WATCH Live CRICKET Select A Channel
17 June 2014
Gayesha Perera's Home Coming
8:47 AM Live Nirmala
lÍkdf.a yeÜg miqmi ú,dis;d
8:45 AM Live Nirmala
lÍkdf.a yeÜg miqmi ú,dis;d
miq.shod mej;s ta wd¾ ryqudkaf.a ñhqisla fldkai¾Ü tllg fnd,sjqâ ks<s lÍkd lmQ¾ yd wef.a fidhqßh lßIaud lmQ¾ tlajQ wjia:djl PdhdrEm my;ska' fuys§ jeä jYfhka l:d nyg ,lajQ ud;D;djla jQfha lÍkdf.a yeÜgh miqmi ú,dis;djhs'
උපදෙස් දෙන්න ගිය පී.එච්.අයිලාට කුණුහරුපෙන්..
8:40 AM Live Nirmala
ගල්නෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් අවුකන පිළිම වහන්සේ වැඩ සිටින පුද භූමියේ පාරිසරික සෞඛ්‍ය තත්ත්වයන් මෙන්ම භූමියේ වෙළඳාම් කරන කඩවල හා දන්සල්වල තත්ත්වයන් පරීක්‍ෂා කිරීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට විහාරාධිපති ශාස්ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති හිමියන් විසින් අසභ්‍ය වචනයෙන් බැණවැදී එළවාදමා තිබේ.
පොසොන් පොහොය නිමිත්තෙන් වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ සුව පහසුව උදෙසා බැතිමතුන් හට සුව පහසුවෙන් වන්දනා මාන කටයුතු කරගැනීමට පහසුව සැලසීම රජයේ මෙන්ම සිද්ධස්ථාන පූජා භූමි පවතින්නා වූ ප‍්‍රදේශයන්හි නිළධාරීන්ගේ වගකීමකි.
උපන් දිනයට කොකේන් කේක් කන මූන් බෑන් කී
8:36 AM Live Nirmala
ෂැගී මැරෙයි
8:34 AM Live Nirmala
16 June 2014
දර්ගා නගරයේ සිදුවුයේ කුමක්ද?-විශේෂ විඩියෝව
12:21 PM Live Nirmala
Deepika Singh (Swapna) wedding
11:44 AM Live Nirmala
ජෙනිෆා සමඟ පිට්බුල් FIFA වර්ණවත් කරයි
8:50 AM Live Nirmala
සිදුහත් චරිතය රඟපෑ ගාගන් මලික් ලංකාවේදී බුදුදහම වැළඳ ගනී
8:22 AM Live Nirmala
ලංකාවේ තිරගත වූ "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" චිත්‍රපටයේ සිදුහත් කුමරුගේ චරිතය නිරූපණය කල ඉන්දියානු නළු ගාගන් මලික් පසුගිය පොසොන් පෝදා මිහින්තලා පූජා භූමියේදී බුදු දහම වැළඳගෙන ඇති වාර්තා වේ.
13 June 2014
නන්දට වඩා උමාරියා හොඳයි කියලා මං කිව්වේ නෑ
8:36 AM Live Nirmala
පසුගිය දිනක ළහිරු පෙරේරා විසින් සමාජයේ වඩාත් කතාබහට ලක්වුණු ප්‍රකාශයක් පුවත්පතකට කරලා තිබුණා කියලා මේ වෙන කොට කවුරුත් දන්න කාරණයක්නේ. මොකක්ද ඒ කතාවේ ඇත්ත නැත්ත කියලා අපි ඇහුවා ළහිරු පෙරේරාගෙන්ම .
දන්සල් ආ සුද්දියෝ
8:28 AM Live Nirmala

පොසොන් පොහොය නිමිත්තෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක දන්සැල් සංවිධානය කර තිබුණා.
කතෝලික ජනතාව වාසය කරන මාරවිල ප්‍රදේශයේ තරුණ පිරිසක් විසින් සංවිධානය කරන ලද පොසොන් බත් දන්සැලට දේශීය මෙන්ම විදේශිකයින්ද සහභාගිවී සිටීම විශේෂත්වයක් වුණා.
දන්සැලට පැමිණි විදේශික කාන්තාවන් දෙදෙනෙකු දිවා ආහාර ලබා ගන්නා ආකාරය බලන්න
පාපන්දු ලෝක කුසලානය උත්කර්ෂවත්ව ඇරඹෙයි
8:09 AM Live Nirmala
ලොව පුරා ලක්‍ෂ සංඛ්‍යාත පේ‍්‍රක්‍ෂකයින්ගේ අවදානය දිනා ගනිමින් 2014 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ඊයේ බ‍්‍රසීලයේදී ආරම්භ වුණා. ඒ සා ඕ පෝලෝ කී‍්‍රඩාංගණයේ පැවති අති උත්කර්ෂවත් සමාරම්භක උත්සවයත් සමගයි.
11 June 2014
අපේ හපනෙකු හැදූ ලෝකයේ පළමු රළ නොනගින..
11:29 AM Live Nirmala
මෙරට නව නිපැයුම්කරුවෙකු වන ඉන්ද්‍රසිරි කරුණාතිලක මහතාගේ සිහින සැබෑ කරමින් ඔහු විසින් නිපදවූ රළ නොනගින පරිසර හිතකාමී යාත‍්‍රාව කොමර්ෂල් බැංකුවේ සහයෝගය තුළින් පසුගියදා බේරේ වැවේදී දියත් කරන ලදී.
තරුණ කෙල්ලන් හා කාන්තාවන් රාත්‍රි කාලයේ..
11:25 AM Live Nirmala
තරුණ කෙල්ලන් හා කාන්තාවන් සිය ශරීර කටයුතු ඉටුකර ගැනීම සඳහා රාත්‍රි කාලයේ තනිවම එළියට බැසීම ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ වැඩිවීමට හේතුවී තිබෙන බවත් එරට බිලියන 1.2 ක ජනතාවගෙන් අඩකට පමණම වැසිකිලි පහසුකම් නොමැති නිසා මේ ආකාරයෙන් රාත්‍රි කාලයේදී එළියට යාමට සිදුවී තිබෙන බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.
ගණිකාවන් බුරුතු පිටින් බහින නිසා අමුතු ප්‍රවර්ධන වැඩසටහන්
11:23 AM Live Nirmala
බ්‍රසීලයේ පැවැත්වෙන 2014 ලෝක කුසලාන පා පන්දු තරගාවලිය සැලකෙන්නේ ගණිකාවන් බුරුතු පිටින් පැමිණෙන ලිංගිකත්වය අතින් ලෝකයේ වැඩිම අවධානයක් දිනාගත් ලෝක තරගාවලිය ලෙසයි.
චීනය සහ ඇමරිකාව යා කිරීමට මුහුද යටින් අධිවේගී..
11:22 AM Live Nirmala
චීනය සහ ඇමරිකාව ලෝක ආර්ථික බලය අල්ලා ගැනීම සඳහා සීතල යුද්ධයක පැටලී සිටී. මේ වනවිට, ලෝක ආර්ථික බලවතා ඇමරිකාව වුවත් මේ වසර අවසන් වනවිට චීනය ආර්ථික බලවතා වනු ඇතැයි වාර්තා පළවී ඇත.
ෂොයිබ් අක්තාර් බඳින්නේ බාලවයස්කාරියක්ද? මෙන්න උත්තර
11:20 AM Live Nirmala
පාකිස්තානු වේග පන්දු යවන ක්‍රීඩක 39 හැවිරිදි ෂොයිබ් අක්තාර් අවුරුදු 17 ක රූබබ් නැමති බාලවයස්කාරියක් සමග තවත් නොබෝ දිනකින්ම විවාහ වීමට යනබව පසුගියදා වාර්තා විය.
ලංකාවේ උපත ලද ජැක්ලීන්ගේ අලුත්ම බිස්නස් එක
11:18 AM Live Nirmala
ශ්‍රී ලංකාවේ උපත ලද මේවනවිට බොලිවුඩ්හි ජනප්‍රිය නිළියක් වන ජක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් ලංකාවේ අවන්හලක් විවෘත කිරීමට සූදානමින් පසුවන බව වාර්තා වෙනවා.
ජගත් ඇද්ද කොක්ක මොකක්ද?
11:17 AM Live Nirmala
ජගත් මනුවර්ණ කියන්නේ අලුත් පරම්පරාවේ දක්ෂ රංගන ශිල්පියෙක්. පසුගියදා පැවති ‘රයිගම් ටෙලීස්‘සම්මාන උළෙලින් පසුව එකී ජූරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය පැට්‍රික් රත්නායක එක්ක කොක්කක් දා ගත්තු බවට මේ දවස්වල ආරංචියක් පැතිර යනවා.
ශාරුක් බුදු දහම වැළඳගත්තාද
11:14 AM Live Nirmala
ශාරුක් ඛාන් තම ආගම අතහැර බුදු දහම අදහන්නට යන බවට පසුගිය දිනවල විවිධ ආකාරයේ ප‍්‍රචාරයන් විවිධ මාධ්‍යවල මෙන්ම වෙබ් අඩවිවලද පළ වුණා.
ඇමති මර්වින්ගේ ජංගි කතාව
11:12 AM Live Nirmala
අමාත්‍ය මර්වින් සිල්ව මහතා කලින් කලට සිදුකරන විවිධ ප්‍රකාශ නිසා නිරන්තරයෙන් කතාබහට ලක්වන චරිතයක්.
10 June 2014
නයි නළඟනට බබෙක් – තාත්තා කවුද?
3:30 PM Live Nirmala
නාගයකු ළඟතබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් කොල්ලුපිටිය ක්ලියෝපැට්‍රා රාත්‍රී සමාජශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න (ඩිලානි) දරුප්‍රසූතියක් සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි පවසයි. පසුගිය තුන්වැනිදා ඇය රෝහල්ගත කර ඇතිබව වාර්තා වේ. නාගයෙකු ළඟ තබා ගැනීම නිසා උසාවි යාමට සිදුවූ අතර මේ නිසා ඇයට නයි නළඟන නම පටබැඳුණි.
සචිත්‍රගේ පිටදඟ පන්දුව නඩුවක් වුණේ මෙහෙමයි
3:28 PM Live Nirmala
එංගලන්තය සමග පැවැති 5 වැනි එක්දින තරඟයේදී සචිත්‍ර සේනානායක විසින් ජෝස් බට්ලර් දවාගත් ආකාරය ක්‍රීඩාලෝලීන් අතර මහත් ආන්දෝලනයකට ලක්විය. මේ එම සිද්ධිය විදහා දැක්වෙන වීඩියෝ ඡායා රූප පෙළකි.
ඩුබායි මහ පාරේ ඉර අව්වෙන් බිත්තර ඔම්ලට්
3:19 PM Live Nirmala
සාමාන්‍ය ජනජීවිතයට බාධා එල්ල කරමින් ඩුබායිහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 දක්වා පසුගියදා ඉහළ ගොස් තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස උෂ්ණත්වය ඉහළ ගිය නගර අතර හමීම්, අල් ක්වා, මුකාරිස් රුවොල්ඩා ස්වයිහිම් සහ අම් අල් සුමෝල් ද වනවා. එම ප‍්‍රදේශවල උෂ්ත්වය සෙල්සියස් අංශක 47ත් 50ත් අතර වන බව වාර්තා වනවා.
සෙව්මිණි සියදිවි නසා ගත්තේ ගුරුවරියන් දෙදෙනෙකුගේ ඇසුරක්..
3:17 PM Live Nirmala
රාගම, හපුගොඩ සාන්ත මරියා විදුහලේ දහ වන වසරේ ඉගෙනුම ලැබූ සෙව්මිණි අපේක්ෂා නමැති 15 හැවිරිදි දැරිය පසුගිය 06 වනදා දුම්රියට පැන දිවිනසා ගත්තේ විදුහලේ ගුරුවරියකගෙන් එල්ල වූ මානසික පීඩනය දරාගැනීමට නොහැකි වූ නිසාවෙන් බව ප්‍රදේශවාසීන් විසින් චෝදනාකොට තිබේ.
09 June 2014
JOB VACANCIES
9:42 AM Live Nirmala
05 June 2014
Sinhala Lama Geetha Free Download
11:29 AM Live Nirmala
මහ රහතුන් වැඩි මග ඔස්සේ පොත් එකතුව
10:34 AM Live Nirmala
ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්න වටිනා පොත්
10:07 AM Live Nirmala
ඉලෙක්ට්‍රොනික් පරිපථ නිර්මාණය කරන අයගේ ඉල්ලීම අහක දාන්නේ නැතුව අපි ඔයාලට වටිනා සගරාවක් තිලිණ කරනවා.
රිහානාගේ අලුත්ම පෙන්නිල්ල
8:50 AM Live Nirmala
ලෝකයේ ජනප්‍රියම පෝප් ගායිකාවක් තමයි රිහානා කියන්නේ.රිහානා ප්‍රසිද්ධ ගායිකාවක් හැටියට වුණත් දැන් අපි කියන්න යන ආරාංචියනම් ගායනයට සම්බන්ධ දෙයක් නෙවෙයි. පසුගිය දවස්වල රිහානා ලෝක ප්‍රසිද්ධ සඟරාවල මුල් පිට කවර වලට පවා අඩ නිරුවත් ඡායාරූප වලින් පෙනී සිටියා කියලා මේ වන විට කවුරුත් දන්න දෙයක්. නමුත් දැන් අපි කියන්න යන්නේ නිරූපණ ක්ෂේත්‍රය ගැන ආරංචියක්.
ක්‍රිස් ගේල්ගේ රන්බරී මෙන්න
8:49 AM Live Nirmala
සුපිරි බටහිර ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩක ක‍්‍රිස් ගේල් පසුගිය දිනක ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් සමග සිටි අවස්ථාවක ලහිරු පෙරේරාගේ රම්බරී ගීතය ගායනයට එක්වූ තිබුණි.
ජස්මින් හැර ගිය පසු චන්න ටනාෂාට අත වනයි PHOTOs
8:43 AM Live Nirmala
චන්න පෙරේරා විසින් ඔහුගේ නවතම චිත්‍රපටය වන “චමත්කා” චිත්‍රපයට හඳුන්වාදුන් ඉන්දියානු නිළි ජස්මින් භාෂිනි එම චිත්‍රපටය හැර යාමත් සමඟම එම චරිතයට පුරප්පාදු වූ නිළිය වශයෙන් ලංකාවේ සිටින රූමත් ඒ වගේම මෝස්තර නිරූපිකාවක් වන ටනාෂා හතරසිංහ තෝරාගෙන ඇති බව අපට දැන ගන්න ලැබෙනවා.
යුරෝපා ලක් රූ රැජින කිරුළ මෙලනිට
8:29 AM Live Nirmala
ප්‍රංශ ලංකා සුභසාධක සංගමය මගින් පළමු වරට සංවිධානය කරනු ලැබූ Miss Srilanka in Europe හි රූ රැජින කිරුළ හිමි කර ගැනීමට මෙලනි හේවාවසම් සමත්විය.
ප්‍රංශය , ජර්මනිය , එංගලන්තය ,ඉතාලිය නොර්වේ , ස්විස්ටර්ලන්තය ,ඇතුළු යුරෝපා රටවල් අටකින් තරගකාරියන් 21 ක් දෙනෙකු මිට එක්විය .
ජර්මානු චාන්සලර්වරියට අපූරු ඇමතුමක්
8:28 AM Live Nirmala
ජර්මනියේ පැවති ප‍්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනකදී එරට චාන්සලවරිය වන ඇන්ජෙලා මර්කල්හට අපූරු දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා.
කලිසම අස්සේ කුරුළු කූඩුවක්
8:26 AM Live Nirmala
ගුවන් මගියකුගේ කලිසමක් ඇතුලේ සඟවාගෙන සිටි පැනි කුරුල්ලන් හා ෆින්ච් වර්ගයේ කුරුල්ලන් 66ක් කියබානු රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තාකොට තිබේ. කියුබාවේ සිට ඇමෙරිකාව බලා යාමට සූදානම් වූ අවස්ථාවේදී මෙසේ ඔහු අත්අඩංගුවට පත්වී ඇත.
02 June 2014
Power of Coconut Water
10:35 AM Live Nirmala
Subscribe to:
Posts (Atom)





