WATCH Live CRICKET Select A Channel

04 August 2014

ලෝකෙම ධනවතා වූ Bill Gates දියුණුවෙන්න දුන් උපදෙස්.




ලෝකෙම ධනවත් පුදගලයා දියුණු වීමට දුන් ඉතාමත් වටිනා උපදෙස් 11 ක් මෙන්න කියවන්න. හිතට ගන්න මෙතුමාගේ කියමන් ගොඩාක් ව්ටිනවා.
මෙතුමාගේ ආදායම තත්පරයකට $ 290 ක් . විශ්වාස කරන්න අමාරුයි තමයි නම්ත් ඒකයි ඇත්ත. ඇමරිකාවේ වාර්ෂික ඒක පුද්ගල ආදායම් ගණනයේදී මෙතුමාගේ ආදායම නොසලා හැරීමද විශේෂිත කරුණකි.

අපේ රටේ විෂඝෝර සර්පයන්


අපේ රටේ විෂඝෝර සර්පයන්
===================
අපේ රටේ සර්ප විශේෂ 94 ක් විතර ඉන්නවා. එම සර්ප විශේෂ 94න් 35කගෙ තමයි විෂ තියෙන්නේ. එතකොට 59ක්ම අයිති වෙන්නේ නිර්විෂ කියන ගොඩට.මේ විෂ තියෙනවා කියන 35න් 20ක් තමයි මාරාන්තික විෂ තියන ගොඩට අයිති වෙන්නේ. මේ 20නුත් 13 දෙනෙක්ම ඉන්නේ මුහුදේ. ඉතින් ගොඩබිම ඉන්න මාරාන්තික විෂ තියෙන සර්පයන් අතරින් 7 දෙනයි ඉතාම මාරාන්තික.

මැරෙන්න කන්න... නැතිනම් කාලා මැරෙන්න... හන්දියක්‌ ගානේ ඇති පෙරේත බතේ කතාව....


මැරෙන්න කන්න... නැතිනම් කාලා මැරෙන්න
හන්දියක්‌ ගානේ ඇති පෙරේත බතේ කතාව

ලෝකය පිළිගත්
සියලුම ආහාර ප්‍රමිතීන් විනාශයි...

වෙළඳාම විසින් උත්කර්ෂයට නන්වන ලද විජාතික ආහාර මෙරට ආහාර සංස්‌කෘතියට සහ සුව දිවි පෙවතකට කර ඇති මහා විනාශයේ තරම මොනවට පැහැදිලි වූ අවස්‌ථාවන් පසුගිය වෙසක්‌ සමයේත් ෆ්‍රරකට වූයේය. හුදි ජනයාගේ ආමාශයන් පිරී ගියේ දන්සැල් වලින් පිරිනැමුණු ෆ්‍රරයිඩ් රයිස්‌, අයිස්‌ ක්‍රීම්, නූඩ්ල්ස්‌, සිසිල් බීම, හා පාන් වලිනි. මෙරට හන්දියක්‌ හන්දියක්‌ ගානේ තිබෙන අවන්හල්, බත් කඩ, නයිට්‌ කඩ මේ හැම එකකම දැන් වැඩිපුරම ඇත්තේ ෆ්‍රරයිඩ් රයිස්‌ ය. නැතිනම් කොත්තු ය. ඩෙවල් ය. මෙරට පැවැත්වෙන අති බහුතරයක්‌ මඟුල් ගෙවල් වලින් පිරිනැමෙන ෆ්‍රරධාන ආහාරය වන්නේ ද ෆ්‍රරයිඩ් රයිස්‌ය. දන් දැන් දානේ ගෙවල් වල ද ෆ්‍රරයිඩ් රයිස්‌ පිරි නැමෙන අවස්‌ථා දුලභ නොවේ.

ඉදින් මේ චීන අවන්හල්, නයිට්‌ කඩ, බත් කඩ යෑයි කියා ගන්නා ෙෆ්‍රරඑත භවන් (සියල්ලම නොවේ.) ඉදිරිපිට සෙම් සොටු පෙරා ගත්, නිය කෙස්‌ රැවුල් වවාගත්, බීඩි කොට ගංජා උරන, වැසිකිළි යාමෙන් පසු සබන් යොදා අත් සේදීමවත් සිදු නොකරන, හොරි, දද, වන, පණු, කුෂ්ඨ, කාශ රෝග වලින්ද පෙළෙන, ඉහින් කනින් දාඩිය පෙරා ගත්, මළ පෙරේතයින් වැනි ජීවීන් කොට්‌ඨාසයක්‌ අතින්, කුණු වුණු, පණුවො කාපු සති ගණනක්‌ පරණ මස්‌ මාළු, එළවළු, අශූචි තැවරුනු සහ පලූදු වූ බිත්තර සහ නා නා ෆ්‍රරකාරයේ රස කාරක, බාල තෙල් වර්ගද දමා, ගෑස්‌ ලිප් වලින් බුර බුරා නැගෙන ගිනි දැල් වලින් පුලූස්‌සා, මහා ශබ්ද පූජාවන් ද පවත්වමින් පිළියෙල කෙරෙන මෙම පෙරේත බත හෝ කොත්තුව අද වන විට නාගරික මෙන්ම ග්‍රාමීය අනුකාරකවා" මොඩ් ඇත්තන්ගේ ජනෆ්‍රරsයම ආහාරය බවට පත් ව ඇත.

දැන් දැන් බොහෝ දෙනෙකු මෙම ආහාරවල පිරිසිදුකම පිළිබඳ යම් තරමකට දැනුවත් නිසා සුපිරි යෑයි කියා ගන්නා අවන්හල් වලින් සුපිරි මිලකට පිරිනැමෙන රයිස්‌ද, කොත්තු ද, ඩෙවල් ද වැළඳීමට පෙළෙඹී ඇත. කෙසේ වෙතත් මෙම ඊනියා මොඩ් ආහාර අනුභවය ජාතියට ලබාදී ඇත්තේ මරණීය ශෝකාන්තයන් බව නම් අවධාරණය කළ යුතුව ඇත.

ඒ කෙසේද යත්.....

කොත්තු, ෆ්‍රරයිඩ් රයිස්‌ තුළ තිබෙන මාරක විෂ.

ෆ්‍රරයිඩ් රයිස්‌, කොත්තු පිළියෙල කිරී මේදී, වරක්‌ පිස ගත් බත් හෝ තිරිඟු පිටි රොටී සහ මස්‌, මාළු යනාදිය ශීතකරණයේ තබා, නැවත නැවත පිසීමේ ක්‍රියාවලියකට මෙන්ම, අධික උෂ්ණත්වයකට ද ලක්‌ කෙරේ. මෙම උෂ්ණත්වය කෙසේද යත්, ඇතැම් විට ෆ්‍රරයිඩ් රයිස්‌ සකස්‌ කරන බඳුනෙන් පවා ගිනි දැල් විහිදෙන අතර, බත් ඇට, බිත්තර සාරු, මස්‌ කැබලි පට පට ගා පුපුරන ආකාරයද දකින්නට පිළිවන.

මෙසේ අධික උෂ්ණත්වයකට ලක්‌ කරමින්, නැවත නැවත පිසීමට ලක්‌ කෙරෙන ආහාර වල, පෝෂණ හා ඖෂධීය ගුණ හානි වන බවත්, විකෘති සංයෝග සෑදෙන බවත්, එසේ සෑදෙන ඇතැම් සංයෝග උග්‍ර පිළිකා කාරක සහ විෂ ද්‍රව්‍යයන් වන බවත්, මෙම ආහාර නිෂ්පාදනයන් උත්කර්ෂයට නැන් වූ බටහිර විද්‍යාව විසින්ම දැන් සොයා දැන කියා ගෙන තිබේ.

උෂ්ණත්වය විසින් සාදන විෂ සංඝටක (Heatgenerated food toxicants)

අධික උෂ්ණත්වයකට ලක්‌ කෙරෙන සහ යළි යළිත් පිසීමේ ක්‍රියාවලියට ලක්‌ කෙරෙන ආහාර තුළ නිෂ්පාදනය වන විෂ සංඝටක කිහිපයක්‌ම වෙයි. ඒවා Heat-generated food toxicants නමින් හඳුන්වයි. 2002 වර්ශයේදී ස්‌වීඩන් විද්‍යාඥයින් පිරිසක්‌ විසින් සොයා ගත් මෙම විෂ රසායනික සංඝටක පිළිබඳ සොයා බැලීම සඳහා යුරෝපා කොමිෂම විසින් “HEATOX Project” නමින් ව්‍යාපෘතියක්‌ පවා දියත් කර ඇත. (http://ec.europa.eu/research/biosociety/foodr®quality/projects/032r®en.html)

අධික උෂ්ණත්වයක දී පිසින ෆ්‍රරයිඩ් රයිස්‌, කොත්තු, ඩෙවල්, සම්සා, රෝල්ස්‌, මෙන්ම එක්‌ වරක්‌ පිසූ ආහාර ශීතකරණයේ තබා, ක්‌ෂණිකව අධික උෂ්ණත්වයකට රත් කර, නැවත නැවත ආහාරයට ගනු ලබන ආහාර තුළත් මෙම හානිකර සංයෝග තිබිය හැකි බව අවධාරණය කරමු. ඒවායින් කිහිපයක පැටිකිරිය මෙසේය.

ඇක්‍රිල්ඒමයිඩ - Acrylamide

මෙම රසායනික සංඝටක සෑදෙන්නේ නැවත නැවත පිසීමකට ලක්‌ කෙරෙන, අධි උෂ්ණත්වයක පිසින, අධික කාලයක්‌ ගැඹුරු තෙල් වල බැඳීමකට ලක්‌ කෙරෙන පිෂ්ටමය ආහාර වලය. යුරෝපා රටවල් වල අලෙවි කෙරෙන බේකරි නිෂ්පාදන (පාන්, බනිස්‌, කේක්‌ වැනි ආහාර වල වටේ තිබෙන කර වුණු කොටස්‌ තුළ සුලභව හමු වේ.) ළදරු ආහාර, බිස්‌කට්‌, කුකීස්‌, ස්‌නැක්‌ස්‌, සීරියල් වර්ග වල පවා මෙම සංයෝග සැලකිය යුතු මට්‌ටමකින් අඩංගුව තිබී සොයා ගෙන තිබේ.

මෙය සැලකිය යුතු මානව පිළිකා කාරකයක්‌ ලෙසත්, වඳකාරකයක්‌ සහ ස්‌නායු විෂ කාරකයක්‌ (neurotoxins) ලෙසත් හැඳින්වේ. ආහාරයක විෂ නොවන මට්‌ටමක ඇක්‍රිල් ඒමයිඩ තිබිය යුතු ෆ්‍රරමාණයන් පිළිබඳ නව නීති ෆ්‍රරතිපාදන ගෙන ඒම සඳහා, යුරෝපා රටවල්වල අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් පවතී. අධික උෂ්ණත්වයක, තෙල් මාරු නොකර, කර වුණු තෙල් වල බදින සම්සා, වඩේ, පැටිස්‌, රෝල්ස්‌ මෙන්ම මෙරට අලෙවි කෙරෙනා කොත්තු සහ ෆ්‍රරයිඩ් රයිස්‌ වල ද නිසැකයෙන්ම ඇක්‍රිල්ඒමයිඩ තිබෙනු ඇත.

උග්‍ර වකුගඩු මාරයෙක්‌ ෆ්‍රරයිඩ් රයිස්‌ වල.

පිෂ්ටය සහිත ආහාර අධික උෂ්ණත්වයක වැඩි වාර ගණනක්‌ පිසීමේදී පිළිකා කාරකයක්‌ මෙන්ම, උග්‍ර වකුගඩු විෂකාරකයක්‌ ද වන 5?hydroxymethylfurfural (HMF) නමැති රසායනික සංයෝගය ද සෑදෙන බව සොයා ගෙන ඇත. මේ පිළිබඳ මීයන් ඇසුරේ සිදු කර ඇති පර්යේෂණ වල ෆ්‍රරතිඵල ලෝක වාසීන්ගේ සැනසීමට හේතු නොවන බවනම් අවධාරණය කළ යුතු වේ. (http://americannutritionassociation.org/newsletter/hidden-toxins-cooked-foods)

කොත්තු, ෆ්‍රරයිඩ් රයිස්‌ කන්නෝ

අකලට මහලු වන්නෝ ද වෙති.

අප වයසට යන විට පටක වල ස්‌වභාවිකවම නිපදවෙන විනාශකාරී ෙෆ්‍රරdඑටීන් විශේෂයක්‌ ඇත. AGE නමින් (Advanced Glycated End products) කෙටියෙන් හැඳින්වෙන මෙම අද්‍රdව්‍ය සංඝටක මගින් උත්තේජනය වන අපගේ සෛල superoxide iy, nitric oxide වැනි, පිළිකාවලට සහ වයසට යාමේදී ඇති වන පටක විනාශ වීම්වලට හේතු වන, නිදහස්‌ මුක්‌ත කණ්‌ඩක සහ ෆ්‍රරතිශක්‌තිකරණ පද්ධතිය දුර්වල කරන්නට හේතු වන සංඝටක සාදනු ලබයි.

අපගේ සෛල හා ඉන්ද්‍රියයන් තුළ මෙම විනාශකාරී AGE සංඝටක එකතු වීම, දියවැඩියාව, පිළිකාව, වකුගඩු විනාශ වීම, සම වියළීම හා රැලි වැටීම, හෘද රෝග, ඇසේ පෙනීම අඩු වීම, ඇසේ සුද එඑම, මානසික අවපීඩනය, මතකය අඩු වීම වැනි වයසට යැමේදී ඇති වන සංකූලතා රාශියකටම ඉවහල් වන බවත් විද්‍යාඥයෝ අවධාරණය කරති. අවාසනාවකට අධික උෂ්ණත්වයකට ලක්‌ කර නිෂ්පාදනය කෙරෙන සහ ඇසුරුම් කළ වානිජමය ආහාර බොහොමයකම මෙන්ම, ෆ්‍රරයිඩ් රයිස්‌, කොත්තු වල ද මෙම හානිකර සංඝටක තිබිය හැකි බව අවධාරණය කළ යුතුව ඇත.

මස්‌ මාංශ විෂ වීම.

මාංශමය ආහාර වැඩි කාලයක්‌ අධික උෂ්ණත්වයකට ලක්‌ කිරීමේදී, හෙටරොසයික්‌ලික්‌ ඇමයින්ස්‌, (HCA) පොලිසයික්‌ලික්‌ ඇරෝමැටික්‌ හයිෙඩ්‍රාකාබන්ස්‌ (PAHs), සහ නයිට්‍රොස්‌ ඇමයින්ස්‌ (Nitrosamines) වැනි විෂ රසායනික සංයෝග සෑදෙන බව සොයා ගෙන තිබේ. මෙම සංයෝග අපගේ සෛලවල ඩී.එන්.ඒ. (DNA) විකෘති කරන බවත්, මෙම තත්ත්වය දරුණු පියයුරු පිළිකාව, මහාන්ත්‍රයේ සහ ආමාශයේ පිළිකා ඇති කිරීමට ද බෙහෙවින්ම ඉවහල් වන බවත් අවධාරණය කළ යුතුව තිබේ.

පිසින තෙල් විෂ වීම.

ආහාර වර්ග, තෙල් වල අධික උෂ්ණත්වයක (පොල් තෙල්, එළවළු තෙල් වැනි) පිසීම සිදු කරන විට හෝ අධිකව රත් වූ බඳුනකට තෙල් දමා රත් කරන විට සහ තෙල් සහිත මස්‌ වර්ග අධික උෂ්ණත්වයක පිසින විට, එම බඳුනෙන් සුදු පැහැති දුමාරයක්‌ පිට කෙරෙන ආකාරය ඔබත් දැක ඇතුවාට සැක නැත.

සත්ත්ව තෙල් හෝ එළවළු තෙල්වලින් මෙසේ සුදු දුමාරයක්‌ නිකුත් කෙරෙන උෂ්ණත්වය smoking point යනුවෙන් හැඳින්වේ. මෙම දුමාරය ඇති වන්නේ තෙල්වල ස්‌වභාවික සංයුතිය බිඳ වැටී සෑදෙන වාෂ්පශීලි සංඝටක වාෂ්ප වීම නිසාවෙනි. මෙම අවස්‌ථාවේදී අතිශයින්ම හානිකර විෂ රසායනික සංයෝග සහ පිළිකා කාරක ද්‍රව්‍යයන් නිපදවෙන බව සොයා ගෙන තිබෙන අතර, මෙම දුම ආඝ්‍රාණය කිරීම පවා හානිකර බව පැවසෙන්නේය.

ආහාර වස කාරක

ෆ්‍රරයිඩ් රයිස්‌, කොත්තු සහ ඩෙවල් වැනි ආහාර වර්ග සෑදීමේදී ඒවාට ආහාර රසකාරක, ආහාර පදම් කාරක, සුප් කැට, විවිධ සෝස්‌ වර්ග සුලභව යොදනු ලබයි. එමෙන්ම ෆ්‍රරයිඩ් රයිස්‌ ආහාරයට ගනු ලබන්නේද චිලී පේස්‌ට්‌, චොප්සි වැනි දෙයක්‌ සමගය. මේ සියල්ලෙහිම තිබෙන ෆ්‍රරධාන ආහාර ආකලන වර්ගයක්‌ වන්නේ මොනො සෝඩියම් ග්ලුටමේට්‌ ය.

MSG කියලා කෙටියෙන් හඳුන්වනු ලබන මෙම රසායනිකය, වඳභාවයට සහ ලිංගික බෙලහීනතාවයට හේතු විය හැකි බවත්, ෆ්‍රරබල ස්‌නායූ විෂ කාරකයක්‌, (Neurotoxin) පිළිකා ඩකාරකයක්‌ සහ සෞඛ්‍ය ආබාධ බොහොමයක්‌ සඳහාත් හේතු විය හැකි ආහාර ආකලනයක්‌ බවත්, පර්යේෂකයින් අවධාරණය කොට තිබේ. ලංකාවේ හෝටල් වල පිළියෙල කරනු ලබන එක්‌ කොත්තුවක, ෆ්‍රරයිඩ් රයිස්‌ එකක ඵීඨ ග්රෑම් 6 ක්‌ පමණ තිබෙන අතර, (අනුමත මාත්‍රාව මෙන් 12 ගුණයක්‌) එවැනි ආහාරයක්‌ ගත්තාම, වතුර ගැලුමක්‌ විතර බොන්න හිතෙන්නෙත්, කැස්‌ස, හිසරදය, කරකැවිල්ල වැනි රෝග ලක්‌ෂණ ඇති වෙන්නෙත්, මේ අධික ඵීඨ මාත්‍රාව නිසාය. මේ රෝග ලක්‌ෂණ වලට කියන්නේ -"චයිනීස්‌ රෙස්‌ටොරන්ට්‌ සින්ෙඩ්‍රාඑම්" කියාය.

දියවැඩියාව, හෘදයාබාධවලට හේතු වෙයි.

කොත්තු සහ ෆ්‍රරයිඩ් රයිස්‌ සාදනු ලබන්නේ සෞඛ්‍යයට බෙහෙවින්ම අහිතකර සුදු තිරිඟුපිටි සහ සම්බා, සහල් වර්ග වලිනි. මේවා එක්‌ අතකට පෝෂණ තත්ත්වයෙන් ඉතාමත් හීනය. අනෙක්‌ අතට අපගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ දී ඉක්‌මනින්ම සීනි බවට පත් කෙරෙන ආහාරයන්ය. ආහාරමය තන්තුවලින් හීන වන අතර, වැඩි ග්ලයිසීමික්‌ අගයක්‌ ගන්නා ආහාරයන් ද වෙයි. එමෙන්ම මේවා සකස්‌ කිරීමේදී අධික ලෙස තෙල් සහ හානිකර පාර මේදය (ට්‍රාන්ස්‌) අඩංගු මාගරින් වර්ගද භාවිත කෙරෙයි.

අවධාරණය කළ යුතු තවත් වැදගත් කාරණාවක්‌ වන්නේ මෙම ආහාර අනුභවයෙන් ශරීරයට අධික සෝඩියම් ෆ්‍රරමාණයක්‌ ඇතුළු වීමයි. පෙර කී ආහාර රස කාරක, පදම්කාරක වැනි ද්‍රව්‍යයන්වල ද ලුණු රසය ලෙස නොදැනෙන සෝඩියම් සැලකිය යුතු ෆ්‍රරමාණයක්‌ ඇති අතර, එයට අමතරව මේවාට අධික ලෙස ලුණු ද එක්‌ කෙරෙයි.

අනෙක්‌ අතට මේවාට එක්‌ කර තිබෙන කෘත්‍රිම සුගන්ධකාරක සහ රසකාරක නිසාවෙන්, අධික ෆ්‍රරමාණයක්‌ මේවා ගිල දැමීමට කෙනෙකු තුළ ගිජු බවක්‌ ද ඇති කෙරෙයි. ඒ නිසාවෙන් අධික කැලරි ෆ්‍රරමාණයක්‌ ශරීරයට ලැබෙන අතර, (Empty calorie) එම කැලරි දහනය කර ගැනීමට තරම් ක්‍රියාශීලී බවක්‌ බොහෝ දෙනෙකුට ඇත්තේ නැත. අවසාන ෆ්‍රරතිඵලය වන්නේ හෘද රෝග සහ දියවැඩියා රෝග අවදානම ඉහළ යාමයි.

ලෝක දියවැඩියා දර්ශකයේ අපේ රට තිබෙනුයේ 21 ක්‌ වන ස්‌ථානයේය. බත් ෆ්‍රරධාන ආහාරය කර ගත් දකුණු සහ අග්නිදිග ආසියාතික කිසිදු රටක්‌ මෙම දර්ශකයේ 100 වන ස්‌ථානයෙන් මෙපිටට පැමිණ නැත. ජාතික ආහාරය බත් කර ගත් අපේ රටේ විශාල ලෙස දියවැඩියා රෝගීන් ඉහළ යන්නට ෆ්‍රරධාන හේතුවක්‌ බවට, මෙරට ජනතාවගේ අධික තිරිඟු පිටි අනුභවය, සම්පූර්ණයෙන් පාහින ලද සුදු සහල් පරිභෝජනය සහ ෆ්‍රරයිඩ් රයිස්‌ වැනි විකෘති බත් වර්ග ආහාරයට ගැනීම ඉහළ යාමත් හේතු වී ඇති බව සක්‌සුදක්‌ සේ පැහැදිලිය.

අප මෙහි සාකච්ඡා කර ඇත්තේ සාගරයක ගිලී තිබෙන අයිස්‌ කන්දක මතුපිට පෙනුම පමණක්‌ වන්නට බොහෝ දුරට ඉඩ තිබේ. මක්‌ නිසාද යත්, මෙම විෂම ආහාරවල තිබෙන පෙර කී, නොකී විෂ සංඝටක, පළිබෝධනාශක වර්ග සහ ආහාර රසවත් කිරීමට, පදම් කිරීමට එකතු කෙරෙන කෘත්‍රිම රසායනික ද්‍රව්‍යයන් සමග සිදු විය හැකි අන්තර් ෆ්‍රරතික්‍රියාවන් පිළිබඳ තවමත් හෙළි නොවුණු තතු විත්ති බොහෝ තිබෙන්නට පිළිවන් වන බැවිනි.

ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්‌ෂක
ඇල්ල - බණ්‌ඩාරවෙල
ඉරිදා දිවයින
2014-08-03
මැරෙන්න කන්න... නැතිනම් කාලා මැරෙන්න
හන්දියක්‌ ගානේ ඇති පෙරේත බතේ කතාව
ලෝකය පිළිගත්
සියලුම ආහාර ප්‍රමිතීන් විනාශයි...
වෙළඳාම විසින් උත්කර්ෂයට නන්වන ලද විජාතික ආහාර මෙරට ආහාර සංස්‌කෘතියට සහ සුව දිවි පෙවතකට කර ඇති මහා විනාශයේ තරම මොනවට පැහැදිලි වූ අවස්‌ථාවන් පසුගිය වෙසක්‌ සමයේත් ෆ්‍රරකට වූයේය. හුදි ජනයාගේ ආමාශයන් පිරී ගියේ දන්සැල් වලින් පිරිනැමුණු ෆ්‍රරයිඩ් රයිස්‌, අයිස්‌ ක්‍රීම්, නූඩ්ල්ස්‌, සිසිල් බීම, හා පාන් වලිනි. මෙරට හන්දියක්‌ හන්දියක්‌ ගානේ තිබෙන අවන්හල්, බත් කඩ, නයිට්‌ කඩ මේ හැම එකකම දැන් වැඩිපුරම ඇත්තේ ෆ්‍රරයිඩ් රයිස්‌ ය. නැතිනම් කොත්තු ය. ඩෙවල් ය. මෙරට පැවැත්වෙන අති බහුතරයක්‌ මඟුල් ගෙවල් වලින් පිරිනැමෙන ෆ්‍රරධාන ආහාරය වන්නේ ද ෆ්‍රරයිඩ් රයිස්‌ය. දන් දැන් දානේ ගෙවල් වල ද ෆ්‍රරයිඩ් රයිස්‌ පිරි නැමෙන අවස්‌ථා දුලභ නොවේ.

01 August 2014

වකුගඩුවල තැන්පත් වන විෂ හා ලවණ වර්ග ඉවත් කරගැනීමේ ක්‍රමය

වකුගඩුවල තැන්පත් වන විෂ හා ලවණ වර්ග ඉවත් කරගැනීමේ ක්‍රමය 

පාස්ලි මිටියක් ගෙන ඒවායේ නටු කපා කොළ වෙන් කරගන්න 
පසුව එම පාස්ලි කොළ උණු වතුර සහිත භාජනයකට දමා විනාඩි 10ක් ලිප මත තම්බා ගන්න .
ඉන්පසු එය සිසිල් වීමට හැර හොඳින් පෙරා බෝතලයකට හෝ ජෝගුවකට වත්කර ශීතකරණයෙහි තැන්පත් කර ගන්න .
දිනකට මෙයින් වීදුරුවක් බැගින් පානය කරන්න ...
සැබෑ වෙනසක් දැනෙනු ඇත .අත්දුටුවයි ...

Easy Steps For Kidney Cleanse.

Follow these easy steps for kidney cleanse.

    1. Cut a bunch of parsley into smaller pieces.
    2. Boil the parsley in a pot of water for 10 minutes.
    3. Let it cool down and then sieve and discard the parsley.
    4. Pour the filtered water into bottles or any container and keep in fridge.
    5. Drink one glass of the water daily.
    6. You should notice the sediments in your urine.
    7. You should feel a sense of well-being after that.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

අප හා එක්වන්න 
(y) Us ON ► මුදුන (Muduna)

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

පාස්ලි මිටියක් ගෙන ඒවායේ නටු කපා කොළ වෙන් කරගන්න
පසුව එම පාස්ලි කොළ උණු වතුර සහිත භාජනයකට දමා විනාඩි 10ක් ලිප මත තම්බා ගන්න .
ඉන්පසු එය සිසිල් වීමට හැර හොඳින් පෙරා බෝතලයකට හෝ ජෝගුවකට වත්කර ශීතකරණයෙහි තැන්පත් කර ගන්න .

31 July 2014

අයින්ස්ටයින් හා රියදුරා

ඇල්බට් අයින්ස්ටයින් හා මිනිහගේ රියදුරා පෙනුමෙන් එක වගේලු...අයින්ස්ටයින් රට පුරා කරන දේශනවලදී මිනිහගේ රියදුරත් ඇවිත් පිටිපස්සට වෙලා ඉඳගෙන අයින්ස්ටයින්ගේ දේශන අහගෙන ඉන්නවලු...අවරුදු ගානක් මේ වැඩේ කරලා දැන් අයින්ස්ට්යින්ග් රියදුරාටත් මේ දේශන ටික හොඳට කට පාඩම් වෙලාලු තිබුණේ...
එක දවසක් අයින්ස්ටයින්ට දේශන 5ක් කරන්න වුනාලු තැන් 5ක... 4 වෙනි දේශනෙත් ඉවර උනාම මිනිහට හොඳටම එපා වෙලා හිටියේ... මේ වෙලාවේ අයින්ස්ටයින්ගේ driver කිවවලු " සර්, මම සර් වගේ ගිහින් අන්තිම දේශනේ කරන්නම්. මට ඒක හොඳට කට පාඩම්...සර් එතකන් විවේක ගන්න කියලා." අයින්ස්ට්යින්ටත් එපා වෙලා හිටිය නිසා මිනිහා එක පයින් මේ වැඩේට කැමති වුනාලු. පස්සේ අයින්ස්ටන් රියදුරාගේ ඇඳුම් ඇදගෙන, රියදුරාට අයින්ස්ටයින්ගේ ඇදුම් දීලා දේශනේ කරන්න කිව්වලු.
දැන් ඉතින් රිය්දුරත් අයින්ස්ටයින් වගේ ගිහින් ඉස්සරහට වෙලා එළකිරි වගේ දේශනය කරාලු. අයින්ස්ට්යිනුත් පිටිපස්සට වෙලා ඉඳගෙන ඉන්නවලු relax එකේ... සාමානයෙන් දේශනයක් ඉවර උනාම අයින්ස්ටයින් මිනිස්සුන්ට අවස්තාවක් දෙනවලු කරපු දේශනය ගැන ප්‍රශ්න මොනා හරි තියනවනම් අහන්න කියලා...හැබැයි මෙච්චර කාලෙකට කව්රුවත් දේශනයක් ඉවර වෙලා කිසිම ප්‍රශනයක් අහලා නැල්ලූ... ඒක නිසා අයින්ස්ටයින්ගේ රියදුරත් දේශනේ ඉවර වෙලා බය නැතුව කිව්වලු දැන් ප්‍රශ්න තියනවවනම් අහන්න කියලා....
එතකොටම එතන හිටපු professor කෙනෙක් නැගිටලා හෙන ප්‍රශනයක් ඇහුවලු...පිටිපස්සේට ඉදගෙන හිටපු ඇත්ත අයින්ස්ටයින්ට හීන් දාඩිය දැම්මලු දැන් මිනිහගේ රියදුරා දේශනේ කට පාඩම් උනාට කොහොමද මේකට උත්තර දෙන්නේ කියලා...
හැබැයි අයින්ස්ටයින්ගේ රියදුරා ගානක් නැතුව කිව්වලු, " අයියෝ තමුසෙට ඔච්චර සරල දෙයක්වත් තේරෙන්නේ නැද්ද??? බලනවා..අර පිටිපස්සට වෙලා ඉන්න මගේ driver ටත් පුළුවන් ඕකට උත්තර දෙන්න කියලා..." ඊට පස්සේ ඇත්ත අයින්ස්ටයින් ඉස්සරහට ඇවිත් ප්‍රශේනෙට උත්තරේ දුන්නලු..

30 July 2014

ඔන්න එක මිනිහෙක් මැරුනට පස්සේ අපායට ගියා.

ඔන්න එක මිනිහෙක් මැරුනට පස්සේ අපායට ගියා.
එතකොට තමයි පොර දැන ගත්තේ හැම රටකටම වෙන්වුණු අපාය ගානේ තියෙන බව.
අපේ මේ පොර ජීවිත කාලේ පිං අතේ වැඩ කීපයක් එහෙම කරලා තිබුණු නිසා පොරට චාන්ස් එකක් ලැබුණා තමන් කැමති රටක අපායක් තෝරගෙන ඒකට ඇතුල් වෙන්න.
ඉතිං මිනිහා ඉස්සෙල්ලම ගියා ඇමරිකාවේ අපායට. දියුණු රටක් නේ.. මිනිහා හිතාගෙන ගියේ දඬුවම් එහෙමත් ටිකක් හරි අඩු ඇති කියලයි.
මොන..බම්බුව තමයි...

මේක පුදුම ලෝකයක්. හෙට අනිද්දාට ඇවිදින ගෘහ භාණ්ඩ

මේක පුදුම ලෝකයක්. හෙට අනිද්දාට ඇවිදින ගෘහ භාණ්ඩ

ඇමරිකන් හොරුන් මයුරගේ සිහිනය සැබෑ කරයි

ඇමරිකන් හොරුන් මයුරගේ සිහිනය සැබෑ කරයි

ඔන්න පොරක් ඉන්නවලු චාමර කියලා..

ඔන්න පොරක් ඉන්නවලු චාමර කියලා.. ඌ දවසක් බාර් එකට යනවලු යාලුවෙක් එක්ක... දැන් චාමර යාළුවට කියනවලු මචං උඹ දන්නවද මං මේ බාර් එකේ ඕනේ එකෙක් අඳුරනවා බාර් එකේ විතරක් නෙමේ මේ පැත්තේ ඕනේ බුවෙක් මාව දන්නවා...
යාළුවා: අනේ පල යන්න හා ඔට්ටුවක් දාමු ඉස්සෙල්ලම අපිට හම්බෙන එකා උබව දන්නවනම් පළවෙනි ග්ලාස් එක මගේ ගානේ...
චාමර: ම්ම්... හරි ඔට්ටුයි...
එතකොටම ගමේ මිනිහෙක් වැඩ ඇරිලා එන ගමන් මුන් දෙන්නගේ ඉස්සරහට හම්බුනාලු....
ආ චාමර.. කොහෙද මේ යාලුවෙකුත් එක්ක...

පෙරේරාගේ විවාහ සංවත්සරය

පෙරේරාගේ විවාහ සංවත්සරය පෙරේරාගේ විවාහ සංවත්සරයට වසර 10ක් පිරෙන නිසාත්, ඔහු ඉතාම හොඳ සැමියෙක් නිසාත් ඔහුව සමාජ ශාලවකට ගෙන ගොස් රාත්‍රී ආහාර ගැනිමට ඔහුගේ බිරිඳ තීරනය කරා.
පසුව ඔහු රාත්‍රියේ නගරයේ තියෙන සමාජ ශාලවක් වෙත ගියා.මේ සමාජ ශාලාව දු‍ටු පමනින්ම පෙරේරා සිය බිරිඳට
පෙරේරා- අනේ මට ඕකට යන්න බෑ.ඔතන ගොන් කෙල්ලො බාගෙට හෙලුවන් ඉන්න තැනක් බිරිඳ- ඔයා කොහොමද දන්නේ

29 July 2014

28 July 2014

23 July 2014

සංසර්ගයන් පසු තැන්පත්ව වැතිර සිටින්න..මවු පදවිය පතන ඔබට උදවු වන කරුණු කිහිපයක්...

pregnant soonerමවක් වීම විවාහක සෑම කාන්තාවකගේම ප්‍රධානම බලාපොරොත්තුවයි. එහෙත් කාන්තාවකගෙන් කාන්තාවකට මවක් වීමට ගත වන කාලය වෙනස් වේ. 

මවක් වීමට ප්‍රමාදවීම ඔබේ පසුතැවිල්ලට හේතු වනවා මෙන්ම, ඔබේ පවුලේ නෑදෑ හිත මිතුරන්ගේත් කතා බහට ලක් වෙයි. මෙය ඔබට මහත් මානසික පීඩනයක් වන්නට පුළුවන්. 

නමුත් එයින් සැලෙන්නට එපා. පහත උපදෙස් පිළිපැද බලන්න...
මතක තබා ගන්න, මවු පදවිය ඉක්මනින් ලබා ගැනීමට යන්තර මන්තරයක් හෝ වේගවත් කරන බෙහෙතක් නැත. ඔබට කල හැකි එකම දෙය ඒ සඳහා සුදුසු කායික හා මානසික තත්වය ලඟා කර ගැනීමයි. පහත ක්‍රම ඔබගේ ගැබ් ගැනීමට ධනාත්මකව බලපානු ඇත.

* වෛද්‍ය පරික්ෂණයක් කරන්න

දරු පිළිසිඳ ගැනීම පිළිබඳ ඔබට ගැටලුවක් තිබුනත් නැතත්, ඔබ මවක් වීමට සුදානම් වීමට පෙර වෛද්‍ය පරිකෂනයක් කිරිමෙන් ඔබ එයට සුදුසු අවස්ථාවක සිටින්නේදැයි නිවැරදිව තීරණය කල හැක. විශේෂයෙන්ම ඔබේ ගර්භාෂය හෝ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත ගැටළු තිබේදැයි ඔබේ වෛද්‍යවරයා සමග මේ පිළිබද සාකච්චා කර අවශ්‍ය උපදෙස්, විටමින් වර්ග මෙන්ම අවශ්‍ය ප්‍රමාණයට ෆෝලික් අම්ල ගැනීමෙන් ගැබ් ගැනීම පහසු කර ගත හැකි සේම, ගබ්සා වීම් වලක්වා ගත හැක.

* ඔබගේ ඔසප් චක්‍රය පිළිබද අවධානයෙන් සිටින්න

ඩිම්බ මෝචන කාලය පිළිබද අවධානයෙන් සිටීම වැදගත් වේ. එම කාලය තුල ගැබ් ගෙල ආශ්‍රිත පෙදෙස ශ්ලේෂ්මල සහිත වේ. එය සිහින් සහ ලිස්සන සුදු බවක් ගනී. එය ශුක්‍රානු ගමන් කිරීම පහසු කරවයි. චක්‍රයේ වඩාත්ම සරු කාලයක් ලෙස සැලකෙන ආර්තාවයේ සිට ඇති දින ගණන ලියා තබාගෙන එම කාලයේ වැඩි උත්සාහයක යෙදෙන්න.

* ගැබ් ගැනීමට සුදුසුම අවස්ථාව පිළිබද කණගාටු වන්නට එපා

ගැබ් ගැනීම සදහා සංසර්ගයේ යෙදීම අවස්ථා පිළිබද විවිධ මිත්‍යා විශ්වාස පවතී. නමුත් කිසිවක් විද්‍යාත්මකව සනාථ කර නොහැකි නිසා මිත්‍යා විශ්වාස පමණක් වේ. මේ සදහො ඔබට සුදුසු පහසු ක්‍රමයක් යොදා ගත හැක. දරු පිළිසිඳ ගැනීමකට කරන වෑයමක් ලෙස විශේෂයක් නොකර සාමාන්‍ය ආකාරයට ආදරය සහ හැගීම් මුල් කරගෙන ලිංගික සංසර්ගයේ යෙදෙන්න.

* සංසර්ගයන් පසු තැන්පත්ව වැතිර සිටින්න 

ගැබ් ගැනීමේ අවස්ථාව වැඩි වීම සදහා සංසර්ගයෙන් පසු ඔබේ පාද වාතය හොදින් ලැබෙන පරිදි වාතලයට එකතු කරන යන බොරුව ඔබ මිට පෙර අසා ඇති. මෙය සත්‍යයක් නොවේ. සංසර්ගයෙන් පසුව විනාඩි 10-15 ක කාලයක් තැන්පත්ව ඇදේ වැතිර සිටීම ඔබේ ගැබ් ගැනීම් අවස්ථාව වැඩි කරවයි. පාද වාතයට මුසු කිරීමක් අවශ්‍ය නොවේ.

* දිනපතා සංසර්ගයේ යෙදීම අවශ්‍ය නැත

දිනපතා සංසර්ගයේ යෙදීම අවශ්‍ය නොවේ. සාමාන්‍යයෙන් ශුක්‍රාණුවක් සංසර්ගයෙන් පසු පැය 72 ක ආයු කාලයකින් යුක්ත වන අතර, ඩිම්බ මෝචනය සිදු වී හෝ නොවී දින 3කට වරක් පමණ සංසර්ගයේ යෙදීමට උත්සහ කරන්න. මතක තබා ගන්න ඔබ එය කල යුත්තේ ඔබ එම ක්‍රියාවලිය පිලිබඳ ධනාත්මක හැගීමකින් කරනවානම් පමණි. 

* ආතතියෙන් තොර වන්න

මානසික ආතතිය ඔබ ගැබ් ගැනීමට එරෙහි වනු ඇත. එම නිසා සැම විටම මානසිකව විවේකිව සිටින්න. යෝගා, මෙන්ම භාවනා ක්‍රම ඔබේ මානසික ආතතිය අඩු කිරීමට උපකාරී වේ. හැකි සෑම විටම සතුටින් සිටීමට උත්සහ ගන්න.

* නිරෝගිව සිටින්න

මවක් වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ, ඔබේ නිරෝගී බව පිළිබද සැලකිලිමත් වීම වැදගත් වේ. ඔබ නිරෝගී නම් ඔබට ඉක්මනින් මවක් වීමට හැකි වන අතර, ඔබේ දරුවාද නිරෝගී වේ. එමෙන්ම ඔබ ගබ්සා වීම වලින් වැළකීමටද නිරෝගී බව වැදගත් වේ.

මවු කිරි දෙන ඔබට සුදුසුම ආහාර සහ පෝෂණය

food when breast feedingලොව උතුම්ම පදවිය මවු පදවියයි. ඒ ඔබ දරුවකු වැදීමට දරන වේදනාවත්, තම ලේ කිරට හරවා සිඟිත්තාට පෙවීමත් මතු අනාගතයේ සමාජයට පලදායක වන ලෙස දරුවා හැදීමට ගන්නා නිසාය... 

ඔබේ ලේ කිරට හැරෙන ඇති විශේෂ අවධියේ ඔබ නිවැරදි ආහාර ගත යුතුයි නේද? දරු උපතින් පසු ඔබේ ශරීරය විවිධ වෙනස්කම් වලට ලක්වීම ඉතා සාමාන්‍ය දෙයක්. බොහෝ මවු වරුන් තම ශරීරය මඳක් මහත් වීම අත්දකිනවා. ඉතින් ඔබ හිතනවා ඇති කොහොමද නැවත පෙර පරිදි සිහින් සිරුරක් ලබා ගන්නේ කියා...

නමුත් ඒ වෙනුවන් අධික ලෙස ආහාර පාලනය නිසා ඔබට ඇති මවු කිරි නිපදවීමේ හැකියාවට බාධා නොපැමිණිය යුතුයි. 

ජීවිත කාලය පුරාවටම ඔබේ දරුවාට හරි මඟ පෙන්වන්න

sunday-schools-2
අම්මා තරිඳුව ඇඳෙන් නැගිට්ටවන්න උත්සහ ගනිද්දී  “අය්යෝ ඉරිදටත් මට උදේ නැගිටින්න ඕනනේ.

 ඇත්තටම අද ඉරිදා ඉස්කෝලේ යන්නම ඕනෙද ?” අසමින්, කුඩා තරිඳු මැසිවිලි කියන්නට පටන් ගත්තා.

ඔබ කී සැරයක් ඔබේ දරුවන්ට ඉරිදා පාසැල් යාමේ අවශ්‍යතාවය කියා දීමට උත්සහ කර ඇද්ද ?

ඔබේ දරුවාගේ හිස පරිස්සම් කරගන්න

headlice1-(1)“අම්මා මගේ ඔළුව කසනවා. මට නම් තවත් ගෙදර වැඩ කරන්න බෑ”,  කියල කවී එයාගේ අත් දෙකෙන්ම ඔළුව කසන ගමන් එයාගේ අම්මට කිව්වා.
හිසේ ඉන්න උකුණන් – මෙය ලංකාවේ බොහෝ පාසල් ළමුන්ට තිබෙන පොදු ප්‍රශ්නයක්. 
මෙයට නියම ලෙසම ප්‍රතිකාර 
නොකලහොත් එය ඔබේ දරුවාගේ ඉගෙනීමට සහ එදිනෙදා ක්‍රියාකාරකම්වලට බලපාන බව ඔබට නිකමටවත් හිතුනාද?

පවුලේ ප්‍රියතමයන්

FRA-750x420“ඇයි ඩිල්ෂාන් ඔයාට තවමත් ඔයාගේ සපත්‍තුවල ලේස් ගැට ගහන හැටි මතක තියාගන්න බැරි? ඇයි මම හැමදාම ඔයාට කියාදෙන්න ඕනෙද? මට මතකයි ඔයාගේ අක්කි නම් පලවෙනි සැරේ කියා දුන්නට පස්සෙ එයා හරියටම ලේස් ගැට ගහ ගත්ත!”
ශ්‍රී ලංකාවේ හැම නිවසකම වගේ පොදුවේ මෙම රංගනය සිදුවෙනවා! සහෝදර සහෝදරියන් අතර ඇතිවන තරඟය ඉපැරණි සිද්ධියක්. සහෝදර සහෝදරියන් එකිනෙකා පරදා දෙමාපියන්ගේ ඇස් ඉදිරියට ඒමට උත්සහ කිරීම පවුල් සංස්ථාවේ නොවැලැක්විය හැකි කාරණයක්.

මව්කිරි දීමේ නිශ්චල අධිෂ්ටානය

103782012-08-08-13-49-55_bigමට මගේ බබාට මව්කිරි දීමට පියයුරු වලට සවි කරන කුඩා පොම්පයක් වැනි යන්ත්‍රය පුරුදු වීමට බැරි උනා. එය ඉතා දුක්බර නිෂ්පල තත්වයකට මාව ඇද දැමුවා. මගේ බබාගේ බර සැහෙන්න අඩු උනා ! 
මම කෙසේ හෝ මගේ ශරීරයේ කිරි උනන්නටත්, බබාට කිරි දීමටත් උත්සහ ගන්න ඕනේ ! ඔව්, ඇත්තෙන්ම මට කිරි නිපදවීම අමාරු කාර්යක් වීම නිසා, මම සම්පූර්ණයෙන්ම මානසික ගැටලුවකට මුහුණ දුන්නා. 
නමුත් ක්‍රමයෙන් මගේ කිරි එරීමට පටන් ගත් නිසා, මම සන්සුන් තත්වයකට පත් උනා. දැන් දුලිත් ඉතා සතුටින් කල් ගත කරන නීරෝගී බබෙක් !”

ශ්‍රී ලංකාවේ යොවුන් වියේ දරුවන් ගර්භනීභාවයට පත්වීම

ResizeToFill290245-RAV-Photo-20-Indian-girl-sad2හිතන්න, ඔබේ වයස අවුරුදු 13ත් 19ත් අතර කාලයේ ඔබ ගැබිනියක් වෙනවා කියලා! කොහොමද ඔයා  ඉස්කෝලේ යන්නේ? 
කොහොමද ඔයා  යාළුවන්ට හා ගුරුවරුන්ට මුහුණ දෙන්නේ?  කොහොමද ඔයා, එය ඔයාගේ දෙමවුපියන්ට කියන්නේ!”  මගේ අම්මා නිතරම කියන කතාවක් තමයි “ඇමෙරිකාවේ ඉන්න අවුරුදු 13ත් 19ත් කාණ්ඩයේ ගැහැණු ළමයි පමණයි ගැබිණි බවට පත් වෙන්නේ කියලා. 
 ශ්‍රී ලංකාවේ ගැහැණු ළමයි එහෙම වෙන්නේ නැහැ, එයාලා වැරදි විදියට හැසිරුනේ නැත්නම් ” කියලා.

ශ්‍රී ලංකාවේ ආයතන වලින් මාතෘත්වය වෙනුවෙන් ලබා දෙන නිවාඩු

Maternity-Leave-in-Sri-Lanka-2
“සුබ පැතුම් අනෝමා!” කියමින් මගේ මිතුරු මිතුරියන් සතුටින් කෑ කෝ ගසන්නට පටන් ගත්තා. 

නමුත් මගේ ප්‍රධානියා ඇහුවේ “කවුද පාරිබෝගිකයන්ගේ ගිණුම් හසුරු වන්නේ ?” කියලයි. එතනින් පසු සියල්ල අවිනිශ්චිත උනා. රැකියාව කරන විට මගේ ප්‍රයත්නය දෙගුණ කරන්න උනා. සෑම විටම මට උදේට ඇතිවන අපහසුතාවයට මුහුණ දෙමින් රැකියාවේ නිරත වීමට සිදු උනා!”

අලුතින් උපදින ඔබේ බිලිඳාට ඔබේ වටපිටාව සාදා ගන්න අයුරු

Preparing-A-Suitable-Environment-For-New-Born.Baby-2
රුවනි තමාගේ ඉදිරියට නෙරා තිබෙන උදරය ගැන ආදරයෙන් සිතමින්, බබාව තම දෝතින් ඔසවා ගැනීමට තව මාස දෙකයි තිබෙන්නේ කියල සිහින මවයි. නමුත් ඇය කලබලයි. 

මොකද ඇය දන්නේ නැහැ අගේ කුළුඳුල් බිලිඳා වෙනුවෙන් පරිසරය සැකසිය යුත්තේ කෙසේ ද? 

කොතනින් පටන් ගත යුතුද කියා. ඇගේ නිවස ඒ සඳහා ආරක්ෂිතද ?  
බිලිඳා මෙහි සිටීමට කැමති වේවිද? ඇයට අවශ්‍ය සියලු දේ මෙහි තිබේද?

ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා ඇති ළමුන් හදා වඩා ගන්නා අයුරු

downs2ඇමරිකාවේ සිටින ඒරිඈන් මගේ පෑනේ මිතුරියකි. ඇය නිතර ඇගේ යහළුවන්ට ලිපි ලියනවා. ඇය සංගීතයට හරිම කැමතියි. ඒ වගේම සමාජීය ක්‍රියා වලටත් ඇය ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙන අතර, බේස් බෝල ක්‍රීඩාවේ නිරත වෙනවා. ඇය වෙළඳ සහයිකාවක් වශයෙන් රැකියාවක් කරයි. ඒරිඈන් ඉපදුනේ  “මොන්ගෝල් භාවය” හෙවත් මොලයේ අසාමාන්‍ය ක්‍රියාකාරිත්වයක් ඇතිවයි. නමුත් නියම සැලකිල්ලත්, හොඳ පහසුකමුත් නිසා, ඇය අනිත් සාමාන්‍ය අය මෙන් නිදහස් සහ සම්පුර්ණ ජීවිතයක් ගත කරයි.

මධු සමයෙන් ලැබෙන බබා??

bodas-cucas-fotografa-nupcial-novias-premams-994-int“පළමුව ආදරය. ඊට පසුව විවාහ මංගල්‍යය , ඊටත් පසුව ඔබ බබාගේ කරත්තය තල්ලු කරන්න …”
පාසැල් අවධියේ මෙම පද්‍ය පෙළ කියෙව්වා මතකද? හැමෝම සිතුවේ මේ විදියටම සියල්ල සිදු වේවි කියල. සමහර මව්වරුන්ට “විවාහයෙන්” පසු “බබාගේ කරත්තය තල්ලු කිරීම තමන් හිතුවටත් වඩා ඉක්මනින් සිදු වෙනවා. මෙය ඔබට හුරු පුරුදු සාමාන්‍ය දෙයක්ද? ඔව්, අද අපි කතා කිරීමට යන්නේ ශ්‍රී ලංකාවේ මධු සමය නිම වූ විගස ලැබෙන බබාලා ගැනයි.

22 July 2014

DRINK WATER ON EMPTY STOMACH

It is popular in Japan today to drink water immediately after waking up every morning. Furthermore, scientific tests have proven its value. We publish below a description of use of water for our readers. For old and serious diseases as well as modern illnesses the water treatment had been found successful by a Japanese medical society as a 100% cure for the following diseases:

21 July 2014

5 Ways Skin Can Signal Health Problems



fndfyduhla fi!LHh .eg¿ ms,snoj fmr ;shd Tnj oekqj;a lsÍug iug yelshdj ;sfnkjd'  l=Iag iy ,m  ifuys we;s ù ;sfnk l=Iag m%;sldrhka ioyd m%;spdr olajkafka fkdue;s kï iy WK" ikaê fõokdj iy uia msvq lelal=u jeks fjk;a frda. ,laIKhka iu. wkqnoaOj mj;skjdkï tu ;;ajh widok ;;ajhla fya;=fjka we;sjqKq wNHka;ßl .eg¿jla ùug bv  ;sfnkjd' 

18 July 2014

How to Think Positively

29495 5.jpgHaving a positive outlook is a choice. You can choose to think thoughts that elevate your mood, throw a more constructive light on difficult situations, and generally color your day with brighter, more hopeful approaches to the things you do. By choosing to take a positive outlook on life, you can begin to shift out of a negative frame of mind and see life as filled with possibilities and solutions instead of worries and obstacles. If you want to know how to think more positively, just follow these tips.

16 July 2014

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK