WATCH Live CRICKET Select A Channel

31 July 2014

අයින්ස්ටයින් හා රියදුරා

ඇල්බට් අයින්ස්ටයින් හා මිනිහගේ රියදුරා පෙනුමෙන් එක වගේලු...අයින්ස්ටයින් රට පුරා කරන දේශනවලදී මිනිහගේ රියදුරත් ඇවිත් පිටිපස්සට වෙලා ඉඳගෙන අයින්ස්ටයින්ගේ දේශන අහගෙන ඉන්නවලු...අවරුදු ගානක් මේ වැඩේ කරලා දැන් අයින්ස්ට්යින්ග් රියදුරාටත් මේ දේශන ටික හොඳට කට පාඩම් වෙලාලු තිබුණේ...
එක දවසක් අයින්ස්ටයින්ට දේශන 5ක් කරන්න වුනාලු තැන් 5ක... 4 වෙනි දේශනෙත් ඉවර උනාම මිනිහට හොඳටම එපා වෙලා හිටියේ... මේ වෙලාවේ අයින්ස්ටයින්ගේ driver කිවවලු " සර්, මම සර් වගේ ගිහින් අන්තිම දේශනේ කරන්නම්. මට ඒක හොඳට කට පාඩම්...සර් එතකන් විවේක ගන්න කියලා." අයින්ස්ට්යින්ටත් එපා වෙලා හිටිය නිසා මිනිහා එක පයින් මේ වැඩේට කැමති වුනාලු. පස්සේ අයින්ස්ටන් රියදුරාගේ ඇඳුම් ඇදගෙන, රියදුරාට අයින්ස්ටයින්ගේ ඇදුම් දීලා දේශනේ කරන්න කිව්වලු.
දැන් ඉතින් රිය්දුරත් අයින්ස්ටයින් වගේ ගිහින් ඉස්සරහට වෙලා එළකිරි වගේ දේශනය කරාලු. අයින්ස්ට්යිනුත් පිටිපස්සට වෙලා ඉඳගෙන ඉන්නවලු relax එකේ... සාමානයෙන් දේශනයක් ඉවර උනාම අයින්ස්ටයින් මිනිස්සුන්ට අවස්තාවක් දෙනවලු කරපු දේශනය ගැන ප්‍රශ්න මොනා හරි තියනවනම් අහන්න කියලා...හැබැයි මෙච්චර කාලෙකට කව්රුවත් දේශනයක් ඉවර වෙලා කිසිම ප්‍රශනයක් අහලා නැල්ලූ... ඒක නිසා අයින්ස්ටයින්ගේ රියදුරත් දේශනේ ඉවර වෙලා බය නැතුව කිව්වලු දැන් ප්‍රශ්න තියනවවනම් අහන්න කියලා....
එතකොටම එතන හිටපු professor කෙනෙක් නැගිටලා හෙන ප්‍රශනයක් ඇහුවලු...පිටිපස්සේට ඉදගෙන හිටපු ඇත්ත අයින්ස්ටයින්ට හීන් දාඩිය දැම්මලු දැන් මිනිහගේ රියදුරා දේශනේ කට පාඩම් උනාට කොහොමද මේකට උත්තර දෙන්නේ කියලා...
හැබැයි අයින්ස්ටයින්ගේ රියදුරා ගානක් නැතුව කිව්වලු, " අයියෝ තමුසෙට ඔච්චර සරල දෙයක්වත් තේරෙන්නේ නැද්ද??? බලනවා..අර පිටිපස්සට වෙලා ඉන්න මගේ driver ටත් පුළුවන් ඕකට උත්තර දෙන්න කියලා..." ඊට පස්සේ ඇත්ත අයින්ස්ටයින් ඉස්සරහට ඇවිත් ප්‍රශේනෙට උත්තරේ දුන්නලු..

30 July 2014

ඔන්න එක මිනිහෙක් මැරුනට පස්සේ අපායට ගියා.

ඔන්න එක මිනිහෙක් මැරුනට පස්සේ අපායට ගියා.
එතකොට තමයි පොර දැන ගත්තේ හැම රටකටම වෙන්වුණු අපාය ගානේ තියෙන බව.
අපේ මේ පොර ජීවිත කාලේ පිං අතේ වැඩ කීපයක් එහෙම කරලා තිබුණු නිසා පොරට චාන්ස් එකක් ලැබුණා තමන් කැමති රටක අපායක් තෝරගෙන ඒකට ඇතුල් වෙන්න.
ඉතිං මිනිහා ඉස්සෙල්ලම ගියා ඇමරිකාවේ අපායට. දියුණු රටක් නේ.. මිනිහා හිතාගෙන ගියේ දඬුවම් එහෙමත් ටිකක් හරි අඩු ඇති කියලයි.
මොන..බම්බුව තමයි...

මේක පුදුම ලෝකයක්. හෙට අනිද්දාට ඇවිදින ගෘහ භාණ්ඩ

මේක පුදුම ලෝකයක්. හෙට අනිද්දාට ඇවිදින ගෘහ භාණ්ඩ

ඇමරිකන් හොරුන් මයුරගේ සිහිනය සැබෑ කරයි

ඇමරිකන් හොරුන් මයුරගේ සිහිනය සැබෑ කරයි

ඔන්න පොරක් ඉන්නවලු චාමර කියලා..

ඔන්න පොරක් ඉන්නවලු චාමර කියලා.. ඌ දවසක් බාර් එකට යනවලු යාලුවෙක් එක්ක... දැන් චාමර යාළුවට කියනවලු මචං උඹ දන්නවද මං මේ බාර් එකේ ඕනේ එකෙක් අඳුරනවා බාර් එකේ විතරක් නෙමේ මේ පැත්තේ ඕනේ බුවෙක් මාව දන්නවා...
යාළුවා: අනේ පල යන්න හා ඔට්ටුවක් දාමු ඉස්සෙල්ලම අපිට හම්බෙන එකා උබව දන්නවනම් පළවෙනි ග්ලාස් එක මගේ ගානේ...
චාමර: ම්ම්... හරි ඔට්ටුයි...
එතකොටම ගමේ මිනිහෙක් වැඩ ඇරිලා එන ගමන් මුන් දෙන්නගේ ඉස්සරහට හම්බුනාලු....
ආ චාමර.. කොහෙද මේ යාලුවෙකුත් එක්ක...

පෙරේරාගේ විවාහ සංවත්සරය

පෙරේරාගේ විවාහ සංවත්සරය පෙරේරාගේ විවාහ සංවත්සරයට වසර 10ක් පිරෙන නිසාත්, ඔහු ඉතාම හොඳ සැමියෙක් නිසාත් ඔහුව සමාජ ශාලවකට ගෙන ගොස් රාත්‍රී ආහාර ගැනිමට ඔහුගේ බිරිඳ තීරනය කරා.
පසුව ඔහු රාත්‍රියේ නගරයේ තියෙන සමාජ ශාලවක් වෙත ගියා.මේ සමාජ ශාලාව දු‍ටු පමනින්ම පෙරේරා සිය බිරිඳට
පෙරේරා- අනේ මට ඕකට යන්න බෑ.ඔතන ගොන් කෙල්ලො බාගෙට හෙලුවන් ඉන්න තැනක් බිරිඳ- ඔයා කොහොමද දන්නේ

29 July 2014

28 July 2014

23 July 2014

සංසර්ගයන් පසු තැන්පත්ව වැතිර සිටින්න..මවු පදවිය පතන ඔබට උදවු වන කරුණු කිහිපයක්...

pregnant soonerමවක් වීම විවාහක සෑම කාන්තාවකගේම ප්‍රධානම බලාපොරොත්තුවයි. එහෙත් කාන්තාවකගෙන් කාන්තාවකට මවක් වීමට ගත වන කාලය වෙනස් වේ. 

මවක් වීමට ප්‍රමාදවීම ඔබේ පසුතැවිල්ලට හේතු වනවා මෙන්ම, ඔබේ පවුලේ නෑදෑ හිත මිතුරන්ගේත් කතා බහට ලක් වෙයි. මෙය ඔබට මහත් මානසික පීඩනයක් වන්නට පුළුවන්. 

නමුත් එයින් සැලෙන්නට එපා. පහත උපදෙස් පිළිපැද බලන්න...
මතක තබා ගන්න, මවු පදවිය ඉක්මනින් ලබා ගැනීමට යන්තර මන්තරයක් හෝ වේගවත් කරන බෙහෙතක් නැත. ඔබට කල හැකි එකම දෙය ඒ සඳහා සුදුසු කායික හා මානසික තත්වය ලඟා කර ගැනීමයි. පහත ක්‍රම ඔබගේ ගැබ් ගැනීමට ධනාත්මකව බලපානු ඇත.

* වෛද්‍ය පරික්ෂණයක් කරන්න

දරු පිළිසිඳ ගැනීම පිළිබඳ ඔබට ගැටලුවක් තිබුනත් නැතත්, ඔබ මවක් වීමට සුදානම් වීමට පෙර වෛද්‍ය පරිකෂනයක් කිරිමෙන් ඔබ එයට සුදුසු අවස්ථාවක සිටින්නේදැයි නිවැරදිව තීරණය කල හැක. විශේෂයෙන්ම ඔබේ ගර්භාෂය හෝ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත ගැටළු තිබේදැයි ඔබේ වෛද්‍යවරයා සමග මේ පිළිබද සාකච්චා කර අවශ්‍ය උපදෙස්, විටමින් වර්ග මෙන්ම අවශ්‍ය ප්‍රමාණයට ෆෝලික් අම්ල ගැනීමෙන් ගැබ් ගැනීම පහසු කර ගත හැකි සේම, ගබ්සා වීම් වලක්වා ගත හැක.

* ඔබගේ ඔසප් චක්‍රය පිළිබද අවධානයෙන් සිටින්න

ඩිම්බ මෝචන කාලය පිළිබද අවධානයෙන් සිටීම වැදගත් වේ. එම කාලය තුල ගැබ් ගෙල ආශ්‍රිත පෙදෙස ශ්ලේෂ්මල සහිත වේ. එය සිහින් සහ ලිස්සන සුදු බවක් ගනී. එය ශුක්‍රානු ගමන් කිරීම පහසු කරවයි. චක්‍රයේ වඩාත්ම සරු කාලයක් ලෙස සැලකෙන ආර්තාවයේ සිට ඇති දින ගණන ලියා තබාගෙන එම කාලයේ වැඩි උත්සාහයක යෙදෙන්න.

* ගැබ් ගැනීමට සුදුසුම අවස්ථාව පිළිබද කණගාටු වන්නට එපා

ගැබ් ගැනීම සදහා සංසර්ගයේ යෙදීම අවස්ථා පිළිබද විවිධ මිත්‍යා විශ්වාස පවතී. නමුත් කිසිවක් විද්‍යාත්මකව සනාථ කර නොහැකි නිසා මිත්‍යා විශ්වාස පමණක් වේ. මේ සදහො ඔබට සුදුසු පහසු ක්‍රමයක් යොදා ගත හැක. දරු පිළිසිඳ ගැනීමකට කරන වෑයමක් ලෙස විශේෂයක් නොකර සාමාන්‍ය ආකාරයට ආදරය සහ හැගීම් මුල් කරගෙන ලිංගික සංසර්ගයේ යෙදෙන්න.

* සංසර්ගයන් පසු තැන්පත්ව වැතිර සිටින්න 

ගැබ් ගැනීමේ අවස්ථාව වැඩි වීම සදහා සංසර්ගයෙන් පසු ඔබේ පාද වාතය හොදින් ලැබෙන පරිදි වාතලයට එකතු කරන යන බොරුව ඔබ මිට පෙර අසා ඇති. මෙය සත්‍යයක් නොවේ. සංසර්ගයෙන් පසුව විනාඩි 10-15 ක කාලයක් තැන්පත්ව ඇදේ වැතිර සිටීම ඔබේ ගැබ් ගැනීම් අවස්ථාව වැඩි කරවයි. පාද වාතයට මුසු කිරීමක් අවශ්‍ය නොවේ.

* දිනපතා සංසර්ගයේ යෙදීම අවශ්‍ය නැත

දිනපතා සංසර්ගයේ යෙදීම අවශ්‍ය නොවේ. සාමාන්‍යයෙන් ශුක්‍රාණුවක් සංසර්ගයෙන් පසු පැය 72 ක ආයු කාලයකින් යුක්ත වන අතර, ඩිම්බ මෝචනය සිදු වී හෝ නොවී දින 3කට වරක් පමණ සංසර්ගයේ යෙදීමට උත්සහ කරන්න. මතක තබා ගන්න ඔබ එය කල යුත්තේ ඔබ එම ක්‍රියාවලිය පිලිබඳ ධනාත්මක හැගීමකින් කරනවානම් පමණි. 

* ආතතියෙන් තොර වන්න

මානසික ආතතිය ඔබ ගැබ් ගැනීමට එරෙහි වනු ඇත. එම නිසා සැම විටම මානසිකව විවේකිව සිටින්න. යෝගා, මෙන්ම භාවනා ක්‍රම ඔබේ මානසික ආතතිය අඩු කිරීමට උපකාරී වේ. හැකි සෑම විටම සතුටින් සිටීමට උත්සහ ගන්න.

* නිරෝගිව සිටින්න

මවක් වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ, ඔබේ නිරෝගී බව පිළිබද සැලකිලිමත් වීම වැදගත් වේ. ඔබ නිරෝගී නම් ඔබට ඉක්මනින් මවක් වීමට හැකි වන අතර, ඔබේ දරුවාද නිරෝගී වේ. එමෙන්ම ඔබ ගබ්සා වීම වලින් වැළකීමටද නිරෝගී බව වැදගත් වේ.

මවු කිරි දෙන ඔබට සුදුසුම ආහාර සහ පෝෂණය

food when breast feedingලොව උතුම්ම පදවිය මවු පදවියයි. ඒ ඔබ දරුවකු වැදීමට දරන වේදනාවත්, තම ලේ කිරට හරවා සිඟිත්තාට පෙවීමත් මතු අනාගතයේ සමාජයට පලදායක වන ලෙස දරුවා හැදීමට ගන්නා නිසාය... 

ඔබේ ලේ කිරට හැරෙන ඇති විශේෂ අවධියේ ඔබ නිවැරදි ආහාර ගත යුතුයි නේද? දරු උපතින් පසු ඔබේ ශරීරය විවිධ වෙනස්කම් වලට ලක්වීම ඉතා සාමාන්‍ය දෙයක්. බොහෝ මවු වරුන් තම ශරීරය මඳක් මහත් වීම අත්දකිනවා. ඉතින් ඔබ හිතනවා ඇති කොහොමද නැවත පෙර පරිදි සිහින් සිරුරක් ලබා ගන්නේ කියා...

නමුත් ඒ වෙනුවන් අධික ලෙස ආහාර පාලනය නිසා ඔබට ඇති මවු කිරි නිපදවීමේ හැකියාවට බාධා නොපැමිණිය යුතුයි. 

ජීවිත කාලය පුරාවටම ඔබේ දරුවාට හරි මඟ පෙන්වන්න

sunday-schools-2
අම්මා තරිඳුව ඇඳෙන් නැගිට්ටවන්න උත්සහ ගනිද්දී  “අය්යෝ ඉරිදටත් මට උදේ නැගිටින්න ඕනනේ.

 ඇත්තටම අද ඉරිදා ඉස්කෝලේ යන්නම ඕනෙද ?” අසමින්, කුඩා තරිඳු මැසිවිලි කියන්නට පටන් ගත්තා.

ඔබ කී සැරයක් ඔබේ දරුවන්ට ඉරිදා පාසැල් යාමේ අවශ්‍යතාවය කියා දීමට උත්සහ කර ඇද්ද ?

ඔබේ දරුවාගේ හිස පරිස්සම් කරගන්න

headlice1-(1)“අම්මා මගේ ඔළුව කසනවා. මට නම් තවත් ගෙදර වැඩ කරන්න බෑ”,  කියල කවී එයාගේ අත් දෙකෙන්ම ඔළුව කසන ගමන් එයාගේ අම්මට කිව්වා.
හිසේ ඉන්න උකුණන් – මෙය ලංකාවේ බොහෝ පාසල් ළමුන්ට තිබෙන පොදු ප්‍රශ්නයක්. 
මෙයට නියම ලෙසම ප්‍රතිකාර 
නොකලහොත් එය ඔබේ දරුවාගේ ඉගෙනීමට සහ එදිනෙදා ක්‍රියාකාරකම්වලට බලපාන බව ඔබට නිකමටවත් හිතුනාද?

පවුලේ ප්‍රියතමයන්

FRA-750x420“ඇයි ඩිල්ෂාන් ඔයාට තවමත් ඔයාගේ සපත්‍තුවල ලේස් ගැට ගහන හැටි මතක තියාගන්න බැරි? ඇයි මම හැමදාම ඔයාට කියාදෙන්න ඕනෙද? මට මතකයි ඔයාගේ අක්කි නම් පලවෙනි සැරේ කියා දුන්නට පස්සෙ එයා හරියටම ලේස් ගැට ගහ ගත්ත!”
ශ්‍රී ලංකාවේ හැම නිවසකම වගේ පොදුවේ මෙම රංගනය සිදුවෙනවා! සහෝදර සහෝදරියන් අතර ඇතිවන තරඟය ඉපැරණි සිද්ධියක්. සහෝදර සහෝදරියන් එකිනෙකා පරදා දෙමාපියන්ගේ ඇස් ඉදිරියට ඒමට උත්සහ කිරීම පවුල් සංස්ථාවේ නොවැලැක්විය හැකි කාරණයක්.

මව්කිරි දීමේ නිශ්චල අධිෂ්ටානය

103782012-08-08-13-49-55_bigමට මගේ බබාට මව්කිරි දීමට පියයුරු වලට සවි කරන කුඩා පොම්පයක් වැනි යන්ත්‍රය පුරුදු වීමට බැරි උනා. එය ඉතා දුක්බර නිෂ්පල තත්වයකට මාව ඇද දැමුවා. මගේ බබාගේ බර සැහෙන්න අඩු උනා ! 
මම කෙසේ හෝ මගේ ශරීරයේ කිරි උනන්නටත්, බබාට කිරි දීමටත් උත්සහ ගන්න ඕනේ ! ඔව්, ඇත්තෙන්ම මට කිරි නිපදවීම අමාරු කාර්යක් වීම නිසා, මම සම්පූර්ණයෙන්ම මානසික ගැටලුවකට මුහුණ දුන්නා. 
නමුත් ක්‍රමයෙන් මගේ කිරි එරීමට පටන් ගත් නිසා, මම සන්සුන් තත්වයකට පත් උනා. දැන් දුලිත් ඉතා සතුටින් කල් ගත කරන නීරෝගී බබෙක් !”

ශ්‍රී ලංකාවේ යොවුන් වියේ දරුවන් ගර්භනීභාවයට පත්වීම

ResizeToFill290245-RAV-Photo-20-Indian-girl-sad2හිතන්න, ඔබේ වයස අවුරුදු 13ත් 19ත් අතර කාලයේ ඔබ ගැබිනියක් වෙනවා කියලා! කොහොමද ඔයා  ඉස්කෝලේ යන්නේ? 
කොහොමද ඔයා  යාළුවන්ට හා ගුරුවරුන්ට මුහුණ දෙන්නේ?  කොහොමද ඔයා, එය ඔයාගේ දෙමවුපියන්ට කියන්නේ!”  මගේ අම්මා නිතරම කියන කතාවක් තමයි “ඇමෙරිකාවේ ඉන්න අවුරුදු 13ත් 19ත් කාණ්ඩයේ ගැහැණු ළමයි පමණයි ගැබිණි බවට පත් වෙන්නේ කියලා. 
 ශ්‍රී ලංකාවේ ගැහැණු ළමයි එහෙම වෙන්නේ නැහැ, එයාලා වැරදි විදියට හැසිරුනේ නැත්නම් ” කියලා.

ශ්‍රී ලංකාවේ ආයතන වලින් මාතෘත්වය වෙනුවෙන් ලබා දෙන නිවාඩු

Maternity-Leave-in-Sri-Lanka-2
“සුබ පැතුම් අනෝමා!” කියමින් මගේ මිතුරු මිතුරියන් සතුටින් කෑ කෝ ගසන්නට පටන් ගත්තා. 

නමුත් මගේ ප්‍රධානියා ඇහුවේ “කවුද පාරිබෝගිකයන්ගේ ගිණුම් හසුරු වන්නේ ?” කියලයි. එතනින් පසු සියල්ල අවිනිශ්චිත උනා. රැකියාව කරන විට මගේ ප්‍රයත්නය දෙගුණ කරන්න උනා. සෑම විටම මට උදේට ඇතිවන අපහසුතාවයට මුහුණ දෙමින් රැකියාවේ නිරත වීමට සිදු උනා!”

අලුතින් උපදින ඔබේ බිලිඳාට ඔබේ වටපිටාව සාදා ගන්න අයුරු

Preparing-A-Suitable-Environment-For-New-Born.Baby-2
රුවනි තමාගේ ඉදිරියට නෙරා තිබෙන උදරය ගැන ආදරයෙන් සිතමින්, බබාව තම දෝතින් ඔසවා ගැනීමට තව මාස දෙකයි තිබෙන්නේ කියල සිහින මවයි. නමුත් ඇය කලබලයි. 

මොකද ඇය දන්නේ නැහැ අගේ කුළුඳුල් බිලිඳා වෙනුවෙන් පරිසරය සැකසිය යුත්තේ කෙසේ ද? 

කොතනින් පටන් ගත යුතුද කියා. ඇගේ නිවස ඒ සඳහා ආරක්ෂිතද ?  
බිලිඳා මෙහි සිටීමට කැමති වේවිද? ඇයට අවශ්‍ය සියලු දේ මෙහි තිබේද?

ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා ඇති ළමුන් හදා වඩා ගන්නා අයුරු

downs2ඇමරිකාවේ සිටින ඒරිඈන් මගේ පෑනේ මිතුරියකි. ඇය නිතර ඇගේ යහළුවන්ට ලිපි ලියනවා. ඇය සංගීතයට හරිම කැමතියි. ඒ වගේම සමාජීය ක්‍රියා වලටත් ඇය ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙන අතර, බේස් බෝල ක්‍රීඩාවේ නිරත වෙනවා. ඇය වෙළඳ සහයිකාවක් වශයෙන් රැකියාවක් කරයි. ඒරිඈන් ඉපදුනේ  “මොන්ගෝල් භාවය” හෙවත් මොලයේ අසාමාන්‍ය ක්‍රියාකාරිත්වයක් ඇතිවයි. නමුත් නියම සැලකිල්ලත්, හොඳ පහසුකමුත් නිසා, ඇය අනිත් සාමාන්‍ය අය මෙන් නිදහස් සහ සම්පුර්ණ ජීවිතයක් ගත කරයි.

මධු සමයෙන් ලැබෙන බබා??

bodas-cucas-fotografa-nupcial-novias-premams-994-int“පළමුව ආදරය. ඊට පසුව විවාහ මංගල්‍යය , ඊටත් පසුව ඔබ බබාගේ කරත්තය තල්ලු කරන්න …”
පාසැල් අවධියේ මෙම පද්‍ය පෙළ කියෙව්වා මතකද? හැමෝම සිතුවේ මේ විදියටම සියල්ල සිදු වේවි කියල. සමහර මව්වරුන්ට “විවාහයෙන්” පසු “බබාගේ කරත්තය තල්ලු කිරීම තමන් හිතුවටත් වඩා ඉක්මනින් සිදු වෙනවා. මෙය ඔබට හුරු පුරුදු සාමාන්‍ය දෙයක්ද? ඔව්, අද අපි කතා කිරීමට යන්නේ ශ්‍රී ලංකාවේ මධු සමය නිම වූ විගස ලැබෙන බබාලා ගැනයි.

22 July 2014

DRINK WATER ON EMPTY STOMACH

It is popular in Japan today to drink water immediately after waking up every morning. Furthermore, scientific tests have proven its value. We publish below a description of use of water for our readers. For old and serious diseases as well as modern illnesses the water treatment had been found successful by a Japanese medical society as a 100% cure for the following diseases:

21 July 2014

5 Ways Skin Can Signal Health Problems



fndfyduhla fi!LHh .eg¿ ms,snoj fmr ;shd Tnj oekqj;a lsÍug iug yelshdj ;sfnkjd'  l=Iag iy ,m  ifuys we;s ù ;sfnk l=Iag m%;sldrhka ioyd m%;spdr olajkafka fkdue;s kï iy WK" ikaê fõokdj iy uia msvq lelal=u jeks fjk;a frda. ,laIKhka iu. wkqnoaOj mj;skjdkï tu ;;ajh widok ;;ajhla fya;=fjka we;sjqKq wNHka;ßl .eg¿jla ùug bv  ;sfnkjd' 

18 July 2014

How to Think Positively

29495 5.jpgHaving a positive outlook is a choice. You can choose to think thoughts that elevate your mood, throw a more constructive light on difficult situations, and generally color your day with brighter, more hopeful approaches to the things you do. By choosing to take a positive outlook on life, you can begin to shift out of a negative frame of mind and see life as filled with possibilities and solutions instead of worries and obstacles. If you want to know how to think more positively, just follow these tips.

16 July 2014

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK