WATCH Live CRICKET Select A Channel

23 May 2014

හොඳ කෙනෙක් ලැබුණම ආදරය කරනවා

janki9

ඔයාලා අපි කවුරුත් දන්න ඉතා දක්ෂ නිළියක්නේ ජානකි විජේරත්න කියන්නේ.
ඉතින් කොයිතරම් නම් ප්‍රේක්ෂක සිත් දිනාගත්තත් එයා තාමත් තනිකඩ චරිතයක්.
පසුගිය දිනක පුවත්පත් සාකච්ඡාවකට සහභාගී වෙමින් ජානකී කියලා තියෙනවා එයා තාමත් තනිකඩයි කියලා.

අනිත් එක තමයි ජානකීට තාමත් හොඳ කෙනෙක් ලැබිලා නැහැලු.
‍‍
හොඳ කෙනෙක් ලැබුණු විගස ජානකී ඒ සහකරුවාට ආදරය කරනවාලු.
කොහොම වුණත් දෙරණ වෙබ් ගොසිප් ‍බලාගෙන ඉන්නවා‍ ජානකීගේ හිත ගන්න ඉන්න  පුද්ගලයා කවුද කියලා.
අනිත් එක තමයි ජානකීට  ඉක්මනටම හොඳ සහකරුවෙක් ලැබෙන්න කියලත් Live24live.com වෙතින් සුබ පතනවා‍.
janaki1
janki9
janaki8
janaki3
janki6

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK