WATCH Live CRICKET Select A Channel

23 April 2014

ගරුඩා ගිල මරුවා සමග ගිය පොළඟා 

මැසිඩෝනියාවේ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකළ පරීක්ෂණයක් අතරතුරදී පොළෙඟකු සහ ගරුඬෙකු අතර සිදුවු මාරාන්තික ගැටුමක් නිරීක්ෂණය කර තිබෙනවා. එම ගැටුම අතරතුරදී පොළඟා විසින් ගරුඬා ගිල දමා ඇති අතර, එහෙත් පසුව ගරුඬා පොළඟාගේ බඩ සිදුරු කරමින් පිටතට පැමිණ ඇති බවයි ඔවුන් පවසන්නේ. කෙසේ වෙතත්, ඉන් අනතුරුව පිටතට පැමිණි ගරුඬාද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන්ගේ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ පොළඟාට වඩා ගරුඬා බරින් වැඩි බවයි. පොළඟා විසින් ගරුඬාගේ බර පිළිබඳව වැටහීමක් නොමැතිව ගරුඬා ගිල දමන්නට ඇති බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK