WATCH Live CRICKET Select A Channel

23 May 2014

ෆේස්බුක් ගිණුම හා පෙම්වතා හවුලේ භාවිතා කරන නිවුන් සොයුරියෝ

අවරුදු 15 කටම විනාඩි 30කට වඩා වැඩි කාලයක් වෙන් නොවූ අපුරු නිවුන් සොයුරියන් දෙපලක් පිළිබඳව ලොස් ඇන්ජලිස් වෙතින් වාර්තා වේ. ඇමි හා බෙකි ග්ලාස්  නමැති 46 හැවිරිදි මෙම නිවුන් සොයුරියන් ඔවුන්ගේ ජීවිතයේ පෞද්ගලික බොහෝ දේ හවුලේ භාවිතා කරයි.
ෆේස්බුක් ගිණුම, නිදන කාමරය, එකම ජංගම දුරකථනය, ව්‍යාපාර කටයුතු, සහ පෙම්වතා පවා ඔවුන් භාවිතා කරන්නේ හවුළේය.

පසුගිය වසර 19 පුරාවට මොවුන් දෙදෙනා ආහාර පාන පවා ලබාගෙන ඇත්තේ එක ප්‍රමානයටය. ඔවුන් දෙදෙනා ඔවුන්ගේ මෙම අපූරු සම්බන්ධතාවය පිලිබඳ පවසන්නේ මෙවැන්නකි. 

මේක හරියට එක හදවතක් සිරුරු දෙකක ඉන්නවා වගේ වැඩක්. අපි කන්නේ බොන්නේ හැමදේම එක ප්‍රමනෙට එක වෙලාවට. ඇමී ට අතුරුපස ඕන නැත්නම් මට ඕනෙත් නැහැ. 1993 දී තමා අපිට අපේ පෙම්වතා "ක්‍රිස්" හම්බුනේ..එයා අපි දෙන්නවම එක පාරට එලියට අරන් යනවා..එයා තමයි අපි දෙන්නගෙම පෙම්වතා උනේ..අපේ ලිංගික ජීවිතයේ බොහෝ දේවලුත් උනේ තුන්දෙනාම එකට..


එකම වසරේ අලෙවිකරණය පිලිබඳ උපාධියක් ලබාගත් නිවුන් සොයුරියන් GT Events නම් ව්‍යාපාර ආයතනය පවත්වාගෙන යනු ලබයි.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK