WATCH Live CRICKET Select A Channel

20 May 2014

උදේට බොන කිරි වීදුරැව අපට සැපයූවේ ද බර ඇද වෙහෙසී පවුල නඩත්තු කිරීමට මහුගු දායකත්වයක් දුන්නේද ගව සම්පත නොවේද..?

හඬ නැගිය නොහැක්කන් වෙනුවෙන් ශක්තිමත් හඬක් නගන්න, අපේ පේජ් එකට ඇවිත් බලල අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න. කමෙන්ට් කරල ශෙයා කරන්නත් අමතක කරන්න එපා.!!!

අතීතයේ සිටම ගවයා හා මිනිසා අතර පැවති සබදතාවය වචනයෙන් විස්තර කිරීම අපහසු නැත. උදේට බොන කිරි වීදුරැව අපට සැපයූවේ ද බර ඇද වෙහෙසී පවුල නඩත්තු කිරීමට මහුගු දායකත්වයක් දුන්නේද ගව සම්පත නොවේද..?

එවැනි මිතුරකු මස්කඩයේ කොක්කේ එල්ලී සිටිනු දැකීම පවා පිලිකුල් සහගත නොවන්නේද? වසර ගනනක සිටම ගව ඝාතනය නැවැත්වීමෙහිලා පුද්ගලයන් සහ සංවිදාන ඉදිරියට පැමිනියද සහමුලින්ම ගව ඝාතනය නතර කිරීමට ඔවුහු අසමත් වූහ.

අප මෙමගින් ගව ඝාතනය මෙරට අවම කිරීම තකා හැරි උපරිමයෙන් වෙර දරමු..!

*වග කිව යුතු ආයතනයන්හි අවදානය මේ වෙත එල්ල වේවා..!!

හඬ නැගිය නොහැක්කන් වෙනුවෙන් ශක්තිමත් හඬක් නගන්න, 
ශෙයා කරන්නත් අමතක කරන්න එපා.!!!

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK