WATCH Live CRICKET Select A Channel

27 June 2014

පූජා උපන්දිනය සැමරූ හැටි



pooja-umashankar-nethfm (26)
ලාංකික සම්භවයක් ඇති ලංකාවේ මෙන්ම ඉන්දියාවේද ජනප්‍රිය නිලියක් වන පූජා උමාශංකර් (25) දිනයේ යෙදී තිබූ සිය උපන්දිනය ලංකාවේදී සමරා තිබේ. එම අවස්ථාවේ ජායාරූප එකතුවක් පහතින් බලන්න. 

ෂාරුක්ගේ රියදුරා දැරියක් දූෂණය කරයි



බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුපිරි බොලිවුඞ් නළු ෂාරුක් ඛාන්ගේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ බොලිවුඞ් නිළියකගේ නිවසේ මෙහෙකාර සේවයේ සිටි 17 හැවිරිදි දැරියක් සැකකරු විසින් දූෂණය කර ඇති බවයි.

පාසල් පොතට SEX පාඩමක්


පාසල් විෂය නිර්දේශය සදහා ලිංගිකත්වය පිළිබද විශේෂ පාඩම් මාලාවක් ඇතුළත් කිරීම කෙරෙහි අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා. ඒ ජාතික ලිංගාශි‍්‍රත රෝග සහ ඒඞ්ස් මර්දන ඒකකය විසින් සිදුකරනු ලැබු ඉල්ලීමකට අනුවයි.

26 June 2014

ෂෙරිල්ගේ පස්ස ඇත්තටම රෝස මලක්..

2

බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ ගායිකාවක් වන   ෂෙරිල් කෝල් විශාල මුදලක් වැය කරමින් ඇයගේ සිරුරේ පසුපස ප්‍රදේශයේ  පච්චයක් කොටා ගෙන ඇති බව වාර්තා වෙයි.මෙ‍සේ ෂෙරිල් විසින්  සිය පසුපස ප‍්‍රදේශය පුරා වර්ණවත් විශාල  ඉතාමත් අලංකාර රෝස මලක පච්චයක්  කොටාගෙන තිබේ.
ඒ සඳහා වැය කර ඇති මුදලින්  මෝටර් රියක් මිලදි ගැනීමට හැකි බව විදෙස් වාර්තා කියයි.  ඇයි  සිය පච්චය පිලීබඳ අදහස් දක්වමින්    කියා සිටියේ “ජීවිතය කෙටියි ඒ කෙටි ජීවිතය තුළ  පමණයි මේ සියලූ  දෙය”  යනුවෙනි.

ග්‍රහලෝකාගාරය මාසයකට වහයි

ග්‍රහලෝකාගාරය මාසයකට වහයි



නවීකරණ හා අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය අද සිට සති 04ක කාලයක් වසා තැබෙන බව තාක්ෂණ පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍යංශය පවසයි. 

ශ්‍රී ලංකාවේ චිත්‍රපටයක් ගිනස් පොතට


ශ්‍රී ලංකාවේ චිත්‍රපටයක් ගිනස් වාර්තා පොතට ඇතුලත් වී ඇතැයි වාර්තාවනවා. ඉතා ඉක්මනින් තිර නාටකය ලියා රූ ගැන්වා වෘතාන්ත චිත්‍රපටයක් තනා මෙම වාර්තාවක් පිහිටුවා තිබෙනවා. මෙම චිත්‍රපටයේ නම මංගල ගමන වන අතර අධ්‍යක්ෂකවරයා නන්දන හේවාපන්නයි. 

ගැබිණි මව්වරුන් සඳහා එච්.අයි.වී පරික්‍ෂාව සිදුකිරීම අනිවාර්ය..

ගැබිණි මව්වරුන් සඳහා එච්.අයි.වී පරික්‍ෂාවක් සිදුකිරීම අනිවාර්ය කිරීමට තීරණය කළ බව ජාතික ලිංගාශ‍්‍රීත රෝග සහ ඒඞ්ස් මර්දන ව්‍යාපෘතිය පවසනවා. එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේ 2016 වර්ෂය වන විට සියලූම ගැබිණි මව්වරුන්ගේ ඒඞ්ස් පරික්‍ෂාවක් සිදුකිරීම එහි ප‍්‍රධාන ඉලක්කය බවයි.

25 June 2014

වල්ලපට්‌ටා ශාකයේ ලක්‌ෂණ - Wallapatta

http://lankaonglobe.files.wordpress.com/2013/06/wallaplantation.jpg
වල්ලපට්‌ටා ශාකයේ ජීව විද්‍යාත්මක ලක්‌ෂණ

මෙම ශාකයේ උද්භීද විද්‍යාත්මක නාමය Gyrinops wallas wdlla‌ ය. වල්ලා යන්න සිංහල භාෂාවෙන් මෙම ශාකය හැඳින්වීමට යොදාගත් නාමයයි.

24 June 2014

දරු ප්‍රසූතියේ දී කෑ ගසන කතුන්ට ඩොලර් 05ක් දඩ ගසයි


රෝහලේ ගැබිණි වාට්ටුවේ දරු ප්‍රසූතියේදී වේදනාවෙන් කෑ ගසන කාන්තාවන්ට දඬ ගසන ක්‍රමයක් සිම්බාබ්වේ රටෙන් වාර්තාවේ. දරු ප්‍රසූතියේදී කාන්තාවන් වේදනාවෙන් කෑ ගසන සෑම වාරයකටම ඇමරිකානු ඩොලර් 5 ක් අයකරනු

Chandana's Dancing Troop Met with An Accident

Chandana's Dancing Troop Met with An Accident

wcdi;a; Ñ;%mgfha IQáka hoa§ pkaokf.a k¾;k lKavdhu ßh wk;=rl
- /ilg nrm;,hs

Bfha^23&udjke,a, m%foaYfha§ isÿjQ oreKq ßh wk;=rlska m%ùK k¾;kfõ§pkaok úl%uisxy uy;df.a k¾;k lKavdhfï Ys,amSka /ila ;=jd, ,nd we;s nj mejfia'

Kumar Sangakkara sets world record



l=ud¾ ix.laldr ÿ¾,N f,dal jd¾;djla iu lrhs





Y%S ,xld fgiaÜ l%slÜ l%Svl l=ud¾ ix.laldr Bfha Èkfha f,dal jd¾;djla iu lsÍug iu;a úh'ta" wLKavj fgiaÜ bksu 7l§ ,l=Kq 50g jeäfhka /ia l< f,dj isõ jk l%slÜ l%Svlhd f,i h'

ජනේලය උඩ සන්බාත් ගත් හැටි


naked19n-1-web


බටහිර රටවල කාන්තාවන් මුහුදු වැල්ලේ අඩ නිරුවතින් අව් රශ්මිය විඳීම (සන්බාත්) සාමාන්‍ය දෙයක් වුවද ඔස්‍ට්‍රියාවේ මහල් ගොඩනැගිල්ලක තෙවැනි තට්ටුවේ ජනේලයක් මත නිරුවතින් අව් රශ්මිය විඳිමින් සිටි කාන්තාවකගේ දර්ශනයක් නිසා වාහන තදබදයක් නිර්මාණය වූ පුවතක් එරටින් වාර්තා වේ‍.

අද නෝ පෑන්ටි!


8  

ලොව බහුතරයක් කාන්තාවන් ඉතා උනන්දුවෙන් සමරන එහෙත් ලංකාවට ආගන්තුක ‍ ලෝක “නෝ පෑන්ටි”   දිනය ජූනි මස 22 වනදාට යෙදී තිබුණි. 








බ්‍රසීලයේ සිල්වා…!


7

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියත් සමගම ලොවපුරා මාධ්‍යවල අවධානය දිනාගත් පවුලක් සිටින බව කිවහොත් ඔබ මවිතයට පත්වෙයි. ඒ තමයි බ්‍රසීලයේ සිල්වා පවුල. 

මේ පවුලේ සිටින සාමාජිකයින් 14 දෙ‍නා‍ගේම අත් වල විතරක් නොවෙයි පාද වලත් ඇඟිලි 6 බැගින් පිහිටා තිබෙනවා.

20 June 2014

Women filmed giving Birth in the wild



wka;sfï ore m%iq;sh;a Reality fjhs æ

wefußldfõ LIfetime kd,sldj u.ska ßh,sá fg,súIka l,dfõ wdkafoda,kd;aul mshjrla ;nd we;' 

ta ;reK .eì‚ uõjrekag le,Ejl§ ffjoH iyh fkdue;sj orefjl= m%iQ; lsÍu iÔùj rEmjdyskS jevigykla f,i úldYh lsÍu u.sks'

18 June 2014

රඹුටන් ඇටය හිරවුණොත් මරණයට පත්විය හැකියි

මේ රඹුටන් වාරයයි. රසවත් මෙන්ම අලංකාර පළතුරක් වන රඹුටන් නිසා සිදුවන අනතුරු ගැන අපිට අසන්නට ලැබෙන්නේ බොහෝ දෙනෙකුගේ නොසැලකිලිමත්කම නිසයි. විශේෂයෙන්ම මවුපියන් විසින් දරුවන්ට රඹුටන් වැනි පලතුරු ලබාදීමේදී වඩාත් සැලකිලිමත් විය යුත්තේ රඹුටන් ඇට හිරවීම නිසා අසාධ්‍ය තත්ත්වයට මෙන්ම මරණයට පවා පත්වන දරුවන් ගැන මේ කාලයේදී අසන්නට ලැබීම නිසයි.


දරුවන් බොහෝ සෙයින් ආසා කරන පලතුරක් වන රඹුටන් නිසියාකාරව දරුවන්ට ලබා නොදීම නිසා සිදුවන අනතුරුවලින් දරුවන් ආරක්‍ෂා කර ගැනීමේ වගකීම ඇත්තේ වැඩිහිටියන් සතුවයි.

ක්ලාන්තයක් ඇති වූ විට කළ යුතු දේ ඔබ දන්නවා ද?

දෛනික ජීවිතයේ දි අපට නොයෙකුත් බාධක මෙන්ම අනන්ත වූ ගැටලු රැසකට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ අතරින් රෝගාබාධ ප්‍රධාන තැනක් ගෙන තිබෙනවා. ඒ නිසාම අප සෑම පුද්ගලයකුම පාහේ මුහුණ දෙන ක්ලාන්තය පිළිබඳ විමසා බලමු.

හදිසි අනතුරු පාලනය කරන්න පුළුවන්

මා දන්නා ආකාරයට හදිසි අනතුරු ලොව කොහේවත් සපුරා ඉවත් කළ හැකි දෙයක් නොවේ. එහෙත් එය මනාව පාලනය කළ හැකියි. ඒ සඳහා සමීක්ෂණ මඟින් සොයා ගන්නා කරුණුවලට අනුව කටයුතු කළ යුතුයි.
බොහෝ විට අනතුරුවලින් සියයට 75 ක් පමණ පුද්ගල හේතු මත සිදුවන ඒවායි. විශාල වශයෙන් පදිකයන්, සතුන් සහ වාහන ගැවසෙන මාර්ගවල වාහනවල වේග සීමාවල ප්‍රමිතියක් නැහැ.

අභ්‍යන්තර රුධිර වහනයකදී ලබා දිය යුතු ප්‍රථමාධාර

ඔබ නිවසේ සිට එදිනෙදා කටයුතු සිදු කරමින් සිටින අවස්ථාවක දී, රැකියාවේ යෙදී සිටින අවස්ථාවක දී බර දෙයක් ශරීරය මත පතිත වීමෙන්, යමක් ශරීරය විනිවිද යාමෙන්, අස්ථියක් බිඳී යාමෙන් හෝ ශරීර අභ්‍යන්තර ලේ ගැලීමක් සිදුවිය හැකියි.

ජීවිතය කෙටි කරන අකුණ



ගතවෙමින් පවතින්නේ වැහිබර කාලපරිච්ඡේදයක්. මේ කාලයේදී විය හැකි අනතුරු පිළිබඳ මාධ්‍ය මගින් විටින් විට දැනුම්වත් කළත්, අනතුරු වළක්වා ගැනීමට ජනතාව දක්වන උනන්දුව ප්‍රමාණත් නැති බව, සිදුවන අනතුරු දිහා බැලුවහම තේරුම් ගන්න පුළුවන්. එහෙම වෙන්න බොහෝ විට හේතුවෙලා තිබෙන්නෙ අනතුරු පිළිබඳ ඔබ තුළ ඇති නොසැලකිල්ල සහ නොදැනුවත්කමයි.

ජීවිතයේ පැතුම් බොඳ කළ ජංගම දුරකතනය

අනුප්ගේ දෑත් පිරී තිබුණේ මලීෂා වෙනුවෙන් මිලදී ගත් ත්‍යාග වලින්. ඔවුන්ගේ සිත් සතුටින් පිරී ගිහින්. ඔවුන්ගේ විවාහය අත ළඟයි. හරියටම තවත් සති තුනකින්. මලීෂා වෙනුවෙන් මිල දී ගත් රන් අභරණ සහ තවත් දේවල් සමඟ අනූප් මලීෂාව නිවෙසට ඇරලවූයේ යළිත් මලීෂාව හමුවන බලාපොරොත්තුවෙන්.

කඳුලක සුසුමක් ඉතිරිවෙලා

ගයාන්.... මේ පාර පුතාගේ බර්ත්ඩේ එක ලොකුවට ගන්න ඕන අනේ.... ඔයාට මතකද නිරූෂි ගේ බබාගේ බර්ත්ඩේ එක. හරිම ලස්සනට ඇරේන්ජ් කරළා තිබුණා නේද..? මේ පාර අපිත් අපේ පුතාගේ බර්ත් ඩේ එක හොඳ හෝටලයක ගමු නේද..?

දරුවන් සෙල්ලම් කරන විට අවධානයෙන් සිටින්න

ගත වූ මාස කිහිපය තුළ ඔංචිල්ලාවේ ගෙළ හිරවීමෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව හයකි. ඒ අතර දැරියක් ද වෙයි. මෙවැනි අනතුරු වළක්වා ගත හැක්කේ කෙසේ ද? අනතුරක් සිදුවූ විට මූලික වශයෙන් වැඩිහිටියන් ලෙස අප කළ යුත්තේ කුමක් ද?

ජීවිතයේ සැදෑ සමයට පෙර සූදානමක් අවශ්‍යයි

වැඩි දෙනකු සිතන්නේ.දවසේ සැන්දෑ කාලය මෙන්ම ජීවිතයේ සැන්දෑ කාලයත් විවේකයත්, සැනසුමත් ගෙන දෙන කාල වකවානුවක් කියායි එහෙත් එය එසේ නොවන බව ජීවිතයේ මැදි වයසේ පසුවන්නන් කරන කියන දෙයින් අපට පැහැදිලි වෙනවා.

විදිලි සැර වැදුණු කෙනෙක්ව ස්පර්ශ කරන්න එපා



එදිනෙදා ජීවිතයේදී අපි විවිධ බලශක්තීන් උපයෝගී කරගෙන සිදුකරන වැඩ කටයුතු බොහෝමයි. මේ අතර විදුලියට හිමි වන්නේ ප්‍රබල තැනක්. ජීවිතයේ බොහේ අවස්ථාවල මෙය උපකාරයක් වනවාසේම මාරාන්තික අනතුරු සඳහාද එක හා සමානව බලපානවා.

දුරදිග සිතන්නට වෙලාවක්..



රුහුණුකුමාරි දුම්රිය මඳකුදු නොනැවතී, වේගවත්ව ධාවනය වෙයි. එහි ගමනාන්තය ළඟය. මගීහු එහා මෙහා වෙමින් සිය මිතුරන්ට සමුදෙමින් ගමනාන්තයට සූදානම් වූහ. ශීඝ්‍රගාමී දුම්රිය ඊළඟ නැවතුමේ නොනවත්වයි. නමුත් වංගුව හා බිංගෙය පසු කර යන මොහොතේ දුම්රියේ වේගය බාල වෙයි.

රූපවාහිනිය නරඹමින් ආහාර ගන්න එපා

පසුගිය සතියකදි සාකච්ඡා කළේ උගුරේ යමක් සිරවූ විට සිදුකරන ප්‍රථමාධාර පිළිබඳයි. උගුරේ යමක් සිරවීමේ එක් බරපතළ අවස්ථාවක් පිළිබඳ අද අපි දැන ගනිමු. බොහෝ විට නිවෙස්වලදී මේ අනතුරුදායක තත්ත්වයට මුහුණ දීමට බොහෝ අයට සිදුවනවා.

මුවහත් ආයුධයකින් දරුණු ලෙස කැපීමකට ලක්වුවොත්?

Photo: ~~~~~මුවහත් ආයුධයකින් දරුණු ලෙස කැපීමකට ලක්වුවොත්?  ~~~~~

පිහි මන්න වැනි ආයුධ බොහෝ විට අප උපයෝගි කරගන්නේ එදිනෙදා ගෙදර දොරේ අපගේ වැඩකටයුතු පහසු කරගැනීම සඳහාය. නමුත් ඇතැම් විටෙක මෙවැනි උපකරණ ඔබගේ වැඩකටයුතු සඳහා උදවුවක් ලබා දෙනවා සේම තරමක් බරපතළ හානිදායක තත්ත්වයන් කරා අපව ඇද දැමීමට ද හැකිය. 
හදිසියේ ඔබ දරුණු ලෙස කැපීමකට ලක් වුවහොත් එවන් විටෙක ඔබ කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව යම් දෙගිඩියාවක් ඇති බවට සැකයක් නම් නැත. නමුත් එවන් හදිසියකදී අප නිශ්චිත වශයෙන් සිදු කළ යුතු කාර්යයන් මොනවාද යන්න පිළිබඳව දැන සිටීම අතිශය වැදගත්. 
මෙවන් අවස්ථාවකදී කළ යුතු දේ ස්වරූප දෙකක් යටතේ පැහැදිලි කළ හැකියි. එයින් පළමු වැන්න වනුයේ පිහියක් වැනි තියුණු ආයුධයකින් යම් කැපුමක් සිදුවීමයි. 

මෙහිදී කළ යුතු වන්නේ

* ඒ කැපුම මත පීඩන ගෝස් පොට්ටනියක් තබා වෙළුම් පටියක් ආධාරයෙන් මැනවින් වෙළා හැකි ඉක්මනින් රෝහල කරා රැගෙන ඒමයි.
* නමුත් මෙහි දෙවැනි අවස්ථාවට අනුව එනම් ඇඟ ඇතුලේ නැත්නම් ඒ ආයුධය ශරීරය හරහා ඇනී තිබේ නම් එවන් අවස්ථාවක, පළමුපියවර ලෙස එය නැවත ගලවා ඉවත් නොකළ යුතුයි.
* රෝල් කරන ලද රෙදි පොට්ටනි දෙකක් ආයුධය ශරීරය හරහා ගිය ස්ථාන දෙක වටා තබා එම ආයුධය නොසෙල්වෙන ලෙස ඒ වටා වෙළුම් පටිවලින් වෙළන්න.
* ඊට හේතුව වනුයේ රෝගියා චලනය වන විට ශරීරය හරහා ඇති ආයුධය මගින් තවත් අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි විය හැකි බැවිනි.
* එමෙන්ම කෑමට හෝ බීම සඳහා කිසිවක් ලබා නොදිය යුතුයි. මක් නිසාදයත් ශල්‍යකර්මයක් කිරීමට සිදුවුවහොත් එහිදී ඇතිවන තත්ත්වය නිසාවෙනි.
* යම් ලෙසකින් රෝගියා කම්පනයට පත්වී සිහි නැතිව ගියහොත් මෙහිදී කෘත්‍රිම ස්වසන වාර 2 ක්ද පපු තෙරපුම් වාර 30 ක්ද ලබා දිය හැකියි. නමුත් මේ ක්‍රියාවලිය වඩා පරිස්සමින් සිදු කළ යුතුයි. රෝගියාට කරදරයක් නොවන පරිදි.
* මේ පියවර අවසානයේ හැකි ඉක්මනින් රෝගියාව හදිසි අනතුරු ඒකකය වෙත රැගෙන යාම කළ යුතුයි.පිහි මන්න වැනි ආයුධ බොහෝ විට අප උපයෝගි කරගන්නේ එදිනෙදා ගෙදර දොරේ අපගේ වැඩකටයුතු පහසු කරගැනීම සඳහාය. නමුත් ඇතැම් විටෙක මෙවැනි උපකරණ ඔබගේ වැඩකටයුතු සඳහා උදවුවක් ලබා දෙනවා සේම තරමක් බරපතළ හානිදායක තත්ත්වයන් කරා අපව ඇද දැමීමට ද හැකිය. 

උගුරේ යමක් හිරවූ විට දිය යුතු ප්‍රතිකාර

Photo: ~~~~උගුරේ යමක් හිරවූ විට දිය යුතු ප්‍රතිකාර~~~~

උගුරේ යම් යම් දේ සිරවීම බහුලව සිදුවන්නේ කුඩා දරුවන්ට හා වයස්ගත වූවන්ට යි. කුඩා දරුවන් තමන්ගේ අතට හසුවන සියලු දේ කටේ දමාගැනීම ස්වභාවිකයි. 
ආය කටු, බැටරි කෑලි, කාසි, ගල්කැට, අල්පෙනිති, ඉඳි කටු ආදිය බහුල වශයෙන් කුඩා දරුවන් උගුරේ සිර කර ගන්නා අවස්ථා ඕන තරම් තිබෙනවා. දරුවාට මේ දේවල් වලින් විය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා ඔබ දැනුවත්ව සිටිය යුතුයි.
දරුවා විවිධ චර්යා ඉගෙන ගන්නේ වැඩිහිටියන්ගෙන්. ඒ නිසා දරුවන් ඉදිරිපිට හැසිරීමේදී වඩාත් සළකිලිමත් විය යුතුයි. ඔබ කරන ඇතැම් කටයුතු දරුවන් අනුකරණය කීරීමට යාම නිසා ඔවුන් විවිධ අනතුරුවලට ලක්වීමට වැඩි ඉඩකඩක් තිබෙනවා. 
ඒ නිසා ඔබ චර්යාත්මක වෙනසක් ඇති කර ගන්නවා නම් දරුවා අනතුරු වලින් වළක්වා ගැනීමට වෙනම ආයාසයක් දැරීම අවශ්‍ය නැහැ.
ඔබ කාර්ය බහුල වුණත්, දරුවාට ආහාර දෙන විට, උගුරේ සිර නොවන ආකාරයට ආහාර දිය යුතුයි. කොස් ඇට වැනි ඇට වර්ග දරුවාට එකවර ගිලී යාමට හැකියාව තිබෙනවා. ඒ නිසා ඒවා හොඳින් පොඩි වන ලෙස තම්බා, ඇටයක් ලෙස නැවත ගුලි කර දීමෙන් දරුවාගේ රුචියේ වෙනසක් ඇති වෙන්නේත් නැහැ. ඒ වගේම අනතුරු සිදු වන්නේත් නැහැ.

දරුවාගේ උගුරේ යමක් සිරවී තිබෙන විට දරුවාට එය හොඳින් තේරෙනවා නම් එය ක්‍ර‍්‍රියාවෙන් පෙන්නුම් කරනවා. එසේ පෙන්නුම් කරන්නේ කොටසක් පමණක් සිරවී ඇත්නම් පමණි. සම්පූර්ණයෙන්ම සිරවී ඇත්නම් දරුවාට හුස්ම ගැනීමට නොහැකි වී තත්ත්වය බරපතළ වෙනවා. ශරීරය නිල් පාට වී ඇතැම් විට මරණය පවා උදාවිය හැකියි.
දරුවාගේ උගුරේ යම් කිසි දෙයක් අර්ධ වශයෙන් හිරවී ඇත්නම් දරුවා මුනින් අතට සිටින සේ අතට අරගෙන උරහිස් අතරට ඔබේ අත්ලේ අඩියෙන් පහර පහක් ගසන්න. එවිට දරුවාගේ හිස බිමට හැරවී තිබිය යුතුයි. මෙසේ කීප අවස්ථාවක පහර ගැසීම මගින් කැස්ස ඇතිවී උගුරේ සිර වූ දෙය පිටවී යනවා.
මෙසේ දිගටම කරගෙන යාමෙන් ප්‍රතිඵල අත් නොවෙයි නම් රෝගියා අපහසුතාවට පත් නොකර වහාම ආරක්ෂිතව රෝහල් ගත කරන්න.
මෙවන් අවස්ථාවල දී බොහෝ මාපියන් දරුවාට කෙසෙල් ගෙඩි, බත් ගුලි ආදිය දිගින් දිගටම කෑමට දෙනවා. එය එතරම් සුදුසු දෙයක් ;නාවෙයි. රෝගියාගේ තත්ත්වය බැරෑරුම් නම් රෝගියාගේ හුස්ම ගැනීම සම්පූර්ණයෙන්ම නතර වීමට ඉඩ තිබෙනවා. එවැනි තත්ත්වයකදී වහා ක්‍රියාත්මක වී රෝගියාගේ නාසය හා කට තමන්ගේ කටට ගෙන හුස්ම වාර පහක් ලබා දෙන්න. 
එමෙන්ම පපුව මැදට ඔබේ ඇඟිලි දෙක තබා පසු තෙරපුම් වාරතිහක් දෙන්න. නැවත හුස්ම වාර දෙකක් ලබා දෙන්න. නැවත පසු තෙරපුම් ද ලබා දෙන්න. මෙසේ අඛණ්ඩව කරමින් වහාම වෛද්‍යවරයකු වෙත ගෙන යන්න. 
උගුරේ යමක් සිරවීම මගින් මරණය පවා ළඟා විය හැකි නිසා කුඩා දරුවන් හා වැඩිහිටියන් ආහාර ගැනීමේ දී සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. අනතුරක් වීමට කලින් එය වළක්වා ගැනීම වඩාත් නුවණට හුරුයි.

උගුරේ යම් යම් දේ සිරවීම බහුලව සිදුවන්නේ කුඩා දරුවන්ට හා වයස්ගත වූවන්ට යි. කුඩා දරුවන් තමන්ගේ අතට හසුවන සියලු දේ කටේ දමාගැනීම ස්වභාවිකයි. 

කනට කුඩා කෘමියෙක් හෝ කුඩා ඇට වර්ගයක් ගියොත් දිය යුතු ප්‍රතිකාර

කන්, දත් ආදී තැන්වල ඇතිවන වේදනාවන් ඉවසා ගැනීමට නොහැකි වනවාසේම යම් ලෙසකින් ඔබගේ කනට සතෙක් ඇතුළු වුවහොත් හෝ කනට යම් දෙයක් අහම්බෙන් ඇතුල් වුවහොත් එහිදී ඇතිවන වේදනාව අපහසුතාව කෙතරම් ද යන්න අවබෝධ කර ගැනීමට අමුතුවෙන් පැහැදිලි කිරීම් අවශ්‍ය වන්නේ නැහැනේද?

17 June 2014

lÍkdf.a yeÜg miqmi ú,dis;d

lÍkdf.a yeÜg miqmi ú,dis;d

miq.shod mej;s ta wd¾ ryqudkaf.a ñhqisla fldkai¾Ü tllg fnd,sjqâ ks<s lÍkd lmQ¾ yd wef.a fidhqßh lßIaud lmQ¾ tlajQ wjia:djl PdhdrEm my;ska' fuys§ jeä jYfhka l:d nyg ,lajQ ud;D;djla jQfha lÍkdf.a yeÜgh miqmi ú,dis;djhs'

උපදෙස් දෙන්න ගිය පී.එච්.අයිලාට කුණුහරුපෙන්..


උපදෙස් දෙන්න ගිය පී.එච්.අයිලාට කුණුහරුපෙන් බැණ එළවලා

ගල්නෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් අවුකන පිළිම වහන්සේ වැඩ සිටින පුද භූමියේ පාරිසරික සෞඛ්‍ය තත්ත්වයන් මෙන්ම භූමියේ වෙළඳාම් කරන කඩවල හා දන්සල්වල තත්ත්වයන් පරීක්‍ෂා කිරීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට විහාරාධිපති ශාස්ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති හිමියන් විසින් අසභ්‍ය වචනයෙන් බැණවැදී එළවාදමා තිබේ. 


පොසොන් පොහොය නිමිත්තෙන් වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ සුව පහසුව උදෙසා බැතිමතුන් හට සුව පහසුවෙන් වන්දනා මාන කටයුතු කරගැනීමට පහසුව සැලසීම රජයේ මෙන්ම සිද්ධස්ථාන පූජා භූමි පවතින්නා වූ ප‍්‍රදේශයන්හි නිළධාරීන්ගේ වගකීමකි.

උපන් දිනයට කොකේන් කේක් කන මූන් බෑන් කී

Moon 02ලොව තුන්වන කොකේන් නිෂ්පාදකයා වන බොලීවියාව ජගත් මහ  ලේකම් බෑන් කී මුන් ගේ 70 වන උපන්දිනය වෙනුවෙන් කොකේන් නිෂ්පාදනය කරන කොකා ශාකයේ පත්‍රවලින් සැකසු කේක් ගෙඩියක් පිරිනමා තිබෙනවා.

ෂැගී මැරෙයි

01මෙරට මෙන්ම ලොව පුරාම ලොකු පොඩි සැමගේ සිත් පිනවූ ජනප්‍රිය සුප්‍රකට කාටුන් චිත්‍රපට මාලාවක් වූ ස්කූබි ඩූ (Scooby-Doo) හි ෂැගීගේ චරිතයට හඬ කැවූ කැසී කාසෙම් (Casey Kasem) පසුගියදා රාත්‍රියේදී මියගොස් ඇති බව ටී.එම්.එස්. (TMZ) වාර්තා කරනවා.

16 June 2014

ජෙනි‍ෆා සමඟ පිට්බුල් FIFA වර්ණවත් කරයි

f5
ලොව පුරා වැඩිම ප්‍රේක්ෂක පිරිසකගේ අවධානය දිනාගනිමින් 2014 ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය බ්‍රසීලයේදී ආරම්භ විය. 

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම ඕවල් පිටියේ ක්‍රීඩා ලෝලීන් සමග (ජායාරූප)

srilanka-cricket-fans-at-uk-nethfm (1)ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕවල් පිටියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් මුණගැසුණු අවස්ථාවේ ජායාරූප එකතුවක් බලන්න පහතින් 

සිදුහත් චරිතය රඟපෑ ගාගන් මලික් ලංකාවේදී බුදුදහම වැළඳ ගනී

ලංකාවේ තිරගත වූ "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" චිත්‍රපටයේ සිදුහත් කුමරුගේ චරිතය නිරූපණය කල ඉන්දියානු නළු ගාගන් මලික් පසුගිය පොසොන් පෝදා මිහින්තලා පූජා භූමියේදී බුදු දහම වැළඳගෙන ඇති වාර්තා වේ.

13 June 2014

නන්දට වඩා උමාරිය‍‍ා හොඳයි කියලා මං කිව්වේ නෑ

l3
පසුගිය දිනක  ළහිරු පෙරේරා විසින් සමාජයේ  වඩාත් කතාබහට ලක්වුණු   ප්‍රකාශයක් පුවත්පතකට කරලා  තිබුණා කියලා මේ වෙන කොට කවුරුත් දන්න කාරණයක්නේ. මොකක්ද ඒ කතාවේ ඇත්ත නැත්ත කියලා   අපි  ඇහුවා ළහිරු පෙරේරාගෙන්ම .

දන්සල් ආ සුද්දියෝ



පොසොන් පොහොය නිමිත්තෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක දන්සැල් සංවිධානය කර තිබුණා. 
කතෝලික ජනතාව වාසය කරන මාරවිල ප්‍රදේශයේ තරුණ පිරිසක් විසින් සංවිධානය කරන ලද පොසොන් බත් දන්සැලට දේශීය මෙන්ම විදේශිකයින්ද සහභාගිවී සිටීම විශේෂත්වයක් වුණා. 
දන්සැලට පැමිණි විදේශික කාන්තාවන් දෙදෙනෙකු දිවා ආහාර ලබා ගන්නා ආකාරය බලන්න

පාපන්දු ලෝක කුසලානය උත්කර්ෂවත්ව ඇරඹෙයි


ලොව පුරා ලක්‍ෂ සංඛ්‍යාත පේ‍්‍රක්‍ෂකයින්ගේ අවදානය දිනා ගනිමින් 2014 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය  ඊයේ බ‍්‍රසීලයේදී ආරම්භ වුණා. ඒ සා ඕ පෝලෝ කී‍්‍රඩාංගණයේ පැවති අති උත්කර්ෂවත් සමාරම්භක උත්සවයත් සමගයි.

11 June 2014

අපේ හපනෙකු හැදූ ලෝකයේ පළමු රළ නොනගින..


අපේ හපනෙකු හැදූ ලෝකයේ පළමු රළ නොනගින යාත්‍රාව බේරේ වැවේදී එළිදකී

මෙරට නව නිපැයුම්කරුවෙකු වන ඉන්ද්‍රසිරි කරුණාතිලක මහතාගේ සිහින සැබෑ කරමින් ඔහු විසින් නිපදවූ රළ නොනගින පරිසර හිතකාමී යාත‍්‍රාව කොමර්ෂල් බැංකුවේ සහයෝගය තුළින් පසුගියදා බේරේ වැවේදී දියත් කරන ලදී.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK