WATCH Live CRICKET Select A Channel
05 May 2014
06-05-2014 | Poonam Pandey on Ranveer Singh
6:32 PM Live Nirmala
05-05-2014 | විවාහ වුණු දවස්වල මගේ වැඩ ගැන එයාට ප්‍රශ්න තිබුණා විශ්ව කොඩිකාර
5:41 PM Live Nirmala
පුංචි තිරයේ ආකර්ෂණීයම පෙම්වතා ලෙස මේ දිනවල කාගේත් කතා බහට ලක්වෙන විශ්ව කොඩිකාර ‘චායා’, ‘කෝරලේ මහත්තයා’ ඇතුළු ටෙලිනාට්‍ය රැසක් හරහා ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙයි. දක්ෂතාවයත් සුන්දරත්වයත් කැටිකොට ගෙන සිය රංග කුසලතා එළිදක්වන විශ්ව පසුගිය දිනෙක විවාහ දිවියට ඇතුළත් වුණා. විශ්වගේ අත ගත්තේ එරන්දියි. විශ්වගේත් එරන්දිගේත් යුග දිවියේ නවතම තොරතුරු දැන ගන්නට අපි විශ්වට කතා කළා.
05-05-2014 |කුසල් ජනිත් ප්‍රියතම විනෝදාංශය ගැන කතා කරයි
5:32 PM Live Nirmala
ඔබේ පවුලේ තොරතුරු ටිකක් දැනගන්නත් ක්‍රිකට් ලෝලීන් කැමති වෙයි? අම්ම තාත්ත එහෙම මොනවද කරන්නෙ?
තාත්තා ව්‍යාපාරික කටයුතු තමයි කළේ. හැබැයි දැන් නම් ඒ කටයුතුවලින් ඉවත් වෙලා ඉන්නෙ. අම්ම නම් රැකියාවක් කළේ නැහැ.
තාත්තා ව්‍යාපාරික කටයුතු තමයි කළේ. හැබැයි දැන් නම් ඒ කටයුතුවලින් ඉවත් වෙලා ඉන්නෙ. අම්ම නම් රැකියාවක් කළේ නැහැ.
ඔවුන් ඔබේ ක්‍රිකට් ක්‍රීඩාවට උදව් කළාද?
ඔව් මුල් කාලේ ඔවුන් දෙන්නම හුඟක් උදව් කළා. දැන් නම් ඉතින් එහෙම විශේෂයෙන් උදව් කරන්න තරම් දෙයක් නැහැ. මම දැන් යම් කිසි ස්ථාවරත්වයකට ඇවිත් ඉන්න නිසා. ඉතින් දැන් මට තමයි ඔවුන් දෙන්නාගේ ජීවිතයට උදව් කරන්න තියෙන්නෙ.
ඔව් මුල් කාලේ ඔවුන් දෙන්නම හුඟක් උදව් කළා. දැන් නම් ඉතින් එහෙම විශේෂයෙන් උදව් කරන්න තරම් දෙයක් නැහැ. මම දැන් යම් කිසි ස්ථාවරත්වයකට ඇවිත් ඉන්න නිසා. ඉතින් දැන් මට තමයි ඔවුන් දෙන්නාගේ ජීවිතයට උදව් කරන්න තියෙන්නෙ.
වැඩිමල් සහෝදරයෙකුත් ඉන්නව නේද?
05-05-2014 | පිටසක්වලයෝ එන්න ආසන්නයිලු _ කාංචන ගීත මනමේන්ද්‍ර
5:30 PM Live Nirmala
මෑත කාලයේ සිදු වූ කාලගුණික සමාජීය දේශපාලනික ආර්ථික විපර්යාසයන්ට හා විවිධ අර්ථකතනයන් දීමට විවිධ පුද්ගලයන් උත්සාහ දරනු පෙනෙන්නට තිබිණි.ඒ ආකාරයෙන්ම එවැනි අවස්තාවලදී පිටසක්වල ජීවින් අභ්‍යවකාශය හා වෙනත් ග්‍රහලෝක ඈඳා ගැනීමට දෙස් විදෙස් මාධ්‍ය මෙන්ම විවිධ පුද්ගලයන්ද උත්සාහ දරනු පෙනෙන්නට තිබිණි. ශ්‍රී ලංකාව තුලද විවිධ මාධ්‍ය මෙන්ම පුද්ගලයන් කල අනාවැකි මෙතෙක් කලක් තහවුරු වීම ගැටළු සහගත විය.
05-05-2014 | PayPal අළුත් මුහුණුවරකින් ලංකාවට එයි
5:25 PM Live Nirmala
PayPal හරහා මෙරටට මුදල් ගෙන්වා ගැනීමේ
සේවා ආරම්භ කිරීමට දේශීය බැංකුවක් කටයුතු කරමින් සිටින බව අප පසුගියදා
වාර්තා කළ අතර PayPal මුදල් හුවමාරු සේවාවේ සන්නාමය වෙනස් කර අළුත්
සන්නාමයක් හඳුන්වාදී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම නව සන්නාමය හඳුන්වාදෙන මේ අවස්ථාවේදී ලොව පුරා තිබෙන සක්‍රීය PayPal ගිණුම් ගණන මිලියන 148 ක් බව වාර්තා වේ.ඉහත දැක්වෙන්නේ PayPal නව සන්නාමයයි
05-05-2014 | සර්පයෙක් තමාගේ ම සිරුර කා දමයි (Video)
5:23 PM Live Nirmala

ජල බඳුනක් තුළ දඟර ගසා සිටි ගැහැනු ඇලි සර්පයෙකු සිය සිරුර ආහාරයට ගන්නා ආකාරය දැක්වෙන දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
04 May 2014
ඇදුමට එරෙහි මව්කිරි
7:02 AM Live Nirmala
මව්කිරි දීම මගින් දරුවන් ඇදුම රෝගයෙන් ආරක්ෂාවන බව ප්‍රධාන විමර්ෂණයකදී සොයාගෙන ඇත.පර්යේෂකයන් විසින් විද්‍යාත්මක ලේඛන 117 ක වසර 30 ක දත්තයන් සන්සන්දනය කළ අතර මෙම පර්යේෂණය සඳහා 250,000 ක ළදරුවන් සම්බන්ධ කරගෙන ඇත.
ගුරුවරයාට දැක්වූ බැඳීම නිසා ඔහුට රැවටී අනාථ වූ ශෂිකා
6:57 AM Live Nirmala
අගනුවර කාර්යාලයක රැකියාවක් කරන ශෂිකාගේ තිබුණු කැපී පෙනෙන විශේෂත්වය තමයි ඒ
වයසෙ තරුණියක් තුළ දකින්නට නොලැබෙන තරමේ පුදුමාකාර තැන්පත් ස්වභාවයක්
පැවතීම. මිතුරියන් එක්කෙනෙක් දෙන්නෙක් හැරුණු විට වෙන කිසි කෙනකුට ශෂිකා
විශේෂයෙන් සමීප වුණේ නෑ.
ඒත්
හැමදෙනා එක්කම බොහොම අහිංසක විදිහට හිනා වෙලා පැත්තකට වෙලා ඉන්න ශෂිකාට
කවුරුවත් වරදක් කිව්වෙත් නෑ. ශෂිකා මේ විදිහට ජීවත් වෙමින් තමන්ගේ අඳුරු
අතීතය පිළිබඳව බොහෝ විඳවන බව දැන සිටියේ ඇයට සමීප මිතුරියක් පමණයි.
ශෂිකා උසස් පෙළ කරන කාලෙ තමයි ඇයට ඇගේ පළමු පෙම්වතා හමුවුණේ. ඔහු ඇගේම ටියුෂන් ගුරුවරයෙක්.
ශෂිකා උසස් පෙළ කරන කාලෙ තමයි ඇයට ඇගේ පළමු පෙම්වතා හමුවුණේ. ඔහු ඇගේම ටියුෂන් ගුරුවරයෙක්.
04-05-2014 | වසරක විවාහ දිවිය තුළ ලද කටුක අත්දැකීම් ගැන ෂෙරිල් කතාකරයි
6:52 AM Live Nirmala
තම කැමැත්තෙන්ම පාළු දූපතක දිවි ගෙවන අපූරු මිනිසෙක්
6:42 AM Live Nirmala
03 May 2014
03-05-2014 | ලක් කෙල්ලට ලොකු තැනක් ඉතාලි අවසන් රූ රැජින තරගෙට තේරෙයි
11:28 PM Live Nirmala
එළඹෙන සැප්තැම්බර් 14 වෙනිදා වැනිසියේදී පැවැත්වෙන 2014 ඉතාලි රූ රැජින තේරීමේ අවසන් මහ තරගය සදහා සිදුසුකම් ලැබීමට රෝමයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික තරුණියක වන නයෝමි අන්ද්ලුබුදුගේ සමත් වූවාය.වසර 75 ක් පුරා පැවත එන ඉතාලි රූ රැජින
03-05-2014 මැයි පාටියට ආ මාධ්‍යවේදියාට තොන්ඩමන්ගෙන් ගුටි පාටියක් (video)
11:21 PM Live Nirmala

02 May 2014
3:42 PM Live Nirmala
මම නටන පිස්‌සු මොනවද කියලා දන්න අය දන්නවා - නතාෂා

දුර අහසේ ඉගිලෙන්නට
අප්පච්චි කොහොමද
මං අල්ලන්නේ....
මීට දශකයකට කලින් මෙහෙම කියපු පුංචි කෙල්ල
දැන් නව යොවුන් වියේ පසුවන තරුණියක්. පිරිපුන් තාරුණ්‍යයෙන් පිරී ඉතිරී
යන ඇය නතාෂා පෙරේරාය. නතාෂත් දැන් පෙම්වතියක් කියලා අපිට පුංචි ආරංචියක්
ලැබුණා. ඒ කතාවේ ඇත්ත නැත්ත ගැන ඇය අපිට කිව්වේ මෙන්න මේ විදිහට.
3:00 PM Live Nirmala
මේ ඉන්නේ කෙල්ලො.. !! නෑ ඔබ වැරදියි.. 02-05-2014

බැලු බැල්මට කෙල්ලො වගේ පෙනුනට මේ ඉන්නේ
කොල්ලො කියල ඔබ විශ්වාස කරන එකක් නෑ. මේ කියන්න යන කාරණාව ගොඩාක් දෙනා මොන
විදියකට තේරුම් ගනීද කියලා කියන්න හිතන්න බෑ. ඒත් කවුරු කොහොම තේරුම්
ගත්තත් මේක කාරණාව ගැන ඔබට කියන්න අපි තිරණය කරේ මේ වගේ කොටසකුත් මේ ලෝකයේ
ඉන්නවා කියන කාරණය මතක් කරන්නයි.
2:10 PM Live Nirmala
ක‍්‍රිකට් ශූරයන්ගේ ”ෆේස් බුකියට” ආ පණිවිඩ
ලෝක කුසලාන ජයග‍්‍රහණය සමග ශ්‍රී ලංකා ක‍්‍රිකට් තරු පිරිවරට සුබ පැතීමට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෙළ ගැසී සිටිය ද, ඒ සියලූ දෙනා හට අවකාශය නොලැබුණ ද, අන්තර්ජාල ෆේස් බුක් භාවිතයේ යෙදෙන එතෙර මෙතෙර ලක්ෂ සංඛ්‍යාත මිතුරු රෑනට නම් ෆේස් බුක් මහඟු අවස්ථාවක් විණි. ඒ හරහා ලක්ෂ සංඛ්‍යාත මිතුරු කැළක්
2:02 PM Live Nirmala
මැණික් කොල්ලයේ රහස් ආරක්ෂක කැමරාවලින් අසුවේ 02-05-2014
1:58 PM Live Nirmala
උසස් පෙළ ප්‍රතිඵල වලින් 22 වෙනියා වූ සිසුවිය නැවත සමීක්ෂණ වලින් 02 වෙනියා වේ 02-05-2014
ලාංකීය දේශපාලනයට ගිය කල අද වන විට භහුතරයක් දේස පාලුවන් අධ්‍යාපන අංශය වෙතද ගෙන එමින් සිටී.දරුවකු විභාගයකට ඉදිරිපත් වන්නේ දැඩි බලාපොරොත්තු රාශියක් ඇතුවය.නමුදු අද වන විට එම දරුවන් කෙතරම් දක්ෂ ආකාරයට විභාග පරීක්ෂන වෙත මුහුණ දුන්නද ලැබෙන ප්‍රතිපල ගැන කිසදු විස්වාසයක් තැබිය නොහැක. මන්ද දැන් අධ්‍යාපන අංශයේ සිදුවන අකර්මන්‍යතා එමටය.මෙසේ සිදුවූ (නිවැරදි කළද,) නිවැරදි කල නොහැකි වරදක් ගැන
1:55 PM Live Nirmala
තහනම් කරන ලද ඇලිගේටර් ශාකය නැවතත් වෙළඳපොලට
මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි මීට කලකට පෙර තහනම් කරන ලද ඇලිගේටර් ශාකය නැවතත් බහුල වශයෙන් බුත්තල සහ වැල්ලවාය සතිපොළයන්හී අලෙවි වන බව පාරිභෝගිකයෝ පවසති.මුකුණුවැන්න ශාකයට සමාන ලක්ෂණයකින් යුත් මෙම ශාකය, මිනිස් සිරුරට අහිතකර බැවින් සෞඛ්‍ය අංශ විසින් තහනම් කරන ලද
11:33 AM Live Nirmala
wkshï iïnkaOh wiqù ìß|f.a w; lmd nE.hl oud fmd,sishg f.kd l=reKE., ieñhd 02-05-2014
ieñhl=
úiska ;u ìß|f.a wkshï iïnkaOhlg o~qjula f,i wef.a w;l je,ñfgka my<
fldgi lmd f,a j.=rk w;a fldgi nE.hl oudf.k l=reKE., fmd,sishg f.kú;a
Ndrÿka isoaêhla Bfha jd¾;d jqKd'
l=reKE., fmd,sish mjik wd;ldrhg Bfha ^30& iji folg muK mqoa.,hl= l=reKE., fmd,sia wmrdO úu¾Yk wxYh fj; nE.hl nyd¨ ñksia w;l fldgila f.keú;a msyshla iu. Ndr§ lshd we;af;a zfï ;sfhkafk uf. .Eksf. w;
l=reKE., fmd,sish mjik wd;ldrhg Bfha ^30& iji folg muK mqoa.,hl= l=reKE., fmd,sia wmrdO úu¾Yk wxYh fj; nE.hl nyd¨ ñksia w;l fldgila f.keú;a msyshla iu. Ndr§ lshd we;af;a zfï ;sfhkafk uf. .Eksf. w;
9:56 AM Live Nirmala
පෝලන්තයේ පාපන්දු තරගයක් අතරතුර ගින්නකට හසුවූ නරඹන්නෙක් නූලෙන් බේරෙයි (Video) 02-05-2014

පෝලන්තයේ පැවති පාපන්දු තරගයක් අතරතුර නරඹන්නෙකු ගින්නට හසුවී තිබේ. අදාළ පාපන්දු ක්‍රීඩා ලෝලියා ගිනි පන්දමක් අතැතිව යකඩ ආධාරකයක් මත සිට ඇත.
9:54 AM Live Nirmala
පැකර් ඇත්තටම කැසිනෝ ව්‍යාපෘතිය අතහරියිද? 02-05-2014
ප්‍රකට ඔස්ට්‍රේලියානු ආයෝජක ජෙම්ස් පැකර්ගේ මෙරට ක්‍රවුන් ව්‍යාපෘතිය අත්හිටුවන බවට නිල වශයෙන් දැනුම් දී නැතැයි, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.අදාළ ව්‍යාපෘතිය අත්හැර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිඳව කළ විමසුමකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
ඩී.ආර්. විජෙවර්ධන මාවතේ ඉදි කිරීමට යෝජිත
ක්‍රවුන් ශ්‍රී ලංකා හෝටල් සංකිර්ණයට ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ බදු සහන
9:52 AM Live Nirmala
භාවනාවෙන් උෂ්ණත්වය පාලනය කල හැකි යැයි සොයා ගනී. 02-05-2014
තිබ්බතයේ ලාමාවරු භාවනාවෙන් සිය සිරුරේ
උෂ්ණත්වය පාලනය කිරීමේ හැකියාව ලබා ඇතැයි සිංගප්පූරුවේ ජාතික
විශ්වවිද්‍යාලයේ පර්යේෂනකින් තහවුරු වී ඇත. ලාමාවරු විසින් ජී-ටුම්මෝ ලෙස
මේ භාවනා ක්‍රමය හඳුන්වයි. ලාමාවරු සළකන්නේ එය අතිශය පූජනීය භාවනා ක්‍රමයක්
බවයි. ඉන් අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කැර ගැනීමට හැකි බව ලාමාවරුන්ගේ
විශ්වාසයයි.පර්යේෂකයන් පවසන්නේ තිබ්බතයේ හිමාලය ආසන්න
අති දුෂ්කර ප්‍රදේශයක වාසය
9:48 AM Live Nirmala
රාණි මුකර්ජි ලෝකෙටම හොරෙන් විවාහා වෙයි. 02-05-2014

රාණි මුකර්ජි කියන්නේ අපි කවුරුත් හොඳින් දන්නා හඳුනන බොලිවුඩ් නිළියක්. සාමාන්‍යයෙන් හින්දි චිත්‍රපට බලන ඕනෑම කෙනෙක් රාණිව දන්නවා. ‘කුච් කුච් හෝතා හේ’ සාතියා, චල්තේ චල්තේ, හම් තුම්, වීර් සාරා වගේ අතිශය ජනප්‍රියත්වයට පත්වුණු බොලිවුඩ් චිත්‍රපටවල ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වුණේ ඇයයි.
9:45 AM Live Nirmala
දියණිය දුෂණය කල තාත්තා අලියෙක් ගසා මිය යයි 02-05-2014
සිය දියණිය දූෂණය කොට බණ්ධනාගාරගතව සිටියදී ඇප ලැබූ පුද්ගලයෙක් නැවත උසාවියේ පෙනී නොසිට වනගතව දඩයමින් ජීවත්ව සිටිය දී වල් අලියෙකුගේ ප්‍රහාරයට ලක්ව මියගොස් තිබේ. ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පුද්ගලයෙකු වූ මොහුට අඟහරුවාදා (29) පාන්දර 1.00 ට පමණ මේ ප්‍රහාරය එල්ල වී ඇත.මළ සිරුර අසල කොටන තුවක්කුවක් හා වෙඩි බෙහෙත් මල්ලක්ද තිබූ බව පැවැසේ. මේ වන විට සිරුර දෙඹරවැව මූලික රෝහලේ ඇති අතර එය භාර ගන්නට කිසිඳු ඥාතියෙකු පැමිණ නැත.01 May 2014
8:14 AM Live Nirmala
2014-05-01 බැංකු කොල්ලකරුවන් කොල්ල කෑම් 20කට හවුල්?
8:09 AM Live Nirmala
2014-05-01 පොතුහැර අනතුරේ පාඩුව කෝටි 15යි
Subscribe to:
Posts (Atom)






