ලොව ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය වන Facebook හි මුහුණත භාවිතා කිරීම සඳහා සිංහල භාෂාවද නිල භාෂාවක් ලෙස එක්කොටගෙන ඇත. ඒ අනුව මේවනවිට ෆේස්බුක් පරිහරණය කරන ඔබටද සිංහල භාෂාව මගින් ෆේස්බුක් හැසිරවිය හැක.
WATCH Live CRICKET Select A Channel
20 May 2014
කාන්තා වැසිකිළිය රූගත කළ දොස්තර අධිකරණයේ
8:59 AM Live Nirmala
අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාන්තා වැසිකිළියක සූක්ෂම කැමරාවක් සවි කර දර්ශන රූගත කළ බවට චෝදනා එල්ල වී ඇති වෛද්‍යවරයාට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු කරන ලෙස අධිකරණය පොලීසියට අද නියෝග කළා.
Ashiqui 2 නිළිය පවුලක් කඩයි ? (Photos)
8:55 AM Live Nirmala
මෑතකදී තිරගත වූ ආශිකි 2 (Ashiqui 2) චිත්‍රපටයේ අරෝහිගේ චරිතය රඟපාමින් ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගත් සුරූපි නිළි ශ්‍රද්ධා කපූර් නිසා ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන මෝහිත් සූරිගේ පවුල් ජීවිතයේ අර්බුකාරී තත්ත්වයක් මතුව ඇතැයි බොලිවුඩ් මාධ්‍ය වාර්තා පවසයි.
මෝඩි නිසා නළුවෙකු ලිංගය වෙනස් කිරීමේ සැත්කමක?
8:54 AM Live Nirmala
නරේන්ද්‍රසින් මෝඩි ඉන්දියාවේ මීළඟ අගමැතිවරයා වුවහොත් තමන් ඉන්දියාව අතහැර යන බව බොලිවුඩ් ප්‍රසිද්ධ නළු කමාල් ආර් ඛාන් තම ''Twitter'' ගිණුමෙහි ඉන්දීය මැතිවරණයට පෙර පලකල අදහසක් හේතුවෙන් ඔහුට මේවනවිට ඉන්දියාව අතහැර යාමේ තත්වයක් උදාවී ඇත.
ඉන්දීය මහ මැතිවරණයේදී සුපිරි තරු රැසකට අන්ත පරාජයක්
8:45 AM Live Nirmala
19 May 2014
9th Asia Super Model Contest 2014
4:15 PM Live Nirmala
ප්‍රියංකාගේ සැබෑ ස්වරූපය පෙම්වතා දිගහරියි
4:09 PM Live Nirmala
tys m%;sM,hla f,i miq.sh i;sfha ,dia fõ.diays fmdma .dhsld ì%Üks iamsh¾ia .S .ehQ ix.S; ie|Ejl ksfõok lghq;= lf<a m%shxld m%shxld ksrEmsldjl f,i lafIa;%hg uq,skau wd Èkj, tkï jir 12 lg fmr m%shxldf.a fmïj;d jQ
wiSï u¾cdka miq.sh i;s wka;fha fnd,sjqâ ys iqmsß .Kfha ksIamdok wdh;khla wdrïN l<d
ලෝකෙම ධනවතා වූ Bill Gates දියුණුවෙන්න දුන් උපදෙස්.
11:58 AM Live Nirmala
ලෝකෙම ධනවත් පුදගලයා දියුණු වීමට දුන් ඉතාමත් වටිනා උපදෙස් 11 ක් මෙන්න කියවන්න.හිතට ගන්න.
බිල් ගේට්ස් ටික කාලෙකට කලින් උසස් අධ්‍යාපන ආයතනයකට ගියපු වෙලාවක,ඔහු ඉස්කෝලෙන් ඉගෙන ගත්තේ නැති දේවල් 11ක් ගෙන කිව්වා.ඔබත් කල්පනා කරලා බලන්න ඉස්කෝලේ යනකාලේ ඇත්තයි කියල හිතාගෙන හිටපු දේවල්,පහුගිය අවරුදු 7ට කොච්චර නං බිඳ වැටුනද?
විජයග්‍රහණයේ පස්වන සැමරුම....
11:03 AM Live Nirmala
ත්‍රස්තවාදය නිමාකර මාතෘ භූමියට නිදහස දිනා ගැනීමේ ඓතිහාසික දිනය සිහිපත් කෙරෙන විජයග්‍රහණයේ පස්වන සැමරුම් උළෙල සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (18) පෙරවරුවේ මාතර වෙරළ උද්‍යානයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි. සිය ශක්තිය ප්‍රදර්ශනය කරමින් යුද, ගුවන්, නාවික, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් විශාල පිරිසක් මෙම සැමරුමට එක්ව සිටියහ. මේ එහි අවස්ථාවකි.
මිහිදුම් සළු පැලැඳි ලෝකාන්තයේ විසිතුරු
10:59 AM Live Nirmala
වානර මවකගේ දරු සෙනෙහස
9:23 AM Live Nirmala
පසුගිය සති අන්තයේ ලෝකය මවුවරුන්ගේ දිනය ඉහළින් සමරද්දී ඉන්දුනීසියාවේ සුලවෙසි ජාතික වනෝද්‍යානයේ වානර මවක තිරිසන් සතුන් අතර ද දරු සෙනෙහස අප්‍රමාණව පවතින බව නිහඬව ලොවට පෙන්වා දුන්නාය.
ම්කැක් යනු දකුණු ආසියාවේ වෙසෙන වඳවී යාමේ තර්ජනයට බරපතළ ලෙස මුහුණ දී සිටින වානර වර්ගයක් වෙයි.
අයි.පී.එල් පිටියේ මැක්ස් පොරක් වුණු මැක්ස්වෙල්
9:21 AM Live Nirmala
මෙවර අයිපීඑල් තරගාවලියේ මේ දක්වා පැවැති තරගවලින් (12 වැනිදා වන විට) තරග 9කට සහභාගි වී ඉන් තරග 2ක් පමණක් පරාජය වුණු කිංග්ස් ලෙවන් පන්ජාබ් පිළ ලකුණු සටහනේ ඉදිරියට පැමිණ සිටියි.
මහ මුහුදේ අත් අල්ලාගෙන මියගිය පෙම්වතුන් යුවල
8:49 AM Live Nirmala
පසුගිය සැප්තැම්බර් මාසයේදී ලැම්පඩූසා දූපත ආසන්නයේදී නීති විරෝධී සංක්‍රමණිකයන් රැගත් නෞකාවක් මුදුබත් වුනු අතර එහි සිටි සංක්‍රමණිකයන් 336 දෙනෙකුගෙන් වැඩිපිරිසක් එම අනතුරින් ජීවිතක්ෂයට පත්විය.
මෙම අනතුරෙන් මියගිය පිරිස් සොයා සිදුකල මෙහෙයුම අතරතුරේදී ඉතා සංවේදී දසුනක් ජායාරූප ගත කිරීමට මෙහෙයුම් කණ්ඩායමට හැකිවී ඇත.
දෙස් විදෙස් ක්‍රීඩකයන්, බොලිවුඩ් නළු නිලියන්, කෝටිපති ව්‍යාපාරිකයන් සමග හිත්වත්වූ අපුරු තරුණයා
8:47 AM Live Nirmala
ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරද්දී සිංහ කොඩිය වනමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල දිරිගැන්වූ ගයාන් මංජුල ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට හොඳින් හුරුපුරුදු දසුනකි. දෙස් විදෙස් ක්‍රීඩකයන්, බොලිවුඩ් නළු නිලියන්, කෝටිපති ව්‍යාපාරිකයන් සමග හිත්වත්වූ මෙම අපුරු තරුණයා සති අන්ත පුවත්පතකට සිය අනාගත බලාපොරොත්තු පිලිබඳ හෙළිකර තිබුනේ පහත පරිදිය.
අතුරුදන්වුණු මැලේසියානු ගුවන් යානය පිලිබඳ චිත්‍රපටයක්
8:44 AM Live Nirmala
ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන රුපේෂ් පෝල් විසින් අතුරුදන් වුනු මැලේසියානු ගුවන් යානය පිලිබඳ චිත්‍රපටයක් තැනීමට තීරනයකොට ඇති විදෙස් මාධ්‍යය වාර්තා කරයි. එම චිත්‍රපටය මේ වසරේ කෑන් චිත්‍රපට උළලේ බොහෝ කතා භට ලක්වන චිත්‍රපටයක් වනු ඇතැයි මේ වනවිටත් ඉඟි පලවී තිබේ.
274කට දිවි අහිමි කළ තුර්කි පතල් අනතුර
8:35 AM Live Nirmala
පසුගියදා තුර්කිය වාර්තාවක් තැබුවේය. දෙසිය හැත්තෑහතර දෙදෙනකුට දිවි අහිමි කළ හා තවත් සියයකට අධික පිරිසක් රෝහල්ගත කළ මේ වාර්තාවට අනුව තුර්කියේ එතෙක් මතෛක් සිදුවූ බරපතළම පතල් අනතුර ගැන එරට පමණක් නොව ලෝකයේම ජනමාධ්‍ය කතා කරන්නට විය. මෙම මරණ සංඛ්‍යාව හා තුවාල ලැබූවන්ගේ ගණන ඉදිරි දිනවලදී තවත් වැඩිවන්නට ඉඩ තිබේ.
18 May 2014
ඔයාගේ ෆෝන් එක,ටැබ් එක,ලැප්ටොප් එක හොරකම් කරොත් හොයාගන්න විදිය.
10:35 PM Live Nirmala
අපි අද ඔයාලට දෙන්න යන්නේ ගොඩාක් වටින සොෆ්ට්වෙයා එකක් ඔයලගේ වටිනා ස්මාර්ට් ෆෝන් එක , ටැබ් එක,ලැප්ටොප් එක නැති වුනොත් ( හොරකම් කලොත් ) නැවත ලබා ගැනිමට බෙහෙවින් උපකාරී වෙන සොෆ්ට්වෙයා එකක් අපි හදුන්වා දෙනවා.
දිනපතා ඉන්ටර්නෙට් නොමිලේ යන්න ක්‍රමයක්.
10:12 PM Live Nirmala
ඔන්න කාටත් වටින නොමිලේ ඉන්ටර්නෙට් යන්න පුලුවන් ක්‍රමයක් ලෝබ නැතුව Live24Live.com ඔයාලට කියලා දෙනවා :)
17 May 2014
උපන් ඇඳුමෙන් නිදාගත්තොත් කාන්තාවන්ට වාසි 6ක්
2:13 PM Live Nirmala
16 May 2014
ලොව මිල අධික ම නිවසේ අයිතිය Mumbai Indians කණ්ඩායමේ හිමිකරුට යි! (PHOTOS)
5:36 PM Live Nirmala
ලොව මිල අධික ම නිවසේ හිමිකරු බවට ඉන්දියාවේ Reliance Industries සමාගමේ සභාපති මුකේෂ් අම්බානි පත්ව තිබේ.ෆෝබ්ස් සඟරාවට අනුව එම නිවස ඉදිකිරීම සඳහා වැය වී ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1 – 2 අතර පවතී.මහල් 27කින් සමන්විත මෙම නිවසෙහි විශාලත්වය වර්ග අඩි 400000කි.Antilia යනුවෙන් නම් කර ඇති එම නිවස පිහිටා ඇත්තේ, ඉන්දියාවේ මුම්බායි නගරයේ ය.
ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග්ට නඩුවක්
5:35 PM Live Nirmala
ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග්ට එරෙහිව උතුරු කැලිෆෝනියාවේ ඉඩම් ව්‍යාපාරිකයෙකු විසින් නඩුවක් පවරනු ලැබ තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මිර්ෂියා වොස්කර්ෂියන් නම් ඉඩම් ව්‍යාපාරිකයෙකු විසින් මෙම නඩු පැවරීම සිදු කරනු ලැබ ඇති බව ය.ඔහු පවසා ඇත්තේ, සකර්බර්ග් තමන් සමග තිබූ කොන්ත්‍රාත්තුව කඩ කළ බැවින් නඩු මගට බැසීමට තීරණය කළ බව ය.අර්බුදයට හේතු වී ඇත්තේ සකර්බර්ග්ගේ නිවස පිහිටි ඉඩම පිටුපස ඇති ඉඩමක් පිළිබඳ ගැටලුවකි.
මත්ස්‍ය සුසාන භූමියක් මුහුදු පතුලෙන් හමු වෙයි. (Photos)
5:33 PM Live Nirmala
මහ සයුරේ වෙසෙන දැවැන්තයන්ගේ සොහොන් බිමක් අප්‍රිකාවේ ඇන්ගෝලා මුහුදු තීරයට ඔබ්බෙන් පිහිටි ගැඹුරු මුහුදේ දී සොයාගත් බව සාගර ගවේෂකයන් පිරිසක් කියති.ලෝකයේ තල්මසුන් සම්බන්ධ පර්යේෂණ විශාල ප්‍රමාණයක් සිදුකැර ඇතත් තල්මස් සිරුරු හමුවී ඇත්තේ මුහුදු වෙරළට ගොඩගැසූ අවස්ථාවලදීය.යෝධ දැල්ලන් වැනි අනෙක් විශාල මුහුදු ජීවීන්ගේ මළ සිරුරු ඒ ආකාරයෙන් හෝ හමුවී නොමැත.
මහින්ද - රනිල් එකට වෙසක් බලති (Photos)
5:32 PM Live Nirmala
කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානය හා ජනාධිපති කාර්යාලය වාර්ෂිකව සංවිධානය කරන “බුද්ධ රශ්මි“ වෙසක් කලාපය ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද පස්වරුවේ විවෘත කෙරිණ. අමෙරිකාවේ මැසචුටේ විශ්ව විද්‍යාලයේ දේශන මාලාවක් පැවැත්වීමට හා අධ්‍යයන චාරිකාවක නිරත වූ විපක්ෂනායකවරයා අද පෙවරුවේ දිවයිනට පැමිණියේය. අද සවස බුද්ධ රශ්මි වෙසක් කලාපය නිරාවරණය කිරීමේ අවස්ථාවට ඇමති බන්දුල ගුණවර්ධන, කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
රිහානා නිසා බියෝන්සේගේ සැමියා නෑනාගෙන් ගුටි කයි
5:31 PM Live Nirmala
ලොව ප්‍රකට පොප් ගායිකා බියෝන්සේගේ සහෝදරිය වන සොලන්ගි නෝල්ස් බියෝන්සේගේ සැමියා වන ප්‍රකට රැප් ගායක JAY Z හට පහර දෙන දර්ශන ඇතුලත් CCTV වීඩියෝවක් මාධ්‍යට නිකුත් වී තිබේ.මෙම සිදුවීම සිදු වී ඇත්තේ New York City හෝටලයේ විදුලි සෝපානය තුළදීය.එහි දැක්වෙන දර්ශන පෙලට අනුව විදුලි සෝපානයට ඇතුළු වූ සැනින් සොලන්ගි බියෝන්සේගේ සැමියා වෙත පැමිණ පහර දෙන ආකාරය දැක්වෙන අතර මෙහි සුවිශේෂීම සිදුවීම වන්නේ මෙම අවස්තාවේදී බියෝන්සේද එම ස්ථානයේ සිටීමය
සනී ලියෝන්ගේ Birthday party එක (Photos)
5:29 PM Live Nirmala
බොලිවුඩයේ කාම චිත්‍රපට නිලියක් ලෙස ප්‍රකට නිළි සනී ලියොන්ගේ 33 වන උපන්දිනය පසුගිය 13 වන දිනට දී තිබුණි. කාමුක චිත්‍රපට තුලින් ජනප්‍රියත්වයට පත් සනී ලියොන් මේවනවිට එම චිත්‍රපට වලින් මිදී බොලිවුඩ් චිත්‍රපට වලට රංගනයෙන් දායකවනු ලබයි.රාගිනි එම්එම්එස් 2 චිත්‍රපටය ජනප්‍රිය කරවීම සඳහා ඇය සිය සැමියා වන ඩැනියෙල් වෙබර් ගෙන් දික්කසාද වූ බවට පුවතක් පතුරුවා හැරියද පසුගියදා ඇගේ සැමියා සමගින් පැවැත්වූ උපන්දින සාදයෙන් එම පුවත අසත්‍යක් බවට සනාථ විනි.
ක්ලෝරෆෝම් ආතල් නූලෙන් මරු විකල් (අසරණියෝ ගණිකාවෝ කරන ක්‍රම)
5:28 PM Live Nirmala
එය සෙනසුරාදාවකි. කඩපොළ සෑම අතම බඩු භාණ්ඩ, රෙදි මිලදී ගන්නා ගැහැනුය. බස් නැවතුම්පොළ හා දුම්රියපොළ සෑම අතකම ටියුෂන් පන්ති නිම වී පෙම් බස් මුමුණන පෙම්වතුන්ග බස් නැවැතුම්පොළ තැනින් තැන යන මඟ කියමින් ඛෙරිහන් දෙන බස් කොන්‍දොස්තරවරුන් හා ධාවනය වීමට ඔන්න මෙන්න කියා තිඛෙන බස් රථය.මේ දසුන මීගමුවේ සෑම සෙනසුරාදාවකම අනිවාර්ය එකකි.
ඔබේ සිඟිත්තා කෑමට හුරු කිරීම අමාරුද?
4:14 PM Live Nirmala
කුඩා දරුවන් යමක් අවබෝධ වන වයසට එන විටම අනෙකුත් අය අනුකරණය කරන්නත්, ටිකෙන් ටිකේ දරුවාගේ අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීමටත් උත්සහ කරනවා. ඔබ දරුවාට කැවීම සහ අනෙකුත් සියලුම සැලකීම් කිරීමේදී එය මතක තබාගෙන කල යුතුයි.
Top 5 Bollywood movies on lesbian theme!
3:49 PM Live Nirmala
9 Things To Ask Your Girlfriend
3:36 PM Live Nirmala
The sooner these ten questions are asked, the sooner you can settle down and enjoy yourself.When you’re really beginning to fall for a woman, there are some talks that you absolutely must have.If she squirms around with any of these, you’ll know right away that there’s something you need to think about.
True story of Janaki
11:54 AM Live Nirmala
f,nkkfha isáh§ ,;a i;H w;aoelSula
cdklS kegqug .ehqug folgu olaIh' ukd rE imqjlska hq;a cdklS f,nkkfha wYar*sh m%foaYfha ksjil fiajh lrhs' tlu ksjfia jir myla muK fiajh lrk weh ksjeishkaf.a is;a Èkd.;a ksidu wehg ´kEu wjia:djl ksjiska neyerj mehla muK .;fldg taug wjirh ;snqKs' <. md; ñ;=ßhka yuqjk weh Tjqka iu. tlg n;a m; fnod f.k ld i;=gq idñÑj .; fldg tau wef.a Èk pßhdfõ tla mqreoaola úh'
සීසීටීවී කැමරාව මොන්ටෙරෝ මාරයා හඳුනා ගත් හැටි...
10:19 AM Live Nirmala
පසුගිය මස 27 දින උදෑසන කළුතර නෑ ගෙදරක සිට සිය ගම් පළාත වූ මහනුවර පූජාපිටිය බලා යාමට ඇය සිය සැමියාත් කුඩා දරුවාත් සොහොයුරාත් සමඟ පිටකොටුවට පැමිණියේ පාන්දර 4.15 ට පමණය.
පිටකොටුව ගුණසිංහ පුර බස් නැවතුමෙන් බැසගත් මේ පිරිස එතැන වූ කහ ඉර මතින් පාර පනින්නට වූයේ වැඩි පරිස්සමටය.
එක්වරම කොටුව දෙසින් සුදු පැහැති මොන්ටෙරෝ වර්ගයේ ස්පෝර්ට් ජීප් රථයක් වේගයෙන් එනු දුටුවද පාතිමාට කරන්න දෙයක් තිබුණේ නැත. වාහනය ඇය හප්පා නොනවත්වා ආ වේගයෙන් ම ඉදිරියට ගියේ බලාසිටියවුන්ගේ බෙරිහන්දීම් මැදය. රියේ හැපුණු පාතිමා උඩින් ගොස් පාර මැද වැටුණාය.
විෂබීජ නාශක සබන් දියර ඕනෑවට වඩා පාවිච්චියත නරකයි
10:17 AM Live Nirmala
බොහෝ දෙනා අත් සෝදන්නේ පිරිසුදුකම රැකගැනීමට හා විසබීජවලින් ආරක්ෂා වීමටය.සබන් වර්ගයක් දියර වර්ගයක් හෝ ලෝෂන් වර්ගයක් අත් සේදීම සඳහා යොදා ගැනෙයි.ඒවා විසබීජ නාශක සහිත සබන් හා දියර වර්ග ලෙස වෙළෙඳ පොළේ පවතී.
හෘදයාබාධයකදී දැනෙන්නේ අලියෙක් පපුව පාගාගෙන ඉන්නවා වගේ වේදනාවක්
10:15 AM Live Nirmala
වැඩි දෙනෙක් හාට්ඇටෑක් ලෙස හඳුන්වන හෘදයාබාද ගැන සරල පැහැදිලි කිරීමක් කළ හැකිද?
හෘදයෙහි මාංශ පේශීන්ට රුධිරය සපයන රුධිර නාළයක් අවහිර වී එම රුධිර නාළය මඟින් රුධිරය සැපයූ හෘදයෙහි කොටසක් මියයාම හෘද අකරණිය ලෙස හැඳින්වෙනවා. හදවත අපගේ සිරුරෙහි ක්‍රියාකාරීත්වය සඳහා ඉතා වැදගත් ඉන්ද්‍රියයක්. එය අකර්මණ්‍ය වූයේ නම් සිරුෙර් සෑම අවයවයකටම රුධිරය සමඟ ඔක්සිජන් සහ ග්ලූකෝස් සැපයීම ඇණහිටිනවා.
වෛද්‍ය විද්‍යාත්මකව එය ඉතා හදිසි තත්ත්වයක්. එවැනි අවස්ථාවක අදාළ පුද්ගලයා සිරුර වෙහෙසවා තවදුරටත් හදවත වෙහෙසට පත්කළේ නම් හදවතෙහි ක්‍රියාකාරිත්වය ඇනහිට විනාඩි කිහිපයක දී වුවද මිය යා හැකියි.
PayPal ලංකාවෙන් වාර්තාවක් ඉල්ලයි. සම්පත් සමග තවත් බැංකු තුනක්
10:02 AM Live Nirmala
‘මුල්ම හැඟීම’ ඇති කරවන්නේ කොහොමද?
9:59 AM Live Nirmala
ථනපඥඵඵඪධද යන ඉංග්‍රීසි වචනයෙන් හඳුන්වන පළමු හැඟීම සමාජ සබඳතා සඳහාත්, ව්‍යාපාරික සබඳතා සඳහාත්, අලෙවිකරණය සඳහාත් බොහෝ වැදගත් වේ.
බඳතාවක් ඇති කරගනිද්දී සුළු වේලාවක් තුළ කෙනෙකු ගැන හැඟීමක් ඇති කරගන්නේ බුද්ධියට ඉඩ දෙමින් නොවේ. පෙම් සබඳතාවක් දිගටම පවත්වාගෙන යාමට, පළමු හමුවීමේදී දෙදෙනා කතාබහ කරන, හැසිරෙන, එකිනෙකාට සුවපහසුව සලසන්නට වෙහෙසෙන ආකාරය බලපායි.
ඉපදෙනතුරු ලොවම බලා සිටි කුමාරයා නිල රාජකාරි කටයුතු අරඹයි
9:37 AM Live Nirmala
ලන්ඩනයේ කෙන්සිංටන් මාලිගයේ වන කේම්බ්‍රිජ් යුවළගේ නිවහනේ ජනේලයක් අසල ප්‍රිතියෙන් සිනාසෙමින් ඡායාරූපයකට මුහුණ දෙන විලියම් කේට් යුවළ හා ජෝර්ජ් කුමරු සමග ඔවුන්ගේ සුනඛ සුරතලා වන ‘ලූපෝ’ද එක්ව සිටීම විශේෂත්වයක්. කෙසේ වුවද කැමරාවට මුහුණ දෙනවාට වඩා කුඩා දරුවන්ටම අනන්‍ය වූ කුතුහලයෙන් අඩුවක් නැති ජෝර්ජ් කුමරුට වැදගත් වී ඇත්තේ සිය සුරතලා ලුපෝ මෙම අවස්ථාවට මුහුණ දෙන්නේ කෙසේදැයි සොයා බැලීමටයි.
අනුන්ගේ සිත් කියැවීමට හැකිවීම හාස්කමක්ද?
9:34 AM Live Nirmala
Subscribe to:
Posts (Atom)



.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)