WATCH Live CRICKET Select A Channel

12 May 2014

12-05-2014 |අමිතාබ් බච්චන්ට පිළිකාවක් ?

බොලිවුඩයේ මහා නළුවා වන අමිතාබ් බච්චන්ට පිළිකාවක් වැළඳී ඇතැයි රාවයක් ලැව් ගින්නක් සේ බොලිවුඩය පුරා පැතිරී යන්නේ යැයි ඇතැම් ඉන්දීය වෙබ් අඩවි වාර්තා කරයි.
ඔහුට මහාන්ත්‍රය ආශ්‍රිත පිළිකාවක් වැළඳී තිබෙන බවට මෙම වාර්තා විසින් සැක පළකර තිබේ.
අමිතාබ් ප්‍රතිකාර ගන්නා රෝහලේ මූලාශ්‍ර උපුටා දක්වමින් අදාළ වාර්තාවන් සඳහන් කරන්නේ පිළිකාවක් යැයි සැක කරන මෙම රෝගී තත්ත්වය සඳහා සෑම මාසයකටම වරක්ම ඔහු ප්‍රතිකාර ලබාගන්නා බවයි.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK