WATCH Live CRICKET Select A Channel

29 April 2014

29-04-2014 අයිශ්චර්යා ආයෙත් pregnant වෙලාලු (Photos) 

බොලිවුඩයේ අලුත්ම කතා බහක් ගොඩ නැගෙනවා මේ දවස් වල.ඒ අයිශ්චර්යා රායි ආයෙත් pregnantවෙලා කියලා.හුගක් ය කියපු කතාවක් තමයි අයිශ්චර්යා අභිශේක්ව බැන්දේ සල්ලි වලට කියලා
සල්මන්ට boot එක තියලා බොලිවුඩයේ ජනප්‍රියම පවුල එක්ක අයිශ්චර්යා එකතු උනේ ආදරය හින්දම නෙවෙයි කියලා.
එත් දැන් අවුරුදු දෙකකටත් වැඩිය වයස දුවෙක් ඉන්න අයිශ්චර්යයි අභ්ශේකුයි නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නවා.කොහොම උනත් කමක් නම කතාවට යමුකෝ.

මේ දෙන්නගේ පලවෙනි ළමයා තමයි ආරාධ්‍යා.එයා හම්බුනාට පස්සේ අයිශ්චර්යා හුගක් මහත් උනා.අදුරගන්න බැරි තරමටම.මේ දවස් වල මාධ්‍ය වලින් හැංගිලා ඉන්නත් ට්‍රයි කලාට වැඩි කාලයක් නම් එහෙම හැංගිලා ඉන්න ලැබුනේ නැහැ.එත් අරාධ්‍යා හම්බෙලා ටික කාලයක් යනකොටම අයිශ්චර්යා ආයෙත් කෙට්ටු උනා.මෙයා මෙහෙම කෙට්ටු උනේ රගපාන්න තියෙන ආසාවටලු.මේ කතාව ඇත්ත කරමින් මනිරත්නම්ගේ film එකක් අයිශ්චර්යා භාර ගත්තලු.ඉතින් හැමෝම බලන් ඉන්නේ ආයෙත් අයිශ්චර්යගේ film එකක් එනකන්
මේ දවස් වල ඉන්දියාවේ චන්දෙනේ.ඉතින් බච්චන් පවුලත් එක්ක අයිශ්චර්යත් ගිහින් තිබුන චන්දෙ දාන්න මේක දැකපු හැමෝටම හරිම පුදුමයි අයිශ්චර්යා ආයෙත් මහත් වෙලා.ආරාධ්‍යා ලැබෙන්න ඉන්නකොට වගේමයි.හැමෝම කිව්වේ අයිශ්චර්යා ආයෙත් pregnant වෙලා කියලයි.ඒක හංගන්න සැහැල්ලු ඇදුමක් ඇදගෙන හිටියට මිනිස්සුන්ගේ අස් වලින් බේරෙන්න නම් අයිශ්චර්යට ලැබුනේ නැහැ.දැන් දැන් වෙනකොට ආරංචි එනවා අයිශ්චර්යා මනිරත්නම්ගේ film එකත් එපා කියලලු.තව ටික කාලයක් යනකොට රහස එලි වේවි.මොනවා උනත් දිගටම හංගන්න බැහැනේ.


Aishwarya-Rai-Bachchan-26042014

Abhishek-Bachchan-Aishwarya-Rai-bachchan-250414

Aishwarya-Rai-Bachchan-250414

Amitabh-Bachchan-250414

Amitabh-Bachchan-Jaya-Bachchan-250414

Amitabh-Bachchan-Jaya-Bachchan-Abhishek-Bachchan-Aishwarya-Ray-Bachchan-1-250414

Amitabh-Bachchan-Jaya-Bachchan-Abhishek-Bachchan-Aishwarya-Ray-Bachchan-3-250414

Amitabh-Bachchan-Jaya-Bachchan-Abhishek-Bachchan-Aishwarya-Ray-Bachchan-250414

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK