WATCH Live CRICKET Select A Channel

13 June 2014

දන්සල් ආ සුද්දියෝ



පොසොන් පොහොය නිමිත්තෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක දන්සැල් සංවිධානය කර තිබුණා. 
කතෝලික ජනතාව වාසය කරන මාරවිල ප්‍රදේශයේ තරුණ පිරිසක් විසින් සංවිධානය කරන ලද පොසොන් බත් දන්සැලට දේශීය මෙන්ම විදේශිකයින්ද සහභාගිවී සිටීම විශේෂත්වයක් වුණා. 
දන්සැලට පැමිණි විදේශික කාන්තාවන් දෙදෙනෙකු දිවා ආහාර ලබා ගන්නා ආකාරය බලන්න

පාපන්දු ලෝක කුසලානය උත්කර්ෂවත්ව ඇරඹෙයි


ලොව පුරා ලක්‍ෂ සංඛ්‍යාත පේ‍්‍රක්‍ෂකයින්ගේ අවදානය දිනා ගනිමින් 2014 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය  ඊයේ බ‍්‍රසීලයේදී ආරම්භ වුණා. ඒ සා ඕ පෝලෝ කී‍්‍රඩාංගණයේ පැවති අති උත්කර්ෂවත් සමාරම්භක උත්සවයත් සමගයි.

11 June 2014

අපේ හපනෙකු හැදූ ලෝකයේ පළමු රළ නොනගින..


අපේ හපනෙකු හැදූ ලෝකයේ පළමු රළ නොනගින යාත්‍රාව බේරේ වැවේදී එළිදකී

මෙරට නව නිපැයුම්කරුවෙකු වන ඉන්ද්‍රසිරි කරුණාතිලක මහතාගේ සිහින සැබෑ කරමින් ඔහු විසින් නිපදවූ රළ නොනගින පරිසර හිතකාමී යාත‍්‍රාව කොමර්ෂල් බැංකුවේ සහයෝගය තුළින් පසුගියදා බේරේ වැවේදී දියත් කරන ලදී.

තරුණ කෙල්ලන් හා කාන්තාවන් රාත්‍රි කාලයේ..

තරුණ කෙල්ලන් රෑට නිදැල්ලේ එළියට. ස්ත්‍රී දූෂණයට අත වනන ඛේදවාචකය මෙන්න
තරුණ කෙල්ලන් හා කාන්තාවන් සිය ශරීර කටයුතු ඉටුකර ගැනීම සඳහා රාත්‍රි කාලයේ තනිවම එළියට බැසීම ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ වැඩිවීමට හේතුවී තිබෙන බවත් එරට බිලියන 1.2 ක ජනතාවගෙන් අඩකට පමණම වැසිකිලි පහසුකම් නොමැති නිසා මේ ආකාරයෙන් රාත්‍රි කාලයේදී එළියට යාමට සිදුවී තිබෙන බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

ගණිකාවන් බුරුතු පිටින් බහින නිසා අමුතු ප්‍රවර්ධන වැඩසටහන්

ගණිකාවන් බුරුතු පිටින් බහින නිසා අමුතු ප්‍රවර්ධන වැඩසටහන්
බ්‍රසීලයේ පැවැත්වෙන 2014 ලෝක කුසලාන පා පන්දු තරගාවලිය සැලකෙන්නේ ගණිකාවන් බුරුතු පිටින් පැමිණෙන ලිංගිකත්වය අතින් ලෝකයේ වැඩිම අවධානයක් දිනාගත් ලෝක තරගාවලිය ලෙසයි.

චීනය සහ ඇමරිකාව යා කිරීමට මුහුද යටින් අධිවේගී..

චීනය සහ ඇමරිකාව යා කිරීමට මුහුද යටින් අධිවේගී දුම්රිය මාර්ගයක්
චීනය සහ ඇමරිකාව ලෝක ආර්ථික බලය අල්ලා ගැනීම සඳහා සීතල යුද්ධයක පැටලී සිටී. මේ වනවිට, ලෝක ආර්ථික බලවතා ඇමරිකාව වුවත් මේ වසර අවසන් වනවිට චීනය ආර්ථික බලවතා වනු ඇතැයි වාර්තා පළවී ඇත.

ෂොයිබ් අක්තාර් බඳින්නේ බාලවයස්කාරියක්ද? මෙන්න උත්තර

ෂොයිබ් අක්තාර් බඳින්නේ බාලවයස්කාරියක්ද? මෙන්න උත්තර!
පාකිස්තානු වේග පන්දු යවන ක්‍රීඩක 39 හැවිරිදි ෂොයිබ් අක්තාර් අවුරුදු 17 ක රූබබ් නැමති බාලවයස්කාරියක් සමග තවත් නොබෝ දිනකින්ම විවාහ වීමට යනබව පසුගියදා වාර්තා විය.

ලංකාවේ උපත ලද ජැක්ලීන්ගේ අලුත්ම බිස්නස් එක

J3

ශ්‍රී ලංකාවේ උපත ලද මේවනවිට බොලිවුඩ්හි ජනප්‍රිය නිළියක් වන ජක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් ලංකාවේ අවන්හලක් විවෘත කිරීමට සූදානමින් පසුවන බව වාර්තා වෙනවා.

ජගත් ඇද්ද කොක්ක මොකක්ද?

1

ජගත් මනුවර්ණ කියන්නේ අලුත් පරම්පරාවේ දක්ෂ රංගන ශිල්පියෙක්. පසුගියදා පැවති ‘රයිගම් ටෙලීස්‘සම්මාන උළෙලින් පසුව එකී ජූරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය පැට්‍රික් රත්නායක එක්ක කොක්කක් දා ගත්තු බවට මේ දවස්වල ආරංචියක් පැතිර යනවා.

ශාරුක් බුදු දහම වැළඳගත්තාද



ශාරුක් ඛාන් තම ආගම අතහැර බුදු දහම අදහන්නට යන බවට පසුගිය දිනවල විවිධ ආකාරයේ ප‍්‍රචාරයන් විවිධ මාධ්‍යවල මෙන්ම වෙබ් අඩවිවලද පළ වුණා.

10 June 2014

නයි නළඟනට බබෙක් – තාත්තා කවුද?

2

නාගයකු ළඟතබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් කොල්ලුපිටිය ක්ලියෝපැට්‍රා රාත්‍රී සමාජශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න (ඩිලානි) දරුප්‍රසූතියක් සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි පවසයි. පසුගිය තුන්වැනිදා ඇය රෝහල්ගත කර ඇතිබව වාර්තා වේ. නාගයෙකු ළඟ තබා ගැනීම නිසා  උසාවි යාමට සිදුවූ අතර මේ නිසා ඇයට ‍නයි නළඟන නම පටබැඳුණි.

සචිත්‍රගේ පිටදඟ පන්දුව නඩුවක් වුණේ මෙහෙමයි



2

එංගලන්තය සමග පැවැති 5 වැනි එක්දින තරඟයේදී සචිත්‍ර සේනානායක විසින් ජෝස් බට්ලර් දවාගත් ආකාරය ක්‍රීඩාලෝලීන් අතර මහත් ආන්දෝලනයකට ලක්විය. මේ එම සිද්ධිය විදහා දැක්වෙන වීඩියෝ ඡායා රූප පෙළකි.

ඩුබායි මහ පාරේ ඉර අව්වෙන් බිත්තර ඔම්ලට්



සාමාන්‍ය ජනජීවිතයට බාධා එල්ල කරමින් ඩුබායිහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 දක්වා පසුගියදා ඉහළ ගොස් තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස උෂ්ණත්වය ඉහළ ගිය නගර අතර හමීම්, අල් ක්වා, මුකාරිස් රුවොල්ඩා ස්වයිහිම් සහ අම් අල් සුමෝල් ද වනවා. එම ප‍්‍රදේශවල උෂ්ත්වය සෙල්සියස් අංශක 47ත් 50ත් අතර වන බව වාර්තා වනවා.

සෙව්මිණි සියදිවි නසා ගත්තේ ගුරුවරියන් දෙදෙනෙකුගේ ඇසුරක්..



රාගම, හපුගොඩ සාන්ත මරියා විදුහ‍ලේ දහ වන වසරේ ඉගෙනුම ලැබූ සෙව්මිණි අපේක්ෂා නමැති 15 හැවිරිදි දැරිය පසුගිය 06 වනදා දුම්රියට පැන දිවිනසා ගත්තේ විදුහ‍ලේ ගුරුවරියකගෙන් එල්ල වූ මානසික පීඩනය දරාගැනීමට නොහැකි වූ නිසාවෙන් බව ප්‍රදේශවාසීන් විසින් චෝදනාකොට තිබේ.

09 June 2014

05 June 2014

FULL MUSIC ALBUM FREE DOWNLOAD  

රිහානාගේ අලුත්ම පෙන්නිල්ල


11111111111111111111


ලෝකයේ  ජනප්‍රියම පෝප් ගායිකාවක් තමයි රිහානා කියන්නේ.රිහානා ප්‍රසිද්ධ ගායිකාවක් හැටියට වුණත් දැන් අපි ‍කියන්න යන ආරාංචියනම් ගායනයට සම්බන්ධ දෙයක් නෙවෙයි. පසුගිය දවස්වල රිහානා ලෝක ප්‍රසිද්ධ සඟරාවල මුල් පිට කවර වලට පවා අඩ නිරුවත් ඡායාරූප වලින් පෙනී සිටියා කියලා මේ වන විට කවුරුත් දන්න දෙයක්. නමුත්  දැන් අපි කියන්න යන්නේ නිරූපණ ක්ෂේත්‍රය ගැන ආරංචියක්‍.

ක්‍රිස් ගේල්ගේ රන්බරී මෙන්න

web-gossip

සුපිරි බටහිර ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩක ක‍්‍රිස් ගේල් පසුගිය දිනක ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් සමග සිටි අවස්ථාවක ලහිරු පෙරේරාගේ රම්බරී ගීතය ගායනයට එක්වූ තිබුණි.

ජස්මින් හැර ගිය පසු චන්න ටනාෂාට අත වනයි PHOTOs


t-cover


චන්න පෙරේරා විසින් ඔහුගේ නවතම චිත්‍රපටය වන “චමත්කා” චිත්‍රපයට හඳුන්වාදුන් ඉන්දියානු නිළි ජස්මින් භාෂිනි එම චිත්‍රපටය හැර යාමත් සමඟම එම චරිතයට පුරප්පාදු වූ නිළිය වශයෙන් ලංකාවේ සිටින රූමත් ඒ වගේම මෝස්තර නිරූපිකාවක් වන ටනාෂා හතරසිංහ තෝරාගෙන ඇති බව අපට දැන ගන්න ලැබෙනවා.

යුරෝපා ලක් රූ රැජින කිරුළ මෙලනිට

melani-nethfm (5)
ප්‍රංශ ලංකා සුභසාධක සංගමය මගින් පළමු වරට සංවිධානය කරනු ලැබූ Miss Srilanka in Europe හි රූ රැජින කිරුළ හිමි කර ගැනීමට මෙලනි හේවාවසම් සමත්විය.

ප්‍රංශය , ජර්මනිය , එංගලන්තය ,ඉතාලිය නොර්වේ , ස්විස්ටර්ලන්තය ,ඇතුළු යුරෝපා රටවල් අටකින් තරගකාරියන් 21 ක් දෙනෙකු මිට එක්විය .

ජර්මානු චාන්සලර්වරියට අපූරු ඇමතුමක්

02
ජර්මනියේ පැවති ප‍්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනකදී එරට චාන්සලවරිය වන ඇන්ජෙලා මර්කල්හට අපූරු දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා.

කලිසම අස්සේ කුරුළු කූඩුවක්

birdman
ගුවන් මගියකුගේ කලිසමක් ඇතුලේ සඟවාගෙන සිටි පැනි කුරුල්ලන් හා ෆින්ච් වර්ගයේ කුරුල්ලන් 66ක් කියබානු රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තාකොට තිබේ. කියුබාවේ සිට ඇමෙරිකාව බලා යාමට සූදානම් වූ අවස්ථාවේදී මෙසේ ඔහු අත්අඩංගුවට පත්වී ඇත.  

02 June 2014

30 May 2014

29 May 2014

26 May 2014

රිහානා නිරුවතින්…..Photos

RIHANA-MAIN


ලෝකයේ  ජනප්‍රියම පෝප් ගායිකාවක් වන රිහානා විසින්  නිරුවතින් බ්‍රිතාන්‍ය සඟරාවක් සඳහා පෙනී සිට ඇති බවට අපට වාර්තා වෙයි. ඒ බ්‍රිතාන්‍යයේ GQ නැමැති සඟරාවේ පිටකවරය සඳහායි.

බබි ආච්චිගේ බයිසිකල් එක කළ අලකලංචියක්

100



මෙන්න බලන්න ලස්සන කෙල්ලෙක්. කොටට ඇඳගෙන බයිසිකලයක් පදිනකොට ඒක දකින අයට  වෙන දේවල්

https://www.youtube.com/watch?v=pCwDA-P-GKE


නිරුවත පෙන්නු සිසුවිය සියදිවි හානිකරගෙන


aly2

ඇමරිකාවේ විස්කසින් රිවර් ෆෝල්ස් විශ්ව විද්‍යාලයේ නිර්වින්දකවේදය හදාරමින් සිටි රසායන විද්‍යා සිසුවියකවූ 19 හැවිරිදි ඇලිසා ෆන්ක් අන්තර්ජාලයේ සමච්චල් ඉවසනු නොහැකිව වෙඩි තබාගෙන දිවිනසාගත් පුවතක් වෙනවා.
ඇය මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ නිරුවත් වීඩියෝවක රඟපාන්නට ගොස්ය.

ඉරානය කැළඹූ කාන්ස් තුර්කියට - Video & Photos

02.
ලෝකවාසී සිනමා රසිකයින්ගේ දැඩි අවධානයක් දිනාගත් මෙවර ප‍්‍රංශයේ පැවති කාන්ස් සිනමා උළෙලේ විශිෂ්ඨම සම්මානය වන පැල්මාදෝ සම්මානය තුර්කියට හිමිවුණා.

වින්ටර් ස්ලීප් නම් වූ චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කිරීම වෙනුවෙන් එම සම්මානය හිමිවුණේ තුර්කියේ නූරි බිල්ජේ සේලන් හටයි.

මරා දැමු සරසවි සිසුවියගේ ෆේස්බුක් සටහන් - ඝාතනය සිදුකලේ තමන් විසින් බව පෙම්වතා පාපොච්චාරණය කර තිබේ



24 උදෑසන ඇල්පිටිය බස්නැවතුම්පොල පිටුපස ගොඩනැගිල්ලක් තුළ ඝාතනය කර තිබුණ කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි ඩිමාෂා ගයනකීගේ ඝාතනය සිදුකලේ තමන් විසින් කළ බවට යුද හමුදාවේ සේවය කරන කමාන්ඩෝ සෙබළෙකු වන ඇගේ පෙම්වතා විසින් පාපොච්චාරණය කර තිබේ. 

ගොඩනැගිල්ලකින් ඇදවැටුණු බිලිදෙකු අල්ලාගත් චීන තරුණයා

ගොඩනැගිල්ලකින් වැටුණ බිලිදෙකු බිමට ඇද වැටෙන්නට නොදී තරුණයෙකු විසින් අල්ලා ගනු ලැබූ පුවතක් චීනයෙන් වාර්තා වුණා. 

මෙම සිද්ධිය වාර්තා වුණේ චීනයේ ගුඇන්ග්ඩොන්ග් ප‍්‍රාන්තයේ ෂොන්ග්ෂාන් නගරයේ ෂිඩලෑන් ප‍්‍රදේශයේදීයි. 

23 May 2014

වැඩි දෙනෙකුට හැදෙන ගැස්ට්‍රයිටිස් ගැන දැනගතයුතු කරුණු.


ලෙඩරෝග යනු මුළු මහත් මිනිස්‌ සංහතියටම බලපෑ හැකි දෙයකි. එයට ස්‌ත්‍රි පුරුෂ හෝ ලොකු කුඩා භේදයක්‌ නොමැත. එය වැළඳිය හැකි වෙලාවක්‌ද නොමැත. 
සුදුසු දෙය වන්නේ ලෙඩරෝග වලින් වැළකී සිටීමයි. මේ සාකච්ඡාව ජනතාවට බහුල වශයෙන් වැළදිය හැකි රෝගයක්‌ වන ගැස්‌ට්‍රයිටිස්‌ නැතහොත් අම්ල පිත්ත රෝගය පිළිබඳවයි.

ප්‍රශ්නය- ගැස්‌ට්‍රයිටිස්‌ යනු කුමක්‌ද?

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK