WATCH Live CRICKET Select A Channel

30 April 2014

30-04-2014  මැදිරියක් වෙළට වැටුණා
‘දඩාස් ගාලා සද්දයක් ඇහුණා. දුම්රිය මැදිරියක් වෙළට වැටුණා.තවත් මැදිරි දෙකක් ගොඩනැගිල්ලකට හේත්තු වුණා.

‘අනුරාධපුර පාසල් ගුරුවරියක වන  අයිරීන් චන්ද්‍රකාන්ති මහත්මිය පොතුහැර දුම්රිය අනතුර විස්තර කරන්නිය.පෙරැළි ගිය මැදිරිවලට මැදිරි හතරක්  එහා මැදිරියක ඇය සිටියාය.
‘වේලාව උදේ 8.15 විතර ඇති. මා ආවේ රජරට රැජින දුම්රියේ.වෙනත් දුම්රියකට ඉඩ දීම සඳහා රැජින නවත්වාගෙන මිනිත්තු 15 ක් පමණ සිටියා.අපේ මැදිරිය අමුතු විදියතට ගැස්සුණා.දිරි දිරි වගේ සද්දයක් ඇහුණා. අපේ මැදිරියේ සිටි බොහෝ දෙනා ආසන අල්ලා ගත්තා .ඒ සමඟ දඩාං ගාලා මහා සද්දයක් ඇහුණා.මගීන් එහෙ මෙහෙ වැටෙනවා දැක්කා ඔවුන්ට තුවාල වෙන්නටත් ඇති ‘යැයි ඇය විස්තර කළාය.
දුමිරිය දෙකේ ඇන්ජින් දෙක එකට ගැටී ඇති බව ඕ කීවාය.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK