුදුසු අවස්ථාවක සිටින්නේදැයි නිවැරදිව තීරණය කල හැක. විශේෂයෙන්ම ඔබේ ගර්භාෂය හෝ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත ගැටළු තිබේදැයි ඔබේ වෛද්‍යවරයා සමග මේ පිළිබද සාකච්චා කර අවශ්‍ය උපදෙස්, විටමින් වර්ග මෙන්ම අවශ්‍ය ප්‍රමාණයට ෆෝලික් අම්ල ගැනීමෙන් ගැබ් ගැනීම පහසු කර ගත හැකි සේම, ගබ්සා වීම් වලක්වා ගත හැක.
ගැබ් ගැනීමක් සිදුවීමේ සම්භාවිතාව වැඩි කාලයන්
9:42 AM Live Nirmala
ලිංගික හැසිරීම් වල යෙදිය යුතු/නොයුතු කාල තිබේද?
මෙහිදී ඔබ මතක තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ සාඑල්‍යතාව උපරිම වන දිනයන් ලෙස සැලකෙන පහත දිනයන්ට අමතරව අනෙකුත් දිනයන්ගේද ගැබ් ගැනීමක් ඇති වීමට ඉඩ තිබෙන බවයි. එනිසා ඔබ නුදුරු අනාගතයේ දරු උපතක් සැලසුම් නොකරයි නම් උපරිම සාඑල්‍යතාව ඇති දිනවල පමණක් නොව සියලුම අවස්ථාවල නිවැරදි උපත් පාලන ක්‍රම අනුගමනය කරන්න. නමුත් ඔබ නුදුරු අනාගතයේ ගැබ් ගැනීමක් පතනවානම්, සාමාන්‍ය පරිදි ලිංගික හැසිරීම්වල යෙදීම සුදුසුය.
Subscribe to:
Posts (Atom)

.jpg)